Template:Welcome2

From Yahamaga

<script type="text/javascript">

  document.write('I wrote something!!!');

</script>


<SCRIPT LANGUAGE="JavaScript"> var tim = new Date() var arl = tim.toGMTString().split(" ") wday = arl[0] day = arl[1] mon = arl[2] year = arl[3] if (wday == "Mon,") tt = "සදුදා" if (wday == "Tue,") tt = "අඟහරුවාදා" if (wday == "Wed," ) tt = "බදාදා" if (wday == "Thu," ) tt = "බ්‍රහස්පතින්දා" if (wday == "Fri," ) tt = "සිකුරාදා" if (wday == "Sat," ) tt = "සෙනසුරාදා" if (wday == "Sun," ) tt = "ඉරිදා" if (mon == "Jan" ) mon = "ජනවාරි" if (mon == "Feb" ) mon = "පෙබරවාරී" if (mon == "Mar" ) mon = "මාර්තු" if (mon == "Apr" ) mon = "අප්‍රේල්" if (mon == "May" ) mon = "මැයි" if (mon == "Jun" ) mon = "ජූනි" if (mon == "Jul" ) mon = "ජූලි" if (mon == "Aug" ) mon = "අගොස්තු" if (mon == "Sep" ) mon = "සැප්තැම්බර්" if (mon == "Oct" ) mon = "ඔක්තෝම්බර්" if (mon == "Nov" ) mon = "නොවැම්බර්" if (mon == "Dec" ) mon = "දෙසැම්බර්" theDate= new Date(); var day = theDate.getDate(); var year = theDate.getYear(); year = (year < 2000) ? year + 1900 : year; var textdate = theDate.getDate() + '-' + (theDate.getMonth() + 1) +'-' + year; var numquotes = 31;

document.write('' + ' '+year+ ' ' +mon+' '+day+' '+ tt+' '+ 'අද ඔබේ විමසුමට...

');

</SCRIPT>

<SCRIPT LANGUAGE="JavaScript"> today = new Date(); day = today.getDate(); arday = new Array("0.jpg", "1.jpg", "2.jpg", "3.jpg","4.jpg", "5.jpg", "6.jpg", "7.jpg", "8.jpg","9.jpg", "10.jpg", "11.jpg", "12.jpg", "13.jpg","14.jpg", "15.jpg", "16.jpg", "17.jpg", "18.jpg","19.jpg", "20.jpg", "21.jpg", "22.jpg", "23.jpg", "24.jpg", "25.jpg", "26.jpg", "27.jpg", "28.jpg","29.jpg", "30.jpg", "31.jpg"); document.write("<img src='" + arday[day] + "'>"); </SCRIPT>

<SCRIPT LANGUAGE="JavaScript"> today = new Date(); day = today.getDate(); arday = new Array("wwwyahamagacom",

