උපවාසය හෙවත් අස්සව්ම් විමසුමක්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


හෙළ බසින් “උපවාසය“ ලෙස හැදින්වෙන එසේම ඉස්ලාම් දහම තුල “උපවාසය“ ලෙස හැදින්වෙන උපවාසය අරාබි බසින් “අස්සව්ම්“ ලෙස හදුන්වයි. මෙහි අරුථ වන්නේ “වැළැක්වීම“ හා “වළක්වා ගැනීම“ යන්නයි. නමුත් වචනාර්ථය එසේ වූවත් එම වදනට ඉස්ලාම් දහම ලබාදෙන අරුථ වන්නේ “ආහාර පානවලින් වැළකී සහ උපවාස කඩවන සියලු කරුණුවලින් වැළකී දෙවියන්ගේ තෘප්තිය පතා කටයුතු කිරීම“ යන්නයි. එවන් වූ උතුම් උපවාසය පිලිබදව යහමග අඩවිය තුල අවස්ථා ගණනාවකදී විවිධ මාතෘකා ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත. එම ලිපි යහමග පාඨක ඔබේ අවදානය පිණිස මෙහි පහතින් පෙළගැසීම මෙම ලිපියෙහි අරමුණයි.

 

උපවාසය විමසුමක්

උපවාසය යනු කුමක්ද?
ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව සෑම මුස්ලීම්වරයෙකු හට ම අනිවාර්‍ය වූ වගකීම් 05 ක් පැවරේ. එම වගකීම් 05 අතුරින් “උපවාසය නොහොත් අස්සවුම්“ යන්න ද එකකි. දවසේ උදෑසන කාලයේ පටන් සන්ධ්‍යාව දක්වා ආහාර පානවලින් වැලකී සිටීම සහ එලෙස මාසයක කාලයක් පුරාවට එම ප්‍රතිපදාව රැකීම මෙම උපවාසයේ සරල හැදින්වීමයි.
උපවාසය හැදින්වීම
උපවාසයක් කුමකටද?
උපවාසයේ මහිමය
 




සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/03/10

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම