ලොව පුරා මුස්ලීම්වරුන් ජීවත් වන කුමණ භූමිය සැලකුව ද ඒ සියළු තැන් හි මුස්ලීම්වරුන් ගෙවමින් සිටින්නේ භීතියෙන් පිරි අවාසනාවන්ත ජීවිතයකි. තවත් සරලව පවසන්නේ නම්, මුස්ලීම්වරුන්ට ලෝකයා දායාද කොට ඇත්තේ අනාගතය පිලිබදව වූ අවිනිශ්චිත තත්වයකි. එය අද ලොවපුරා අතිබහුතරයක් මුස්ලීම්වරුන් වෙසෙන ‘ඉස්ලාමීය රාජ්‍යයන්‘ යයි කියාගන්නා රාජ්‍යයන් පටන් සුළුතරයක් වෙසෙන අප වැනි රටවල් දක්වා එහි වෙනසක් නැත. […]