" සියළු රටවල  බුද්ධිමතුන් හා උගතුන් එක්සත් කර එකම සත්‍ය ග්‍රන්ථය හා මිනිසුන් හට සන්තුෂ්ට්ය කරා මගපෙන්විය හැකි එකම ග්‍රන්ථය ද වන කුර්ආනයේ ප්‍රවෘත්ති මත පදනම් වූ ඒකීය රාජ්‍ය පාලනයක් ගොඩනගන්නට කාලය වැඩි ඈතක නොවන බව මම බලාපොරොත්තු වෙමි. - නැපෝලියන් බොනපාට් (Nepolean Bonaparte – Quoted in Christian Cherfils BONAPARTE ET ISLAM (PARIS  1914))",
" මානව ඉතිහාසයේ ඉස්ලාම් දහම තරම් වේගයෙන් වෙන කිසිඳු දහමක් පැතිරුනේ නැත. මෙලෙස විය හැක්කේ අසිපතින් බව බටහිර රටවල් පුළුල්ව විශ්වාස කිරති. නමුත් කිසිඳු නූතන උගතේක් එය පිළි‍නොගනී.පෞද්ගලික නිදහස කෙරෙහි කුර්ආනය මූලික තැනක් දෙන බව එහි වැකි වලින් පැහැදිලි වේ M.K.Gandhi, YOUNG INDIA, 1924 ",
" ...මිනිස් හැකියාවේ වැදගත්භාවය මනින මිණුම් දණ්ඪ තුන වන අරමුණේ වැදගත්කම, වත්කමේ අල්පභාවය හා ජයග්‍රහණයේ විශිෂ්ඨත්වය නම්, නවීන ඉතිහාසයේ මුහම්මද් සමග කිසිදු ශ්‍රේෂ්ඨ මිනිසෙක් සැසඳීමේ අභියෝගයට මුහුණ දියහැක්කේ කා හට ද?... - Lamartine - Histoire de la Turquie, Paris 1854",
" ...අපව මවිත කරවන්නේ (මුහම්මද්) එතුමාගේ ප්‍රචාරය නොව ධර්මයේ ස්ථිරත්වය යි. මක්කාවෙන් හා මදීනාවෙන් ආරම්භ කළ පවිත්‍ර පරිපූර්ණ සංකල්පය සියවස් දොලහකට පසුවත් අප්‍රිකානු හා ඉන්දියානු විප්ලවයන් සහ තුර්කියේ කුර්ආනය සම්බන්ධ විප්ලවයට පසුවත් සුරක්ෂිතව පවතී... - Edward Gibbon and Simon Ocklay  - History of the Saracen Empire, London, 1870, p. 54",
" ඔහු සීසර්ගේ හා පාප් වහන්සේගේ චරිතයන් ඒක පුද්ගලව නිරූපණය කරයි.එහෙත් ඔහු පාප වහන්සේගේ මෙන් ව්‍යාජ සමාර්ථයන් නොමැති පාප් වහන්සේ කෙනෙකි. සීසර් සතු මෙන් විශාල සේනාවක් නොමැති සීසර් කෙනෙකි. හමුදාවක් ආරක්ෂක පොලිස් නිලධාරීන් හා ස්ථිර වැටුපක් ද ඔහුට නොවීය. කිසිවෙකු දේව වරමකින් ලොව පාලනය කළේ නම් ඒ මුහම්මද් ය. කිසිවෙකුගේ සහයක් නොමැතිවම ඔහු බලවත් විය.එමෙන්ම බලය තහවුරු කර ගැනීමට උත්සාහ දැරුවේද නැත. - Rev. Bosworth Smith, Mohammed and Mohammadanism, London 1874, p. 92",
" මිතුරන්ට ආධුනිකයින්ටත් දනවතුන්ට මෙන්ම දුගී අයටත්, බලවතුන්ට මෙන්ම දුර්වල අයටත් එක‍ සේ සැලකූ අතර පොදුජනතාව පිළිගෙන ඔවුන්ගේ පැමිණිලි වලට ප්‍රියමනාපව සවන්දීමෙන් පොදුජනතාවගේ ආදරය ඉහලින්ම දිනා සිටියේය. ඔහුගේ හමුදා ජයග්‍රහණ තම ආත්මාර්ථකාමී ඉලක්කයන් සපුරාගැනීමට කළ ඒවා නොවන අතර, ඒවා කිසිඳු ආඩම්බරයකට හෝ අනව්‍ය පැසසුමකට තුඩු දුන්නේ නැත. ඔහු ඉතා බලවත් වූ අවස්ථාවේදීත් ආරම්භයේදී පීඩාකාරී තත්ත්වයේ සිටියදී ඔහු සතු වූ සරල බව නොවෙනස්ව තිබිණි. කුමන උත්කෘෂ්ඨ ස්ථානයකදී වුවත් එහි ඇතුල් වන විට අනව්‍ය හරසර හා ගරුබුහුමන් පෙන්වීම ඔහු ප්‍රිය කළේ නැත. - වොෂින්ටන් ආර්විං - Muhammad and his success",
" සියළු වක්තෘවරුන් හා ආගමික නායකයින් අතුරින් ඉහලම සාර්ථකත්වය අත්කර ගත් පුද්ගලයා මුහම්මද් ය.- Encyclopedia Britannica",
" මානව ඉතිහාසයේ ඉස්ලාම් දහම තරම් වේගයෙන් වෙන කිසිඳු දහමක් පැතිරුනේ නැත. මෙලෙස විය හැක්කේ අසිපතින් බව බටහිර රටවල් පුළුල්ව විශ්වාස කිරති. නමුත් කිසිඳු නූතන උගතේක් එය පිළි‍නොගනී.පෞද්ගලික නිදහස කෙරෙහි කුර්ආනය මූලික තැනක් දෙන බව එහි වැකි වලින් පැහැදිලි වේ - James A. Michener, 'Islam: The Misunderstood Religion' in Reader's Digest (American Edition), May 1955, pp. 68-70",
" (ඉස්ලාමය) ප්‍රජාතන්ත්‍රවාදය දේශනා කර, ක්‍රියාවෙහි යොදවපු පළමු දහමයි. පල්ලිවල යාඥාව සඳහා කැඳවා යාක්ඥා කරුවන් එකට එක්වෙති. දවසට පස් වතාවක් ගැමියා සහ රජු එක්ව දණගසා “ඒකක දේවි අතිශ්‍රේෂ්ඨයි කියා පැවසීම තුලින්  ඉස්ලාමයේ ප්‍රජාතන්ත්‍රවාදය නිරූපණය වෙනවා. - සරෝජනී නයිදු - ප්‍රසිද්ධ ඉන්දියානු කිවිඳිය (අයිඩියෙල් ඔෆ් ඉස්ලාම්( ඉස්ලාමයේ පරමාදර්ශ) දේශනා හා ලියවිලි - මැඩ්රාස් - 1918)",
" කුර්ආනය  අනිකුත් ප්‍රධාන ආගම්වල මූලාශ්‍රය මෙන් නොව දේව වක්තෘ(මුහම්මද්) තුමාගේ ජීවිත කාලයේදීම ග්‍රන්ථාරූඩ විය.අනිකුත් ආගම්වල මූලාශ්‍ර ග්‍රන්ථාරූඩ වූයේ එම ආගම්වල ශාස්තෘවරුන්ගේ අභාවයෙන් බොහෝ කළකට පසුවයි.බෞද්ධ මූලා‍ශ්‍ර බුදුන් වහන්සේගේ මරණයෙන් පසුවත්, ක්‍රිස්තියාණි ශුභාරංචි පොත් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් පසුවත් ග්‍රන්ථාරූඩ වූ ඒවා වෙයි.Judge C.G Weeramantry, a Doctor of laws of the University of London, a former Justice of the Supreme Court of Sri Lanka, a former Professor of law in Melbourne, Australia and former Judge and Vice- President of the International Court of Justice at The Hague. – Islamic Jurisprudence -  Page –no. 05",
