දෙවියන් විසින් මුස්ලීම්වරයෙකුට පනවා ඇති නියෝග ඔහු පැහැර හරින විට එයට පිලියම් ලෙස සමාජයේ පීඩිතයන්ගේ කුසගින්න නිවාලන්නට මැදි වන ලෙස ඉස්ලාම් යෝජනා කිරීම තුල මෙය දිව්‍යමය හා අසමසම කාලීන මඟපෙන්වීමක් යන්න බුද්ධිමත්ව විමසා බලන ඕනැම කෙනෙකු හට හොදින් පැහැදිලි වනු ඇත.
පරිපූර්ණ දහමක් වූ ඉස්ලාම් මනුෂ්‍යාගේ සෑම සියළු ක්ෂේත්රයක්ම හොදින් විමසා බලා ඔහුගේ ලෞකික මෙන්ම ලෝකොත්තර විමුක්තිය සදහා විවිධ වූ ආදර්ශයන් ද ලබාදෙයි. ශුද්ධ වූ කුර්ආනය තුලින් හා ‘හදීස්’ නම් මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ මඟින් මෙසේ මිනිස් සමාජයට ලබාදෙන ආදර්ශ අතර මනුෂ්‍යාගේ දෛනික කටයුතුවල එනම්, දවසේ අවදි වූ මොහොතේ පටන් නැවත නින්දට යන මොහොත දක්වා විවිධ […]
මිනිස් දිවිය තුල අනිවාර්යයෙන්ම රුකිය යුතු අත්‍යඅවශ්‍ය ගුණාංගයක් වේ නම් ඒ “ඉවසීමයි”. ජීවිත කාලය පුරාවට විවිධ අවස්ථාවන් හි මිනිසා විවිධ බාධක දුෂ්කරතාවයන් සදහා නොසිතූ නොපැතූ මොහොතයන් හි මුහුණපෑමට සිදුවේ. ඒවායින් සමහරක් ඔහු පහසුවෙන් ජයගන්නා නමුත් බොහෝ අවස්ථාවල ඔහුට එලෙස ජය ගැනීමට නොහැකිව තම දිවිය තුල දැඩි අපහසුතාවයන්ට හා අසරණභාවයන්ට පත්වේ. මෙවන් වූ දුක්බර අවස්ථාවන් හි […]