Welcome to Yahamaga

From Yahamaga.LK
Revision as of 10:52, 4 May 2023 by Admin (talk | contribs)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

  Logo2020.png       Home       Articles       Gallery       About Us       -       Yahamaga Old Site

 
 
Logo2020.png - කාලීන සාකච්චා

ජාති - ආගම් භේද පිටුදකිමු

WorldReligions.jpg
ජාති ආගම් භේද සමාජය තුල නිර්මාණය කරමින් ස්වයං විනයක් නොමැතිව කටයුතු කරන අමනයන් නීතියේ රැහැනින් බැඳ දැමිය යුතුය. සාමයෙන්, සමඟියෙන් සහ සහෝදරත්වයෙන් ජීවත් වූ ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර මේ ජාතිවාදය, ආගම්වාදය පතුරවමින් සමාජය භේද කල ඒ අමනයන් සම්බන්ධයෙන් (මීට දශකයකට පමණ පෙර) එදා නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වූවානම්, අද මෙවැනි තත්වයන් අප රට තුල ඇති නොවන්නට ඉඩ තිබුණි... (සම්පූර්ණයෙන් කියවන්න Click-icon.png)

Logo2020.png - යහමග ලිපි පෙලගැස්ම


Post.png - නව ලිපි


Refresh1.png - යාවත්කාලීන ලිපි


Picture icon.png - යහමග ගැලරිය


Platform-icon-12.png - ලිපි ගොනු පෙලගැස්ම


Logo2020.png - යහමග පැරණි අඩවිය වෙත

Logo2023.png

‍මෙතෙක් yahamaga.lk යන වෙබ් ලිපිනය යටතේ පැවතී යහමග පැරණි අඩවිය blog.yahamaga.lk යන ලිපිනය යටතේ තවදුරටත් ඉදිරිපත් කෙරේ. නමුත් එම පැරණි අඩවිය තවදුරටත් යාවත්කාලීන කිරීමක් සිදු නොවේ. යහමග පැරණි අඩවිය තුල ඉදිරිපත් කල පහත පෙලගැස්මන් තවදුරටත් එහි කියවීමේ හැකියාව ඇත. එනම්,



Logo2020.png - දවසේ විමසුමට

 

Logo2020.png - බුද්ධිමත් අවදානයට


Logo2020.png - නවතම ලිපි

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන info@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...

Logo2020.png - යහමග අඩවිය
යහමග අඩවිය

'ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි' යන තේමාව පෙරදැරිව 2009/12/07 දින ආරම්භ කල යහමග අඩවිය ඉස්ලාම් දහම හෙළ බසින් කථා කරන අඩවියකි.

 
 
* යහමග ඉදිරිපත් කිරීම - අබූ අර්ශද්



Home       Blog       Forum       Gallery       About Us


යහමග ආ ඔබට ස්තූති
යහමග අඩවිය දැන් නිදහස් (සංස්කරණය කල හැකි) අඩවියක් ලෙස ඉදිරිපත් කෙරේ...
මෙහි දැනට පලකොට ඇති ලිපි ගණන 616 කි.
 


Logo2020.png - යහමග QR Code

Logo2020.png - යහමග Mobile App

Logo2020.png - අදහස් හා යෝජනා

Logo2020.png - යහමග ඉදිරිපත් කිරීම