Welcome to Yahamaga

From Yahamaga

        Home       Categorys       Help       About Us      

 
යහමග
බුද්ධියෙන් විමසුම පිණිසයි..!
ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි.

'+ // '
' + y + 'අවුරුදු
' + // '
' + M + 'මාස
' + // '
' + d + 'දින
' + // '
' + h + 'පැය
' + // '
' + m + 'විනාඩි
' + // '
' + s + 'තත්පර
' ; } setInterval('updateTimer()', 1000 );

යහමග ආ ගමන...

 

- කාලීන පුවත් නව යාවත්කාලීන

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරන ජන සංහාරය - නව තොරතුරු යාවත්යකාලීනය

2023/10/07 දිනෙන් ආරම්භ වූ පලස්තීනුවන් සංහාරය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ලෝක බලවතුන්ගේ නිහඬ ආශිර්වවාදය මධ්‍යයේ සිදු වෙමින් තිබෙන මෙම ජන සංහාරය මානව දයාවේ නාමයෙන් හෙළා දකින අතර මෙම ජන සංහාරයේ නව යාවත්කාලීනයන් ඔබගේ බුද්ධිමත් අවදානය පිණිස මෙහි පහතින් ගෙන එමි. ( මේ පිලිබදව වැඩිදුර කියවන්න )


2023//12/06 දිනට යාවත්කාලීන...
  • දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - 16248 ඉක්මවා ඇත,
  • මීට අමතරව පලස්තීනුවන් දහස් ගණනක් සුන්බුන් අතර සිර වී ඇතැයි විශ්වාස කෙරේ.
  • 2023/12/05 දවසේ ඝාතනය වූ පලස්තීනුවන් ගණන - 349 ක්,
  • එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - 6150 ඉක්මවා ඇත,
  • ගාසා තීරයේ අවතැන් වී ඇති ගණන - 1700,000 ක්
  • 2023/11/23 වනවිට මෙම ප්‍රහාරය තුල ගාසාවේ නිවාස 278000 කට වඩා විනාශ වී ඇත.
  • 2023/11/23 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් අධ්‍යාපන ආයතන 311 ක් විනාශ වී ඇත.
  • 2023/11/23 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් ගාසාවේ රෝහල් 35 න් 26 ක්ම විනාශ වී ඇත.
  • 2023/11/23 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන 167 ක් විනාශ වී ඇත.
  • දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන - 1200 ක්,
  • ඊශ්‍රායල විසින් ගාසා තීරයට ප්‍ර්‍රහාර එල්ල කිරීම නැවත ආරම්භ කොට ඇත.
  • විශේෂ අවදානයට -
    • ඩීර් එල්-බාලාහි නිවාසවලට ඊශ්‍රායල ප්‍රහාරයකින් දුසිම් ගනනක් මිය ගිය බව වාර්තා වේ.
    • හදිසි ප්‍රතිකාර අවශ්‍ය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව වැඩිවීමට මුහුණ දීමට ගාසා රෝහල් අරගල කරන විට “සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම නැවැත්විය යුතු” බව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු පවසයි.
  • තොරතුරු උපුටා ගත් සබැඳුම - | aljazeera


පලස්තීන වැසියන්ට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාර සම්බන්ධ වීඩියෝ දර්ශනය

පලස්තීන ගාසා තිරයේ වත්මන් තත්වයේ රූපරාමු මෙතැනින් බලන්න
පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්චා වූ යහමග ලිපි මෙතැනින් කියවන්න

 

- 2023/12/6 අද දවසේ විමසුමට

 
 

- යහමග ලිපි පෙලගැස්ම

 

- යහමග ලිපි නව සංස්කරණ පෙලගැස්ම

List of abbreviations:
N
This edit created a new page (also see list of new pages)
m
This is a minor edit
b
This edit was performed by a bot
(±123)
The page size changed by this number of bytes

