Welcome to Yahamaga

From Yahamaga
Revision as of 09:20, 8 March 2023 by Admin (talk | contribs) (Replaced content with "{{Menu01}} {{Welcome1}} <div> </div> {{Newpage1}} <br> {{Hometab1}} <br> {{Yahamagablog}} <div> </div> {{Footer}}")

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      

 


- යහමග ලිපි පෙලගැස්ම

මෙම අඩවිය තුල විවිධ මාතෘකා යටතේ හෙළ බසින් ඉදිරිපත් කරන ලද ලිපි ගොනුගත කොට පහතින් පෙලගසා ඇත. ඒ අනුව අදාල ගොනුව විවෘත කොට එහි ඇති ලිපි කියවීමේ පහසුකම් මෙහි සලසා ඇත.

- Forum - මණ්ඩප සාකච්චා

කාලීන වශයෙන් වැදගත් එසේම යහමග පාඨක ඔබේ අවදානය යොමු වියයුතු මාතෘකාවන් සාකච්චාවට බඳුන් කිරීම මෙම මණ්ඩප සාකච්චා (Forum)හි අරමුණයි.

ඒ අනුව මෙම යහමග අඩවිය තුල සාකච්චාවට බඳුන් කරන මාතෘකා මෙහි පෙලගැසීම් කරනු ලබන අතර සමස්ථ Forum පෙලගැස්ම මෙහි Click කර කියවන්න.

- යහමග ගැලරිය

යහමග පාඨක ඔබේ අවදානයට යොමු වියයුතු මීඩියා (වීඩියෝ, ඕඩියෝ සහ පිංතූර) ගොනු මේ යටතේ ඉදිරිපත් කෙරේ. මෙවැනි වටිනා මීඩියා ගොනු ඔබ සතුවත් ඇත්නම් එම ගොනු යහමග හරහා පලකිරීමට හැකියාව ඇත. ඒ සදහා උපදෙස් යහමග උපකාරක පිටුව තුලින් කියවන්න.

- යාවත්කාලීන ලිපි පෙලගැස්ම

මෙම අඩවිය තුල විවිධ අවස්ථාවන් හි යාවත්කාලීන කරනු ලබන ලිපි පෙලගැස්ම මේ යටතේ පෙලගසා ඇත. එම මාතෘකාව Click කොට එම යාවත්කාලීනයන් කියවන්න.

coming soon...

coming soon...


- Visit Yahamaga Old site

යහමග අඩවිය නව මුහුණුවරකින් මෙලෙස ගෙන එන්නේ පාඨක ඔබට වඩාත් යහපත් හා සමීප මෙහෙවරක් ඉටුකිරීම අරමුණු කොටගෙනය. නව පහසුකම් රැසක් සමඟ යාවත්කාලීන වන මෙම අඩවියේ සියළු කටයුතු සම්පූර්ණ වීමට කෙටි කාලයක් ගත වන අතර එම කාලය තුල ඔබට සිදුවන අපහසුතාවය පිලිබදව කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

එසේම මෙම අඩවිය සම්පූර්ණයෙන් යාවත්කාලීන වනතුරු ‍මෙතෙක් yahamaga.lk යන වෙබ් ලිපිනයේ පැවතී යහමග පැරණි අඩවිය blog.yahamaga.lk යන ලිපිනය යටතේ තවදුරටත් ඉදිරිපත් කෙරේ. නමුත් එම පැරණි අඩවිය තවදුරටත් යාවත්කාලීන කිරීම සිදු නොවේ. එම යහමග පැරණි අඩවිය තුල ඉදිරිපත් කල පහත පෙලගැස්මන් තවදුරටත් එහි කියවීමේ හැකියාව ඇත. එනම්,

- Click here to go to Yahamaga

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...

 


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/8

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම