Welcome to Yahamaga

From Yahamaga
Revision as of 06:28, 8 March 2023 by Admin (talk | contribs)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      

 

- Word of the day

ලෝක කාන්තා දිනය...

වසරක් පාසා මාර්තු 08 දින ‘ලෝක කාන්තා දිනය‘ ලොවපුරා සැමරීම දිනයක් බවට පත්ව ඇත. දශක ගණනාවක් මුළුල්ලේ සමරනු ලබන මෙම දිනය (2023) මෙවරත් 112 වන වතාවට සැමරේ. ඒ වෙනුවෙන් ලොවපුරා විවිධ උත්සව සංවිධානය වීමද දකින්නට ලැබේ.

අතීතයේ කාන්තා අයිතීන් දිනා ගැනීමට මූලික අරමුණු කොට සංවිධානය වූ මෙම දිනය අද වනවිට තවත් සැමරුම් දිනයකට පමණක් සීමා වී ඇත.

- Welcome to Yahamaga

යහමග වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
යහමග අඩවිය දැන් නිදහස් (සංස්කරණය කල හැකි) අඩවියක් ලෙස ඉදිරිපත් කෙරේ.
මෙම අඩවිය තුල දැනට පලකොට සමස්ථ ලිපි ගණන 710 කි.
- New & Updates Topics
  • Write to Yahamaga (Help)



  1. අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය - විමසුම
  2. විද්‍යාව, මුසාව හා අල්කුර්ආනය
  3. නිරය හෝ ස්වර්ගය ඔබේ තෝරා ගැනීමකි
  4. ස්වර්ගයට ඇතුල් වන හා නොවන පිරිස
  5. හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මානයට පාත්‍ර වේ
  6. ජාත්‍යන්තර කාන්තා දිනය
  7. ආහාර හිඟය හා අතිරික්තය කළමනාකරණයට මඟපෙන්වීම්


- Visit Yahamaga Old site

යහමග අඩවිය නව මුහුණුවරකින් මෙලෙස ගෙන එන්නේ පාඨක ඔබට වඩාත් යහපත් හා සමීප මෙහෙවරක් ඉටුකිරීම අරමුණු කොටගෙනය. නව පහසුකම් රැසක් සමඟ යාවත්කාලීන වන මෙම අඩවියේ සියළු කටයුතු සම්පූර්ණ වීමට කෙටි කාලයක් ගත වන අතර එම කාලය තුල ඔබට සිදුවන අපහසුතාවය පිලිබදව කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

එසේම මෙම අඩවිය සම්පූර්ණයෙන් යාවත්කාලීන වනතුරු ‍මෙතෙක් yahamaga.lk යන වෙබ් ලිපිනයේ පැවතී යහමග පැරණි අඩවිය blog.yahamaga.lk යන ලිපිනය යටතේ තවදුරටත් ඉදිරිපත් කෙරේ. නමුත් එම පැරණි අඩවිය තවදුරටත් යාවත්කාලීන කිරීම සිදු නොවේ. එම යහමග පැරණි අඩවිය තුල ඉදිරිපත් කල පහත පෙලගැස්මන් තවදුරටත් එහි කියවීමේ හැකියාව ඇත. එනම්,

- Click here to go to Yahamaga

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...

 


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/8

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම