
යහමග අඩවිය ආරම්භ කල දින පටන් මාහට තිබූ අභියෝගය හා ගැටළුව ශුද්ධ වූ කුර්ආනය හෙළ බසින් කියවීමට අන්තර්ජාලයේ පහසුකම් නොමැති වීමයි. ඒ අනුව ශුද්ධ වූ කුර්ආනය හෙළ බසින් ඉදිරිපත් කිරීමේ අභියෝගය යහමග භාරගෙන බොහෝ පිරිසකගේ සහයෝගය මධ්‍යයේ ‘ශ්රීකුර්ආන්’ නමින් ශුද්ධ වූ කුර්ආන් අඩවියක් දැන් ශ්‍රීලාංකීය සමාජයට දායාද කොට ඇත.
මෙම අඩවිය සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි, දෙමළ හා අරාබි යන භාෂාවලින් ද කියවීමට පහසුකම් සලසා ඇත.
මෙහි සියළු ප්‍රශංසා අල්ලාහ් (දෙවි)ටම හිමිය. එම ශ්රීකුර්ආන් අඩවියට පහත Link එක මඟින් පිවිසීමට පුළුවන.

අබූ යාසිර්