" යුරෝපීයයන් වන අපිට අපගේ සියලු සංකල්ප හා අදහස් මගින් මුහම්ම්ද අත්කර ගත් දෑ අත්කර ගැනීමට මෙතෙක් නොහැකි වී තිබේ. ඔහුව අභිබවා යෑමට කිසිවෙකුටත් නොහැකිය. අනුගමනය කිරීම සඳහා උදාරතම ආදර්ශ සහිත පුද්ගලයාව මම මම ඉතිහාසයේ සෙව්වෙමි. එය දේව වක්තෘ මුහම්මද්ගෙන් මම ලබාගත්තෙමි. මේ ආකාරයට සත්යි ජයගත යුතු අතර එය උත්තරීතර විය යුතුය, මක්නිසාදයත් මුළු ලොවම යටත් කරගැනීමෙහි මුහම්මද් සාර්ථකත්වය ලැබුවේ දිව්යරම ඒකීය පණිවිඩයේ මාර්ගයෙනි.Goethe – The German Poet ",
" මම විශ්වාස කරනවා ඔහු (මුහම්මද්)වගේ මිනිසෙක් නවීන ලෝකයේ ආඥාදායකත්වයට පත් වුවහොත්, ප්‍රශ්ණ විසඳීමෙහි සාර්ථකත්වය ලබා ලොවට අතිශයින් අවශ්‍ය වී ඇති සාමය සහ සතුට උදා කරනු ඇති. -George Bernard Shaw - The Genuine Islam Vol.No.8, 1936.",
" ලොවට ප්‍රබල බලපෑම් ඇතිකළ පුද්ගලයන් සියක් දෙනාගේ ලයිස්තුවෙහි මුහම්මද්ට ප්‍රමුඛ තැන ලබාදීමේ මාගේ තේරීම සමහරුන්ව පුදුමයට පත් කරන්නට ඉඩ ඇති අතර තවත් සමහරු ප්‍රශ්ණ කිරීමට ද ඉඩ ඇත. නමුත් ඉතිහාසයේ ලෞකික හා ආගමික යන අංශ දෙකෙහිම සුපිරී සාර්ථකත්වක් අත්කරගත් එකම පුද්ගලයා ඔහු පමණි.- Michael H. Hart, The 100: A Ranking of the Most Influential Persons in History, New York: Hart Publishing Company, Inc. 1978, p. 33",
" ...මිනිස් ජීවිත තුලට ඉස්ලාම් පිවිසුනේ කඩුවෙන් නොවන බව මා හට තහවුරු විය. එයට හේතු වූයේ දේව වක්තෘ (මුහම්මද්) තුමාගේ චාම් ගතිගුණ, ආත්ම දමනය, තම පොරොන්දු කෙරෙහි එතුමා දැක්වූ වැදගත් කම, තම අනුගාමිකයින් හා මිතුරක් කෙරෙහි එතුමා දැක්වූ දැඩි කැපවීමයි... - M.K.Gandhi, YOUNG INDIA, 1924",
" ...මිනිස් හැකියාවේ වැදගත්භාවය මනින මිණුම් දණ්ඩ තුන අරමුණේ වැදගත්කම, වත්කමේ අල්පභාවය හා ජයග්‍රහණයේ විශිෂ්ඨත්වය නම්, නවීන ඉතිහාසයේ මුහම්මද් සමග කිසිදු ශේෂ්ඨ මිනිසෙක් සැසඳීමේ අභියෝගයට මුහුණ දියහැක්කේ කා හට ද?... - Lamartine - Histoire de la Turquie, Paris 1854",
" ඉස්ලාම් පුජක භාවය වෙනුවට මනුෂ්ත්භාවය ස්ථාපන කලේය. මේ මගින් මානව සංහතියට සහෝදරත්වයත්, මනුෂ්‍ය ස්වභාවයේ මුලිකාංග පිලිගැනීමක්ද සිදුකෙරේ.- Arnold",  
" සියළු රටවල  බුද්ධිමතුන් හා උගතුන් එක්සත් කර එකම සත්‍ය ග්‍රන්ථය හා මිනිසුන් හට සන්තුෂ්ට්ය කරා මගපෙන්විය හැකි එකම ග්‍රන්ථය ද වන කුර්ආනයේ ප්‍රවෘත්ති මත පදනම් වූ ඒකීය රාජ්‍ය පාලනයක් ගොඩනගන්නට කාලය වැඩි ඈතක නොවන බව මම බලාපොරොත්තු වෙමි. - නැපෝලියන් බොනපාට් (Nepolean Bonaparte – Quoted in Christian Cherfils BONAPARTE ET ISLAM (PARIS  1914))",
" ඉස්ලාමය ඉස්තරම්ම දායාදයකි. වත්මන් ලොවේ සිදුවෙමින් පවත්නා සිද්ධින් ගැන සැලකීමේදී ඉස්ලාමීය ශීලය දැවෙන අවශ්‍යතාවයකි!- A.J Toynbee",  
" සටන්කාමී මුස්ලීම්වරුන් විසින් අසිපත් තුඩින් ලොවපුරා ඉස්ලාමය බලයෙන් කාවද්දන ලදැයි ඉතිහාසඥයන් නොකඩවා කළ ප්‍රකාශය බැරැරුම් මුසාවක් වන වග කෙසේ හෝ ඉතිහාසයෙන් ම සනාථවේ.- De Lacy O'Leary", 
" රාජකීය පණ්ඩිත තල්ගම්පල පදුම හිමියන් මෙසේ පවසයි - මුහම්මත් තුමා හට දේවදූත මෙහෙවර ලැබුණාට පසු ආගම ප්‍රචාරය කිරීමේ දී එයට විරුද්ධව කුරෛෂි ගෝත්‍රිකයෝ නැගී සිටියහ. මුහම්මත්තුමා සහ අනුගාමිකයන්ට විවිධ වධහිංසා පමුණුවන්නට පෙළඹුණේය. ඒ අවස්ථාවේ දී මුහම්මත්තුමාගේ අනුගාමකයන් විරුද්ධවාදින් සමඟ සටන් කිරීමට මුහම්මත්තුමාගෙන් අවසර ඉල්ලූවේය. නමුත් මුහම්මත්තුමා එයට එකඟ වුයේ නැත. තමන්ගේ ප්‍රචාරක කටයුතු අවිහිංසාවෙන් ම කලේය !",
" අනාගතයේ එකම ආගමක් පිණිස වු අවශ්‍ය සෑම අංගයක්ම, තොරතුරක්ම ඉස්ලාම් හී ඇත. - W Montegomery Watt",
" මානව ඉතිහාසයේ ඉස්ලාම් දහම තරම් වේගයෙන් වෙන කිසිඳු දහමක් පැතිරුනේ නැත. මෙලෙස විය හැක්කේ අසිපතින් බව බටහිර රටවල් පුළුල්ව විශ්වාස කිරති. නමුත් කිසිඳු නූතන උගතේක් එය පිළි‍නොගනී.පෞද්ගලික නිදහස කෙරෙහි කුර්ආනය මූලික තැනක් දෙන බව එහි වැකි වලින් පැහැදිලි වේ - James A. Michener, 'Islam: The Misunderstood Religion' in Reader's Digest (American Edition), May 1955, pp. 68-70",
" ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන් ශ්‍රේෂ්ඨතම සාර්ථකත්වය උසුලන එකම පුරුෂයා මුහම්මද් තුමාය.Michael H Hart",
" ලේ පිපාසිත දර දඩු ජන කොට්ටාශයක් ඔවුන්ගේ නපුරැ චාරිත්‍රවලින් මුදවා ලෝකයේ දියුණුම සමාජයක් බවට පත්කල ජයග්‍රහණයට වඩා වෙනත් හේතුවක් මුහම්මද් තුමාගේ කීර්තියට අවශ්‍ය නොවේ. එතුමාගේ ව්යවස්ථා හා අනපනත් එහි බුද්ධිගෝචර ස්වභාවය සමගින් ලොවේ අධිකාරිය බවට පත්වනු ඇත. - lEO Tolstoy",
