ඉස්ලාම් දහමේ මුලික ඉගෙන්වීමන් අන්තර්ගතව ඇත්තේ දිව්‍යමය පුස්තකය වන අල්කුර්ආනයේය. එහි ඉගෙන්වීමන් සරලව හෙළ බසින් මෙහි ඉදිරිපත් කෙරේ…
(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මේ දක්වා අල්කුර්ආනය ග්රන්ථාරූඩ වූ ඉතිහාසය කොටස් වශයෙන් ලිපි ගණනාවකින් සාකච්චා කලෙමු. එහි තවත් කොටසක් ලෙස අල්කුර්ආන් මුල් කෘතියෙන් පිටපත් ගැනීම යන්න ද මෙම මාතෘකාව හා සම්බන්ධ වන සාකච්චා කලයුතු අනු මාතෘකාවකි. එමනිසා එම විෂය පිලිබදව අවදානය යොමු කරන්නේ නම්, […]
(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මීට වසර 1430 කට පමණ පෙර අරාබි දේශයේ ප්‍රකාශ අල්කුර්ආන් ඉගෙන්වීමන් වසර 23 ක් මුළුල්ලේ කුඩා කොටස් වශයෙන් පහල වී ඒ සියල්ල ඒ ආකාරයට 100%ක් අදටත් ආරක්ෂා වී පවතිනවා යන්න පැවසීම බොහෝ දෙනෙකු තුල අවිශ්වාසයන් සැකයන් ඇති කරන්නක් විය හැක. […]
(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) අරාජිකව පැවතී ජාහිලියා සමාජය හා ඔවුන්ගේ ක්‍රියාකලාපය පිලිබදව තිබූ කලකිරීම නිසා ‘හීරා’ නම් ගුහාවේ හුදෙකලාව වැසීම පුරුද්දක් කරගත් මුහම්මද් (සල්) තුමාණන්ට දිනක් එම ගුහාවේ මින් පෙර කිසිදු දිනක නොදුටු රූපයක් එතුමාණන් ඉදිරියේ දර්ශනය විය. එය දැක බියට හා කලබලයට පත් […]
(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) මීට වසර 1430 කට පමණ පෙර අරාබි දේශයේ මක්කා නම් නගරයේ ‘මුහම්මද්’ (සල්) නම් කෙනෙකු ජීවත්විය. ඔහු එම සමාජයේ සෑම සියළුදෙනාගේ ආදරය, ගෞරවය හා විශ්වාසය දිනාගත් ජනප්‍රිය චරිතයක් විය. මේ නිසාම ඔහුව එම සමාජය ‘අස්සිද්ධික්’, ‘අල්අමීන්’ (විශ්වාසවන්තයා, සත්‍යවන්තයා) යන ගෞරව […]
ඉස්ලාම් දහමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන අල්කුර්ආනයේ ඉගෙන්වීමන් සම්බන්ධයෙන් විවිධ වූ විවේචන හා අභියෝග ඉදිරිපත් වන ප්‍රවණතාවයක් දැන් දැන් ශ්‍රී ලාංකීය සමාජය තුල දක්නට ඇත. අල්කුර්ආනය, මුස්ලීම්වරුන්ව මනුෂ්‍ය ඝාතනයට පොළොඹ වනවා, ඔවුනට මිලෙච්ඡත්වය උගන්වනවා, එහි පුරුෂ ආධිපත්‍යයක් ගැන කථා කරනවා, අන්‍ය ආගමිකයන් ප්‍රතික්ෂේප කරනවා, කෲර වදහිංසන නීති එහි පවතිනවා, සත්ව හිංසාවට අනුබල දෙනවා… යනාදීය ඔවුන් ඉදිරිපත් […]
දහමක, දර්ශනයක එහි මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතීම අත්‍යඅවශ්‍ය සාධකයකි. එමපණක් නොව එහි මුල් භාෂාව ආරක්ෂා වී පැවතීමත් ඒහා සමාන අනිවාර්ය අවශ්‍යතාවයකි. දහමක දර්ශනයක මුල් ඉගෙන්වීම ආරම්භයේ පටන් ආරක්ෂා වී එහි භාෂාවත් ආරක්ෂා වී පැවතියේ නම්, ඒ දහම හෝ දර්ශනය පිලිබදව බුද්ධිමත් අධ්‍යනයන් හා සංවාදයන් ගොඩනැඟිය හැකි වේ. එසේ නොමැතිව මුඛපරම්පරාගතව පැවත ඇවිත් පසුකාලීන […]
ලෝකයේ පැරණිම කුරානය එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් සොයා ගනියි. රේඩියෝ කාබන් විකිරණ යොදා ගනිමින් කළ කාලය නිර්නනය කිරීමේ පරික්ෂාවකට පසු මෙම කුරාන ලේඛනය වසර එක්දහස් තුන්සිය හැත්තෑවකට වඩා පැරණි බව සොයා ගෙන තිබේ. බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය තුළ පැරණි ලේඛන අතර මෙම ශූද්ධ වූ කුරානය සියවසකටත් වැඩි කාලයක් සැඟව ගොස් තිබිණ. එතරම් කාලයකට පසු එම […]
ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් මිනිස් සමාජයට අනාවර්ණය කරන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ අල්කුර්ආනයයි. එය දිව්‍යමය අණාවර්නයක් යන්න මුස්ලීම්වරුන්ගේ විශ්වාසයයි. එම දිව්‍යමය පුස්ථකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය පිලිබදව හා එය පහල වූ සමාජ පසුබිම පිලිබදව කරන විමසා බැලීමයි මෙම ලිපිය. මෙම අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය හා එම සමාජ පසුබිම පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයේ බහුතරයකට ඇත්තේ […]