Welcome to Yahamaga

From Yahamaga
Revision as of 10:44, 4 May 2023 by Admin (talk | contribs)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      

 
යහමග
බුද්ධියෙන් විමසුම පිණිසයි..!
ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි. (...)

යහමග ආ ගමන...

 

- නව ලිපි හා යාවත්යකාලීන පෙලගැස්හම

 
- යහමග ලිපි නව සංස්කරණ පෙලගැස්ම ⤵
List of abbreviations:
N
This edit created a new page (also see list of new pages)
m
This is a minor edit
b
This edit was performed by a bot
(±123)
The page size changed by this number of bytes

20 April 2024

N    04:51  Widget:Translate diffhist +385 Admin talk contribs (Created page with "<div style="float:right; width:auto;"> <div id="google_translate_element"></div> <script type="text/javascript"> function googleTranslateElementInit() { new google.translate.TranslateElement({pageLanguage: 'en'}, 'google_translate_element'); } </script> <script type="text/javascript" src="//translate.google.com/translate_a/element.js?cb=googleTranslateElementInit"></script> </div>")
N    04:49  Talk:රාජ්‍ය පාලනය පිලිබදව ඉස්ලාම් දහමේ දැක්ම‎‎ 2 changes history +51,105 [Admin‎ (2×)]
     
04:49 (cur | prev) +27 Admin talk contribs
N    
04:47 (cur | prev) +51,078 Admin talk contribs (→‎System of Government under the HOLY PROPHET - Syed Abul A‘la Maududi: new section)
     04:26  ජාතියම ගිලගන්නා මත් උවදුර diffhist +2,008 Admin talk contribs (→‎නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු: new section)
     04:16  Template:Button2‎‎ 5 changes history +85 [Admin‎ (5×)]
     
04:16 (cur | prev) 0 Admin talk contribs
     
03:45 (cur | prev) 0 Admin talk contribs
     
03:45 (cur | prev) 0 Admin talk contribs
     
03:45 (cur | prev) 0 Admin talk contribs
     
03:44 (cur | prev) +85 Admin talk contribs
     03:55  Template:Kaleena2 diffhist 0 Admin talk contribs
     03:54  Template:Dayquotes diffhist 0 Admin talk contribs
     03:53  Template:Temp RecentChanges‎‎ 2 changes history 0 [Admin‎ (2×)]
     
03:53 (cur | prev) 0 Admin talk contribs
     
03:52 (cur | prev) 0 Admin talk contribs
     03:42  (Upload log) [Admin‎ (2×)]
     
03:42 Admin talk contribs uploaded File:Lawreligon.png
     
03:40 Admin talk contribs uploaded File:Bakthiya.png
     03:28  ශ්‍රී ලාංකීය අප දැහැමි සමාජයක්ද? diffhist +217 Admin talk contribs
N    03:26  Talk:මේ ලෝකයා මෙතරම් ටොක්සික්ද? diffhist +3,489 Admin talk contribs (Created page with "=පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමාජිකත්වය දීමට එරෙහි USA නිශේද බලය= පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වය...")
     03:24  ජාත්‍යන්තර විශේෂ දින ඉස්ලාමීය විමසුම diffhist +57 Admin talk contribs
     03:22  පලස්තීන ඉතිහාසය, වර්ථමානය හා අනාගතය diffhist +3,492 Admin talk contribs (→‎පලස්තීනය කෙරෙහි ජාත්‍යන්තරයට මෙතරම් වෛරයක් ඇයි?)

19 April 2024

     10:24  Template:Button2‎‎ 4 changes history +2,454 [Admin‎ (4×)]
     
10:24 (cur | prev) −134 Admin talk contribs
     
10:22 (cur | prev) −38 Admin talk contribs
     
10:17 (cur | prev) +69 Admin talk contribs
     
10:15 (cur | prev) +2,557 Admin talk contribs
     10:21  (Upload log) [Admin‎ (2×)]
     
10:21 Admin talk contribs uploaded File:Halal.png
     
10:14 Admin talk contribs uploaded File:Daysicon.png
N    10:08  ජාත්‍යන්තර විශේෂ දින ඉස්ලාමීය විමසුම‎‎ 2 changes history +7,765 [Admin‎ (2×)]
     
10:08 (cur | prev) +5 Admin talk contribs
N    
10:05 (cur | prev) +7,760 Admin talk contribs (Created page with "{{#seo:|ජාත්‍යන්තර විශේෂ දින ඉස්ලාමීය විමසුම}} {{#seo:|keywords=ජාත්‍යන්තර, විශේෂ, දින, ඉස්ලාමීය, විමසුම,}} {{#seo:|description=ජාත්‍යන්තර දින දර්ශනයට අනුව වර්ෂයේ විවිධ දින කිසියම් තේමාවක් මුල් කරගෙන සුවිශේෂි...")
 