6 December 2023

     05:40  මුහම්මද් (සල්) තුමාණන්ට හතුරුකම් කල සමකාලීනයනුත් නිරුත්තරයි.‎‎ 2 changes history +245 [Admin‎ (2×)]
     
05:40 (cur | prev) +37 Admin talk contribs
     
05:33 (cur | prev) +208 Admin talk contribs
     04:20  මුස්ලීම් අපේ ශ්‍රී ලාංකීය උරුමය සොයා‎‎ 5 changes history +9,343 [Admin‎ (5×)]
     
04:20 (cur | prev) +225 Admin talk contribs (→‎ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි හි ප්‍රථම වතාවට මුස්ලීම් කෞතුකාගාරයක්)
     
04:11 (cur | prev) +443 Admin talk contribs (→‎ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි හි ප්‍රථම වතාවට මුස්ලීම් කෞතුකාගාරයක්) Tag: Visual edit
     
04:10 (cur | prev) +89 Admin talk contribs (→‎ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි හි ප්‍රථම වතාවට මුස්ලීම් කෞතුකාගාරයක්)
     
04:03 (cur | prev) +2,679 Admin talk contribs (→‎...)
     
00:01 (cur | prev) +4,972 Admin talk contribs (→‎තවත් දේශද්‍රෝහීන් 07 ක් ජාතික වීරයන් කෙරේ)
     04:20  (Upload log) [Admin‎ (19×)]
     
04:20 Admin talk contribs uploaded File:Muslim H (13).jpg
     
04:20 Admin talk contribs uploaded File:Muslim H (12).jpg
     
04:19 Admin talk contribs uploaded File:Muslim H (11).jpg
     
04:17 Admin talk contribs uploaded File:Muslim H (10).jpg
     
04:17 Admin talk contribs uploaded File:Muslim H (9).jpeg
     
04:16 Admin talk contribs uploaded File:Muslim H (7).jpeg
     
04:15 Admin talk contribs uploaded File:Muslim H (5).jpeg
     
04:15 Admin talk contribs uploaded File:Muslim H (2).jpeg
     
04:14 Admin talk contribs uploaded File:Muslim H (1).jpeg
     
04:03 Admin talk contribs uploaded File:Muslim H (20).jpg
     
04:03 Admin talk contribs uploaded File:Muslim H (4).jpeg
     
04:02 Admin talk contribs uploaded File:Muslim H (6).jpeg
     
04:00 Admin talk contribs uploaded File:Muslim H (51).jpg
     
03:59 Admin talk contribs uploaded File:Muslim H (14).jpg
     
03:58 Admin talk contribs uploaded File:Muslim H (3).jpeg
     
03:58 Admin talk contribs uploaded File:Muslim H (69).jpg
     
03:56 Admin talk contribs uploaded File:Muslim H (32).jpg
     
03:55 Admin talk contribs uploaded File:Muslim H (8).jpeg
     
00:00 Admin talk contribs uploaded File:Newscut mawbima1.jpg
     00:34  ජාතියම ගිලගන්නා මත් උවදුර diffhist +3,637 Admin talk contribs (→‎කෝටි 4ක මත්ද්‍රව්‍ය තැපැල් හුවමාරුවේ අල්ලයි: new section)
     00:27  ශ්‍රී ලාංකීය මූස්ලීම්වරුන්ගේ ඉතිහාසය diffhist +53 Admin talk contribs
     00:26  ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් එදා සහා අද diffhist +88 Admin talk contribs
     00:02  තවත් දේශද්‍රෝහීන් 07 ක් ජාතික වීරයන් කෙරේ diffhist +4 Admin talk contribs

5 December 2023

     23:40  මුස්ලීම් අපේ ශ්‍රී ලාංකීය උරුමය සොයා‎‎ 9 changes history +348,539 [Admin‎ (9×)]
     
23:40 (cur | prev) +7,684 Admin talk contribs (→‎පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු)
     
23:39 (cur | prev) +7,637 Admin talk contribs (→‎මුස්ලීම් අපේ ශ්‍රී ලාංකීය උරුමය සොයා - ශිලා ලිපි)
     
23:38 (cur | prev) −2 Admin talk contribs (→‎...)
     
