මේ රටේ සිදුවෙමින් තිබෙන ජාතිවාදී රැල්ලේ පසුබිම හා මෙවැනි ව්‍යාපාර හමුවේ පවතින රජයන් නිහඩ ලිපිවෙතක් අනුගමනය කරන්නේ ඇයිද?. යන්නත්, මේ සිද්ධීන් අවසානයේ මාධ්‍ය ප්‍රකාශ හා පරීක්ෂණ කමිටු පත්කොට පස්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේ සම්ප්රදාය කුමකටද? යන්පිනත් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මැතිතුමා 2018/03/06 දින පාර්ලිමේන්තුවේ කල කථාව සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියේ අවදානය යොමු වියයුතු කාලීන කථාවකි. […]