සකල ලෝකයන්ම පෝෂණය කරන්නා වු අල්ලාහ් (දෙවි) සියල්ලට සමසේ ආහාර ලැබෙන සේ මේ මිහිතලය සැලසුම් කල බව ඉහත වාක්‍යයෙන් පවසයි. මෙයින් පැහැදිලි වන්නේ, පෘථිවියට එහි වෙසෙන සියලුම ජීවීන් හට අවශ්‍ය ආහාර සැපයීමට පූර්ණ හැකියාව ඇති බවය.
‘ජාති, කුල, ගෝත්‍ර වාදී’ මතවාද කලින් කලට මතුවෙමින් යටපත් වෙමින් අප රටේ අදටත් පැවතීම අවාසනාවන්ත තත්වයකි.
මුස්ලීම්වරයෙකු දිනපතා පස්වේලක් නැමදුම් කරනවා සේම, හජ් නැමදුම ඉටු කරනවා සේම, සකාත් බද්ධ ගෙවනවා සේම, උපවාසය නිරත වනවා සේම… ගසක් සිටුවීමත් දේව නැමදුමක් යන්න අවබෝධ කරගතයුතු යන්න
ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාව පිතෘත්වය මූලික කරගෙන ගොඩනැඟී ඇති බවක් අතීතයේ පටන් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. බොහෝ විට පවුල් ඒකකයක් තුල සිදුවන තීන්දු, තීරණ ගැනීම් පීතෘත්වය මත පැවරෙන වගකීමක් ව එදා පැවතුණි. මුළු පවුලේම ආරක්ෂාව හා ආරථික බර තම කර මතට ගෙන කටයුතු කල ඒ උත්තරීතර පීතෘත්වය අද වනවිට දකින්නට ඇත්තේ ගීතවල සහ පොත්පත්වල පමණක්දෝ! යයි […]
(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය කථා කරන මෙම ලිපි පෙලේ ‘මුහම්මද් (සල්) තුමාගේ සාක්ෂර ඥානය’ යන මාතෘකාව මෙහි කථා කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? යන පැනය සමහර පිරිස් තුල මතුවීමට පුළුවන. මෙය බැලූ බැල්මට ප්‍රධාන මාතෘකාවට අදාල නොවන මාතෘකාවක් ලෙස පෙනුනත් මෙම විෂය […]
ඉස්ලාම් දහමට සහ මුස්ලීම් සමාජයට මුස්ලීම් නොවන සමාජයෙන් එල්ල වන චෝදනාවන් අතර ‘ ඉස්ලාමය, මුස්ලීම් නොවන පිරිස් ඝාතනය කරන්න යැයි අණ කරනවා. අල්කුර්ආනය මුස්ලීම් සමාජයට මිලෙච්ඡත්වය උනන්දු කරවනවා. මේවා ඔවුන්ගේ ශුද්ධ වූ පුස්තකයේ ම තිබෙනවා’ යන්නත් ප්‍රධාන එකකි. ඔවුන් පවසන එම කාරණය මුස්ලීම්වරුන් වන අපට පිලිගන්න සිද්ධ වෙනවා. ඒ ‘…සමානයන් තබා අදහනවුන් දුටු තැන කපා […]
කොරෝනා – එක් ස්ථානයක වසංගත රෝගයක් බෝවෙමින් තිබෙන බවට ඔබලාට සැලවුයේ නම්, එම ස්ථානය කරා කිසිවිටෙකත් ඔබලා නොයන්න. එසේම ඔබලා සිටින තැනක කිසියම් වසංගත රෝගයක් බෝ වෙමින් තිබෙන බව ඔබට තහවුරු වුයේ නම්, එම ස්ථානයෙන් කිසිවිටෙකත් ඔබලා පලා නොයන්න.
පාස්කු 21 ක ප්‍රහාරයත් සමඟ නිතර නිතර මාධ්‍යයන් තුලින් අසන්නට ලැබෙන වචනයක් වන්නේ ‘තව්හීද්’ යන්නයි. ඒ සමඟම ‘තව්හීද් ජමාත්’ යන්න ද දැන් නිතර නිතර අසන්නට පටන්ගෙන ඇත. ඉහත ප්‍රහාරයත් සමඟ රජය විසින් තහනම් කල සංවිධානය ‘ජාතික තව්හීද් සංවිධානය’ වූවත්, කාගේ හෝ උවමනාවකට දැන් දැන් රටේ මාධ්‍යයන් හා සමාජ මාධ්‍යයන් එය ‘ජාතික’ කොටස ඉවත් කොට ‘තව්හීද් […]
ඉස්ලාම් දහමේ මූලාශ්‍රය, නොඑසේනම් ඉස්ලාම් හි ඉගෙන්වීමන් අන්තර්ගත මුස්ලීම් සමාජයේ ශුද්ධ වූ ලියවිල්ල අල්කුර්ආනය බව සමස්ථ ලෝකයම හොදින් අවබෝධ කොට සිටී. නමුත් ඒ තරමට මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය හෙවත් ‘හදීසය’ පිලිබදව වත්මන් ලෝකයට අවබෝධයක් නොමැති බව දකින්නට ලැබේ. මේ විෂය පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයට ද ඇත්තේ අවම වූ දැනුමක් බව ඔවුන්ගේ […]
යහමග අඩවිය තුල ඉහත විෂය අවස්ථා ගණනාවකදී සාකච්චා කොට ඇත. නමුත් දිනෙන් දින මුස්ලීම් සමාජය තුල බිහිවන ආගමික සංවිධාන (නොහොත් කල්ලි) දෙස බලන විටත්, එම කල්ලීන් අතර සිදුවන අරගල දකිනවිටත් මෙම විෂය තවදුරටත් සමාජය තුල සාකච්චා කිරීමේ අවශ්‍යතාවය මතුවී පෙනේ. අද මුස්ලීම් සමාජය තුල ඇති ආගමික සංවිධාන (නොහොත් කල්ලි) කොතරම් සමාජය තුල ඔඩුදුවා ඇද්ද යන්න […]
මේ දිනවල රටපුරා පවතින්නේ වැසිබර කාලගුණයකි. මාධ්‍යවලත් ජනතාව අතර නිතර සාකච්චා වන විෂයක් බවට මෙම වැස්ස අද පත්ව ඇත. වැස්ස පමණක් නොව මේ වැස්ස සමඟ ඇතිවන අකුණු පිලිබදව බොහෝ අනතුරු ඇගවීමන් හා අවවාදයන් නිතර අසන්නට ලැබේ. මෙවන් අවධියක මේ වැස්ස හා ඒහා බැඳුනු අනිකුත් උප කාරණාවන් පිලිබදව ඉස්ලාම් කුමක් පවසන්නේ ද යන්න දිව්‍යමය පුස්තකයෙන් උපුටා […]
21 වන සියවසයේ දියුණූව දෙස බලන කල මීට වඩා, එසේත් නැත්නම් මෙතැනින් එහාට තවත් දියුණුවක් තිබෙන්නට පුළුවන්ද?. යයි සිතෙන තරමට අද ලෝකය දියුණු වී ඇත. මීට දශක දෙකකට පෙර තිබූ ලෝකයත් වත්මන් ලෝකයත් සසදා බලන්නේ නම් එය පහසුවෙන් වටහාගත හැක. නිදසුනක් ලෙස දුරකථනය ලබා ඇති දියුණුව මොහොතක් සසදා බලන්න. අද අප එහි තාක්ෂණ දියුණුවේ ඉනිපෙත්තෙහි […]
අද වනවිට නව සමාජ ජාල සංස්කෘතියක් අන්තර්ජාලය තුල නිර්මාණය වී හමාරය. මේ පිලිබදව අදහස්, වාදවිවාද, විවේචන… අප නිතර අසන්නෙමු දකින්නෙමු. විශේෂයෙන් (Facebook) ෆේස්බුක් සමාජ ජාල අඩවිය සැලකූවිට එය අද වෛරීය පුවත් වාර්තාකරුවන්ගේ තෝතැන්නක් වී ඇත. වර්ථමානයේ ජාතිවාදය හා ජාතීන් අතර විරසකය ගොඩනගන්න ජාතිවාදීන් මෙය ප්‍රධාන මාධ්‍යයක් කරගෙන ඇත. එපමණක් නොවේ තරුණ තරුණියන්ගේ වටිනා කාලයේ වැඩිහරියක් […]
“ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර් අල්හම්දු ලිල්ලාහි ව සුබහානල්ලාහි ව ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් ලා හව්ලා වලා කුව්වත ඉල්ලා බිල්ලාහි“ لاَ إِلهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيْرٌ الْحَمْدُ للهِ وَسُبْحَانَ اللهِ وَلاَ إِلهَ إِلاَّ […]
‘අල්ලාහුම්ම ලකල් හම්දු අන්ත නූරුස් සමාවාතී වල් අර්දි වමන් ෆීහින්න. වලකල් හම්දු අන්ත කයියිමුස් සමාවාතී වල් අර්දි වමන් ෆීහින්න. වලකල් හම්දු අන්තල් හක්කු, ව ව:දුක හක්කුන්, ව කෟලුක හක්කුන්, ව ලිකාඋක හක්කුන්, වල්ජන්නතු හක්කුන්, වන්නාරු හක්කුන්, වස්සාඅතු හක්කුන්, වන්නබීයූන හක්කුන්, ව මුහම්මදුන් හක්කුන්, අල්ලාහුම්ම ලක අස්ලම්තු, ව අලෛක තවක්කල්තු, වබික ආමන්තු, ව ඉලෛක අනබ්තු, වබික […]