Welcome to Yahamaga: Difference between revisions

From Yahamaga
No edit summary
No edit summary
Line 6: Line 6:

[[File:Eid-wishes-2023.png|500px|left|]]
උතුම් වූ රමළාන් ([[උපවාසය|උපවාස]]) මාසය දැන් අවසන් වී ඇත. සමස්ථ මුස්ලීම් සමාජයටම ආශිර්වාදයක් ලෙස ආ භාග්‍යයන් පිරි එම මාසය අපෙන් සමුගෙන යන්නේ [[උපවාසය තුලින් උගත් පාඩම් හා ඉදිරි ඉලක්ක|වටිනා පාඩම්]] ගණනාවක්ම ඉතිරි කරමිනි. ඒ පිලිබදව අප ස්වයං අධ්‍යනයන් සිදු කරමින් අපගේ ඉදිරි කාලය දැහැමි ජීවිතයක්ව ගතකල යුතුව ඇත. එසේ කටයුතු කරන්නායි රමළානය ආශිර්වාදයක් කරගත් සැබෑ මුස්ලීම්වරයෙකු වන්නේ.

'කවුරුන් තම කාර්‍යයන් පිලිබදව ස්වයං ඇගයීමක් කරමින් මරණින් මතු ජීවිතය සාර්ථක කරගැනීම අරමුණු කොට යහක්‍රියා කරන්නේද? ඔහු බුද්ධිමතෙකි. කවුරුන් තම සිතුවිලි ඔස්සේ ජීවත් වී ‘මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්න හැකි වේවි’ යයි සිතන්නේ ද ඔහු අනඥානයකි (මෝඩයකි)'
දන්වන්නේ – සද්දාද් ඉබුනු අව්ෆ් (රලි), මූලාශ්‍ර ග්‍රන්ථය – තිර්මිදි

{{Hometab2}}
{{Hometab2}}

Revision as of 07:52, 27 April 2023

යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us

යහමග
බුද්ධියෙන් විමසුම පිණිසයි..!
ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි. (...)

යහමග ආ ගමන...

- යහමග පුවත්

කාලීන වශ‍යෙන් යහමග පාඨක ඔබේ අවදානයට යොමු වියයුතු විශේෂ කෙටි පුවත් මේ යටතේ ඉදිරිපත් කරනු ලැබේ.

එම කෙටි පුවත් පෙලගැස්ම පිටුව වෙත මෙහි පහත Link එක හරහා පිවිසිය හැක.

- Visit Yahamaga Old site

යහමග අඩවිය නව මුහුණුවරකින් මෙලෙස ගෙන එන්නේ පාඨක ඔබට වඩාත් යහපත් හා සමීප මෙහෙවරක් ඉටුකිරීම අරමුණු කොටගෙනය. නව පහසුකම් රැසක් සමඟ යාවත්කාලීන වන මෙම අඩවියේ සියළු කටයුතු සම්පූර්ණ වීමට කෙටි කාලයක් ගත වන අතර එම කාලය තුල ඔබට සිදුවන අපහසුතාවය පිලිබදව කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

එසේම මෙම අඩවිය සම්පූර්ණයෙන් යාවත්කාලීන වනතුරු ‍මෙතෙක් yahamaga.lk යන වෙබ් ලිපිනයේ පැවතී යහමග පැරණි අඩවිය blog.yahamaga.lk යන ලිපිනය යටතේ තවදුරටත් ඉදිරිපත් කෙරේ. නමුත් එම පැරණි අඩවිය තවදුරටත් යාවත්කාලීන කිරීම සිදු නොවේ. එම යහමග පැරණි අඩවිය තුල ඉදිරිපත් කල පහත පෙලගැස්මන් තවදුරටත් එහි කියවීමේ හැකියාව ඇත. එනම්,

- Click here to go to Yahamaga

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/27

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...

- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම