කොළඹ විශ්ව විද්‍යාලයේදී පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී එම සරසවි කුලපති මුරුත්තෙට්ටුවේ හිමි අතින් උපාධි ලබාගැනීම සමහරක් සිසුන් ප්‍රතික්ෂේප කරද්දී මුස්ලිම් දරුවන් කිහිපදෙනෙකු උපාධිය එම හිමි අතින් ලබාගැනීම පිලිබදව ප්රශංසාත්මක හා විවේචනාත්මක සංවාද සමාජ මාධ්‍යයන් තුල සිදුවෙමින් පවතී…