Abuyasir February 22, 2021 at 10:05 am Reply නබි (සල්) තුමාණන්ගේ සහීහ් හදීස් සියල්ල දැනගන්න කැමතිද ? නබි (සල්) තුමාණන්ගේ හදීස් සියල්ල 114194 නැවත නැවත සඳහන් වන හදීස් 28430 එකම තේරුම දෙන හදීස් සියල්ල ඉවත් කල විට හදීස් ගනන 3921 මෙම හදීස් 3921 යමෙක් ඉගන ගතහොත් ඔහු හදීස් සියල්ල ඉගෙන ගත්තා හා සමාන යි. එසේ ගොන කරන ලද පොත معالم السنة النبوية ( මආලිමුස් සුන්නා) නම් මෙම අනගි පොතයි. සමකාලීන ලෝකයේ ප්රවීණ හදීස් විශාරදවරයෙක් වන සාලිහ් අහ්මද් ෂාමී (හෆිදහුල්ලා) තුමාගේ අසම සම හදීස් කෘතිය. ස්තුති! ඉස්ලාම් කල්වි වෙබ් අඩවිය
ප්රතිචාර 1 යි
නබි (සල්) තුමාණන්ගේ සහීහ් හදීස් සියල්ල දැනගන්න කැමතිද ?
නබි (සල්) තුමාණන්ගේ හදීස් සියල්ල 114194
නැවත නැවත සඳහන් වන හදීස් 28430
එකම තේරුම දෙන හදීස් සියල්ල ඉවත් කල විට හදීස් ගනන 3921
මෙම හදීස් 3921 යමෙක් ඉගන ගතහොත් ඔහු හදීස් සියල්ල ඉගෙන ගත්තා හා සමාන යි. එසේ ගොන කරන ලද පොත معالم السنة النبوية ( මආලිමුස් සුන්නා) නම් මෙම අනගි පොතයි.
සමකාලීන ලෝකයේ ප්රවීණ හදීස් විශාරදවරයෙක් වන සාලිහ් අහ්මද් ෂාමී (හෆිදහුල්ලා) තුමාගේ අසම සම හදීස් කෘතිය.
ස්තුති!
ඉස්ලාම් කල්වි වෙබ් අඩවිය