මෙම අඩවිය තුල ඉස්ලාම් දහම සම්බන්ධයෙන් හා ඉස්ලාමීය නීතිරීති සම්බන්ධයෙන් බොහෝ විග්රහයන් ලියවී ඇත. ඒවා බොහෝ විට වැඩිහිටි සමාජය හා විශේෂයෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතු කරන ගැටළු මූලික කරගෙන ඉදිරිපත් වූවා මිස ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිරත පිරිස් ඉලක්ක කොට ලිපි ඉදිරිපත් වීමක් සිදු නොවුණි. විශේෂයෙන් සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති […]
ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් මිනිස් සමාජයට අනාවර්ණය කරන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ අල්කුර්ආනයයි. එය දිව්‍යමය අණාවර්නයක් යන්න මුස්ලීම්වරුන්ගේ විශ්වාසයයි. එම දිව්‍යමය පුස්ථකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය පිලිබදව හා එය පහල වූ සමාජ පසුබිම පිලිබදව කරන විමසා බැලීමයි මෙම ලිපිය. මෙම අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය හා එම සමාජ පසුබිම පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයේ බහුතරයකට ඇත්තේ […]
‘ඉස්ලාම්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන සහෝදර ජනතාවගේ සිත් තුල මැවෙන්නේ වර්ථමාන මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් හා ඉස්ලාමයට එරෙහිව ලොවපුරා දියත් වන මිත්‍යා මතවාදයන් රාශියක් පමණි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ දිව්‍යමය මඟපෙන්වීමක් වන ඉස්ලාම් දහමට උරුමකම් කියන මුස්ලීම් සමාජය මෑතක් වනතුරු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව මුස්ලීම් නොවන සහෝදර ජනතාවට කියන්න උත්සාහ නොකිරීම හා ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට අනුකූලව ජීවත් වීමට කටයුතු නොකිරීමයි.
වර්ථමාන සමාජයේ මිනිසුන් අතර විවිධ ආකාරයේ විශ්වාසයන් පදනම් කරගත් දහමන් (ආගම්) හා දර්ශනයන් බොහෝමයක් දක්නට ලැබේ. මේවා දේව නියෝගයක් එසේත් නොවේ නම් යම් ශාස්තෘවරයෙකුගේ සුවිශේෂිත ඥානයක් පදනම් කරගත් ඒවා බවට ද පැවසේ. කෙසේ වෙතත් මේවා සියල්ල යම් ගුප්ත කාරණයන් පදනම් කරගත් ඒවා යන්නෙ හි කිසිවකුටත් මතබේදයක් නැත. අතීතයේ පටන් මිනිසා ගුප්ත කාරණයන් පිලිබදව දැක්වු කැමැත්ත […]