- යහමග කාලීන මාතෘකා හා සංවාද ⤵

පලස්තීන භූමිය තුල සිදු වූයේ, සිදු වන්නේ සහ සිදු වන්නට යන්නේ කුමක්ද?

ත්‍රස්ථ රාජ්‍යක් වූ ඊශ්‍රායලය විසින් පලස්තීනය තුල සිදු කරනු ලබන ජන සංහාරය සහ එම පලස්තීන භූමිය ආක්‍රමණය ශතකයකටත් ආසන්න ඈත අතීතයකට දිවයන්නකි. කුමණ්ත්‍රනකාරීව සහ උපක්‍රමිකව පියවරින් පියවර පලස්තීනුවන් සමූල ඝාතනය කරමින් විශේෂයෙන් කුඩා දරුවන් සහ කාන්තාවන් දහස් ගණනින් ඝාතනය කරමින් අද ඔවුන් එම භූමීය ආක්‍රමණය කරමින් සිටී. ජාත්‍යන්තර යුධ නීති-රීති අමු අමුවේ උල්ලංඝනය කරමින්, මානව හිමිකම් සංවිධාන සහ මානව අයිතීන් සුරකින සංවිධානවල හඬ සහ නියෝග සියල්ල නොසලකා කරමින් එම ඊශ්‍රායලය නම් ත්‍රස්ථ රාජ්‍ය සිදු කරනු ලබන මෙම ආක්‍රමණයේ සැබෑ අතීතය, වර්ථමානය සහ එම භූමියෙහි අනාගතය පිලිබදව කරනු විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.

කාලීන මාතෘකා පෙලගැස්ම

පලස්තීන අර්බුදය
පලස්තීන භූමිය කුමණ්ත්‍රනකාරී ලෙස ආක්‍රමනය කල ඉතිහාසය සහ එහි වත්මන් අර්බුදයේ සැබෑ ස්වරූපය කුමක්ද? යන්නත් මේ යටතේ සාකච්චා කෙරේ... ( >>>)

ජාතිවාදී කුමණ්ත්‍රන
කලින් කලට රට තුල හිස ඔසවන ජාතිවාදී ක්‍රියාකාරකම් සහ ඒ පසුපස ක්‍රියාත්මක පටු අරමුණු කුමක්ද? යන්න මේ යටතේ සාකච්චා කෙරේ... ( >>>)

මත් උවදුර
දිනෙන් දින රටම වෙලාගනිමින් පවතින මත් උවදුර පිලිබදව සහ එම මත් උවදුර පිලිබදව පුවත්පත් ඔබේ අවදානය පිණිස මේ යටතේ පෙලගැසීම සිදු කෙරේ... ( >>>)

ළමා හිංසන
මෑත කාලීනව “ළමා හිංසන හා අපයෝජන“ යන්න අප සමාජයේ ඛේදවාචකයක් වී ඇත. මේ පිලිබදව වූ දෛනික පුවත් පෙලගැසීම මෙහි සිදු කෙරේ... ( >>>)
 
- 2024/4/20 අද දවසේ විමසුමට ⤵
ඉස්ලාමීය මූලාශ්‍ර ඉගෙන්වීම
මුස්ලීම් නොවන විද්වත් අදහස්
 

- යහමග පෙලගැස්ම

- යහමග ලිපිගොනු පෙලගැස්ම

- යහමග සංවාද පෙලගැස්ම

 
 
- යහමග ලිපි ගොනු පෙලගැස්ම ⤵


 


 
- උණූසුම් මාතෘකා යාවත්කාලීන පෙලගැස්ම ⤵

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරන ජන සංහාරය - නව තොරතුරු යාවත්යකාලීනය

2023/10/07 දිනෙන් ආරම්භ වූ පලස්තීනුවන් සංහාරය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ලෝක බලවතුන්ගේ නිහඬ ආශිර්වවාදය මධ්‍යයේ සිදු වෙමින් තිබෙන මෙම ජන සංහාරය මානව දයාවේ නාමයෙන් හෙළා දකින අතර මෙම ජන සංහාරයේ නව යාවත්කාලීනයන් ඔබගේ බුද්ධිමත් අවදානය පිණිස මෙහි පහතින් ගෙන එමි. ( මේ පිලිබදව වැඩිදුර කියවන්න )


2024/04/08 දිනට යාවත්කාලීන...

  • දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - 33175 ඉක්මවා ඇත,
  • අතුරුදහන් වී ඇති පලස්තීනුවන් ගණන 7780 ඉක්මවා ඇත,
  • 2024/01/08 දිනට එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - 9600 ඉක්මවා ඇත,
  • 2023/12/09 දිනට එහි ඝාතනය වී ඇති කාන්තාවන් ගණන - 5153 ඉක්මවා ඇත,
  • තුවාල ලබා ඇති පලස්තීනුවන් ගණන 75,886 ඉක්මවා ඇත,
  • තුවාල ලද පලස්තීනුවන් අතර දරුවන් 8663 සහ කාන්තාවන් 6327 වේ,
  • 2023/12/09 දින වනවිට ගාසා තීරයේ අවතැන් වී ඇති ගණන - 1700,000 ක්
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය තුල ගාසාවේ නිවාස 305000 කට වඩා විනාශ වී ඇත.
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් අධ්‍යාපන ආයතන 339 ක් විනාශ වී ඇත.
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් ගාසාවේ රෝහල් 35 න් 26 ක්ම විනාශ වී ඇත.
  • 2023/12/09 ගිලන් රථ 87 ක් විනාශ වී ඇත.
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන 167 ක් විනාශ වී ඇත.
  • දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන (සංශෝධිත නිල මරණ සංඛ්‍යාව) - 1139 ක්,
  • විශේෂ අවදානයට -
  • ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ලොව පුරා නායකයින් පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ගුටරෙස් පවසන්නේ එය ක්‍රියාත්මක කළ යුතු බවයි.
  • ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පළමු වරට යෝජනාවක් සම්මත කරයි . රටවල් 14ක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ; ඊශ්‍රායලයේ ප්‍රධාන මිතුරා වන එක්සත් ජනපදය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.


  • තොරතුරු උපුටා ගත් සබැඳුම - | aljazeera
පලස්තීන වැසියන්ට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාර සම්බන්ධ වීඩියෝ දර්ශනය

පලස්තීන ගාසා තිරයේ වත්මන් තත්වයේ රූපරාමු මෙතැනින් බලන්න
පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්චා වූ යහමග ලිපි මෙතැනින් කියවන්න
 
- සංවාද ගොනු පෙලගැස්ම ⤵
ඉස්ලාම් හැදින්වීම

ඉස්ලාම් දහම හා එහි මූලික වගකීම් හා ප්‍රතිපත්ති පිලිබදව ‍මේ යටතේ සාකච්චා කෙරේ...

- ඉස්ලාම් හැදින්වීම

ඉස්ලාම් යනු කුමක්ද?
ඉස්ලාම් යනු ඒකදේව සංකල්පය මත පදනම්ව මූලික ප්‍රතිපත්ති 06 ක් සහ මූලික වගකීම් 05 ක් මත ගොඩනැගුණු දහමකි. ඉස්ලාම් දහමේ ඉගැන්වීමන් දිව්‍යමය මඟපෙන්වීම් වන අතර එම දිව්‍යමය වදන් අන්තර්ගත පුස්තකයන් වන්නේ අල්කුර්ආනය සහ අල්හදීස් යන්නයි...
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා

මුස්ලීම් සමාජ අවදානයට

මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට යොමු වියයුතු මාතෘකා මේ යටතේ සාකච්චා කෙරේ...

- මුස්ලීම් සමාජ අවදානයට

ඔබ යහපත් මුස්ලීම්වරයෙකුද?
ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති 06 නිසි ලෙස පිලිගෙන මූලික වගකීම්ර 05ත් අනුගමනය කරමින් අල්ලාහ් (දෙවි) වෙත ජනයාව කැඳවා, තමන් ද සත්ක්‍රියාවේ නිරතව, ‘නියත වශයෙන්ම මා මුස්ලීම්වරයෙකු වෙමි’ යයි කවුරුන් පවසන්නේ ද ඔවුනට වඩා අලංකාර වදන් පවසන්නේ කවුරුන්ද?.
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා

චෝදනා හා විවේචන

ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන චෝදනා සහ විවේචන මේ යටතේ විමසා බැලේ...

- චෝදනා හා විවේචන

ඉස්ලාම් දහමට එරෙහි චෝදනා හා විවේචන
21 වන සියවසයේ ලොව වැඩියෙන් අභීයෝගයට ලක් වන ආගම ලෙස ඉස්ලාම් දහම නම් කොට ඇත. මෙලෙස ඉස්ලාම් දහමට එරෙහිව ජාත්‍යන්තරය තුලත් ජාතිකතලය තුලත් නිරන්නරයෙන් මතු කරන චෝදනාවන් තරමක් ගැඹූරින් විශ්ලේෂණය කර බැලුවේ නම්, එය ඉතා සීමිත විෂයන් කිහිපයක් වටා පමණක් ගොඩනැඟුණු චෝදනා ලෙස පවතින බව පෙනී යයි. ඒ අනුව එවැනි විවේචනයන් හා චෝදනාවන් මොනවාද? යන්නත්, ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නත් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා

 
- යහමග පාඨක අවදානයට
 
යහමග - ඉස්ලාමීය සෙවුම් යන්ත්‍රය
අන්තර්ජාලය තුල ඉස්ලාම් දහමට අදාල කරුණු සෙවීම පහසු කිරීම පිණිස යහමග අඩවිය විසින් මෙම සෙවුම් යන්ත්‍රය ඉදිරිපත් කරන අතර මෙහි පහත සබැඳුම Click කොට එම සෙවුම් පිටුවට පිවිසෙන්න.
 
 
 


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම

 
මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/05/4

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම