ඉස්ලාමීය දින දර්ශනයට අනුව මාසය නිර්ණය කරන්නේ හද මූලික කරගෙනය. ඒ අනුව නව හද දැකීමෙන් මාසය ඇරඹේ. ඉස්ලාමීය දින දර්ශනයට අනුව ද වර්ෂයට මාස 12 ක් වන අතර එය දින 29 හෝ දින 30ක් (දින 28 හා 31 යන්න නැත) ලෙස වේ. මේ ඉස්ලාමීය දින දර්ශනය අනුව 09 වන මාසය “රමලාන්” මාසය යනුවෙන් හැදින්වේ. මෙම […]