" ධර්මෝන්මාදයෙන් යුත් මුස්ලිම්වරු අත්පත් කරගත් සියළු රටවල් අසිපතේ බලයෙන් ඉස්ලාමය පිළිගැනීමට එහි වැසියන්ට බල කළා යැයි කියවෙන පුරාවෘත්යන් වූ කලී ඉතිහාසඥයන් නිතර පවස ඔවුන් තුල වඩාත් වඩා කා‍වැදුනු මිත්යාකවක් බව ඉතිහායෙන් පැහැදිලි වේ. - ඩෙලසි ඔලරී - ISLAM AT THE CROSS ROAD – London - 1923",
" සටන්කාමී මුස්ලීම්වරුන් විසින් අසිපත් තුඩින් ලොවපුරා ඉස්ලාමය බලයෙන් කාවද්දන ලදැයි ඉතිහාසඥයන් නොකඩවා කළ ප්‍රකාශය බැරැරුම් මුසාවක් වන වග කෙසේ හෝ ඉතිහාසයෙන් ම සනාථවේ.De Lacy O'Leary ",
" මුහම්මද්තුමා තුල සීසර් හා පොප්වහන්සේ යන දෙදෙනාම අරක්ගෙන සිටියේය. එතුමා පොප් වුයේ බාහිර ඇගවීම්වලින් තොරවය. සීසර් වුයේ හමුදා බල ඇණිවලින් තොරවය, ආත්මාරක්ෂාක සෙබලූන් රහිතවය. අවි ආයුධ නැතිවුවත් ඒවායේ උපකාරයක් නොලදත් සෑම බලයක්ම හිමිවී තිබුණු බැවිනි!- Bosworth Smith",
" රාජකීය පණ්ඩිත තල්ගම්පල පදුම හිමියන් මෙසේ පවසයි - මුහම්මත් තුමා හට දේවදූත මෙහෙවර ලැබුණාට පසු ආගම ප්‍රචාරය කිරීමේ දී එයට විරුද්ධව කුරෛෂි ගෝත්‍රිකයෝ නැගී සිටියහ. මුහම්මත්තුමා සහ අනුගාමිකයන්ට විවිධ වධහිංසා පමුණුවන්නට පෙළඹුණේය. ඒ අවස්ථාවේ දී මුහම්මත්තුමාගේ අනුගාමකයන් විරුද්ධවාදින් සමඟ සටන් කිරීමට මුහම්මත්තුමාගෙන් අවසර ඉල්ලූවේය. නමුත් මුහම්මත්තුමා එයට එකඟ වුයේ නැත. තමන්ගේ ප්‍රචාරක කටයුතු අවිහිංසාවෙන් ම කලේය !",
" ඉස්ලාමය ඉස්තරම්ම දායාදයකි. වත්මන් ලොවේ සිදුවෙමින් පවත්නා සිද්ධින් ගැන සැලකීමේදී ඉස්ලාමීය ශීලය දැවෙන අවශ්‍යතාවයක් වී ඇත!A.J Toynbee",
" මම විශ්වාස කරනවා ඔහු (මුහම්මද්)වගේ මිනිසෙක් නවීන ලෝකයේ ආඥාදායකත්වයට පත් වුවහොත්, ප්‍රශ්ණ විසඳීමෙහි සාර්ථකත්වය ලබා ලොවට අතිශයින් අවශ්‍ය වී ඇති සාමය සහ සතුට උදා කරනු ඇති. - ජෝර්ජ් බර්නාඩ්ෂෝ - ද ජෙනුවින් ඉස්ලාම් වෙළුම - 08 George Bernard Shaw - The Genuine Islam Vol.No.8, 1936.",
"(ඉස්ලාමය) ප්‍රජාතන්ත්‍රවාදය දේශනා කර, ක්‍රියාවෙහි යොදවපු පළමු දහමයි. පල්ලිවල යාඥාව සඳහා කැඳවා යාක්ඥා කරුවන් එකට එක්වෙති. දවසට පස්වතාවක් ගැමියා සහ රජු එක්ව දණගසා “ඒකක දේවි අතිශ්‍රේෂ්ඨයි කියා පැවසීම තුලින්  ඉස්ලාමයේ ප්‍රජාතන්ත්‍රවාදය නිරූපණය වෙනවා. - සරෝජනී නයිදු - ප්‍රසිද්ධ ඉන්දියානු කිවිඳිය (අයිඩියෙල් ඔෆ් ඉස්ලිම්( ඉස්ලාමයේ පරමාදර්ශ) දේශනා හා ලියවිලි - මැඩ්රාස් - 1918)");

document.write("'" + arday[day] + "'"); </SCRIPT>