23:38 (cur | prev) −2 Admin talk contribs (→‎තවත් දේශද්‍රෝහීන් 07 ක් ජාතික වීරයන් කෙරේ)
     
23:37 (cur | prev) −2 Admin talk contribs (→‎පෘතුගීසි පාලනය සමයේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරු)
     
23:37 (cur | prev) −2 Admin talk contribs (→‎මුස්ලීම් අපේ ශ්‍රී ලාංකීය උරුමය සොයා - ශිලා ලිපි)
     
23:36 (cur | prev) −3 Admin talk contribs (→‎ශ්‍රී ලාංකීය මූස්ලීම්වරුන් ඉතිහාස විමසුමක්)
     
23:36 (cur | prev) +123,840 Admin talk contribs (→‎ශ්‍රී ලාංකීය මූස්ලීම්වරුන් ඉතිහාස විමසුමක්)
     
23:32 (cur | prev) +209,389 Admin talk contribs
     23:22  යහමග අඩවිය diffhist −9 Admin talk contribs
 
 
 
 

- ලිපි ගොනු පෙලගැස්ම

යහමග ලිපි ගොනු පෙලගැස්ම - යහමග අඩවිය තුල මෙතෙක් පල කරන ලද සියළු ලිපි මෙහි පහතින් පෙලගසා ඇත. අදාල ලිපි පෙලගැස්ම තෝරාගෙන එම පෙලගැස්ම යටතේ ඇති ලිපි කියවන්න.
ඉස්ලාමීය විමසුම


ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති හා වගකීම් පිලිබදව ද, ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් හා එහි ඉගෙන්වීමන් මොනවාද? යන්නත් මෙම පෙලගැස්ම යටතේ සාකච්චා කෙරේ...

ඉස්ලාම් ආගමික මූලාශ්‍ර
ඉස්ලාමයට එරෙහි චෝදනා හා විවේචන
ඉස්ලාමීය විමසුම
සමාජීය විමසුම


ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනයේ සහ අල්හදීසයේ ඉගෙන්වීමන් පදනම් කරගෙන සමාජයේ විවිධ මාතෘකාවන් මෙම පෙලගැස්ම යටතේ විමසා බලනු ලැබේ.

ඉතිහාස විමසුම
ජාතිවාදී කුමණ්ත්‍රන විමසුම
ඉස්ලාම් නමින් කරන අනාචාර
රටේ ලෝකේ දේශපාලන විමසුම
පුවත් විමසුම
සමාජීය විමසුම
ළමා සහ කාන්තා
යහපත් පවුල් දිවියට මඟපෙන්වීම
යහගුණ විමසුමක්
මුස්ලීම් සමාජ විමසුමට
බුද්ධිමත් විමසුම


නූතන විද්‍යාත්මක අනාවර්ණයන් සහ බුද්ධිමත් සංවාදයන්ට බඳුන් කරන මාතෘකාවන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනය සහ අල්හදීසය පදනම් කරගෙන මේ යටතේ විමසා බැලේ...

විද්‍යාව හා ආගම විමසුමක්
බුද්ධිමත් විමසුම පිණිසයි
කාලීන විමසුම්


සමාජය තුල කාලීන වශයෙන් උණූසුම් වූ මාතෘකාවන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනය හා අල්හදීසයේ ඉගෙන්වීමන් හා සංසන්දනාත්මකව විමසා බැලීම මෙම පෙලගැස්ම යටතේ සිදු කෙරේ...

විශේෂි දින විමසුම
යාවත්කාලීන ලිපි පෙලගැස්ම