Welcome to Yahamaga

From Yahamaga
(Redirected from Main Page)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categorys       Help       About Us      

 
යහමග
බුද්ධියෙන් විමසුම පිණිසයි..!
ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි.

යහමග ආ ගමන...

 

- නව ලිපි හා යාවත්යකාලීන පෙලගැස්හම

 
- 2024/2/24 අද දවසේ විමසුමට
ඉස්ලාමීය මූලාශ්‍ර ඉගෙන්වීම
මුස්ලීම් නොවන විද්වත් අදහස්
 
- උණූසුම් මාතෘකා යාවත්කාලීන පෙලගැස්ම

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරන ජන සංහාරය - නව තොරතුරු යාවත්යකාලීනය

2023/10/07 දිනෙන් ආරම්භ වූ පලස්තීනුවන් සංහාරය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ලෝක බලවතුන්ගේ නිහඬ ආශිර්වවාදය මධ්‍යයේ සිදු වෙමින් තිබෙන මෙම ජන සංහාරය මානව දයාවේ නාමයෙන් හෙළා දකින අතර මෙම ජන සංහාරයේ නව යාවත්කාලීනයන් ඔබගේ බුද්ධිමත් අවදානය පිණිස මෙහි පහතින් ගෙන එමි. ( මේ පිලිබදව වැඩිදුර කියවන්න )


2024/02/08 දිනට යාවත්කාලීන...

  • දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - 27708 ඉක්මවා ඇත,
  • 2024/02/01 සිට 2024/02/07 දක්වා ඝාතනය වූ පලස්තීනුවන් ගණන - 808 ක්,
  • අතුරුදහන් වී ඇති පලස්තීනුවන් ගණන 7780 ඉක්මවා ඇත,
  • 2024/01/08 දිනට එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - 9600 ඉක්මවා ඇත,
  • 2023/12/09 දිනට එහි ඝාතනය වී ඇති කාන්තාවන් ගණන - 5153 ඉක්මවා ඇත,
  • තුවාල ලබා ඇති පලස්තීනුවන් ගණන 67,147 ඉක්මවා ඇත,
  • තුවාල ලද පලස්තීනුවන් අතර දරුවන් 8663 සහ කාන්තාවන් 6327 වේ,
  • 2023/12/09 දින වනවිට ගාසා තීරයේ අවතැන් වී ඇති ගණන - 1700,000 ක්
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය තුල ගාසාවේ නිවාස 305000 කට වඩා විනාශ වී ඇත.
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් අධ්‍යාපන ආයතන 339 ක් විනාශ වී ඇත.
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් ගාසාවේ රෝහල් 35 න් 26 ක්ම විනාශ වී ඇත.
  • 2023/12/09 ගිලන් රථ 87 ක් විනාශ වී ඇත.
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන 167 ක් විනාශ වී ඇත.
  • දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන (සංශෝධිත නිල මරණ සංඛ්‍යාව) - 1139 ක්,
  • විශේෂ අවදානයට -
  • අල්-අමල් රෝහලෙන් පිටව යන පලස්තීනුවන්ට ස්නයිපර්වරුන් වෙඩි තබන අතර ඛාන් යුනිස් සරණාගත කඳවුරු සහ පොදු පහසුකම් ස්ථානවලට ඊශ්‍රායලය කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන බව පැවසේ.


  • තොරතුරු උපුටා ගත් සබැඳුම - | aljazeera
පලස්තීන වැසියන්ට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාර සම්බන්ධ වීඩියෝ දර්ශනය

පලස්තීන ගාසා තිරයේ වත්මන් තත්වයේ රූපරාමු මෙතැනින් බලන්න
පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්චා වූ යහමග ලිපි මෙතැනින් කියවන්න
 
- යහමග කාලීන මාතෘකා හා සංවාද

හොරා කෑම හා හිඟා කෑම ආඩම්බරයක් කරගත් අපේ නායකයින්

"නුඹලාගේ නායකයින් අතරින් යහපත් නායකයින් වන්නේ, නුඹලා ඔවුනට ආදරය කරන ඔවුන් නුඹලාට ආදරය කරන, ඔවුනට නුඹලා (යහපත) ප්‍රාර්ථනා කරන නුඹලාට ඔවුන් (යහපත) ප්‍රාර්ථනා කරන නායකයින් වේ. එසේම, නුඹලාගේ නායකයින් අතුරින් නරක ම පිරිස වන්නේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලාව ද ප්‍රියා නොකරන, නුඹලා ඔවුනට ශාප කරන ඔවුන් නුඹලාට ශාප කරන තත්වයේ නායකයින් ‍ෙ." යනුවෙන් අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මුහම්මද් (සල්) තුමාණන් පවසන ලදී...

(මේ පිලිබදව වැඩිදුර කියවන්න වෙ

කාලීන මාතෘකා පෙලගැස්ම

පලස්තීන අර්බුදය
පලස්තීන භූමිය කුමණ්ත්‍රනකාරී ලෙස ආක්‍රමනය කල ඉතිහාසය සහ එහි වත්මන් අර්බුදයේ සැබෑ ස්වරූපය කුමක්ද? යන්නත් මේ යටතේ සාකච්චා කෙරේ... ( >>>)

ජාතිවාදී කුමණ්ත්‍රන
කලින් කලට රට තුල හිස ඔසවන ජාතිවාදී ක්‍රියාකාරකම් සහ ඒ පසුපස ක්‍රියාත්මක පටු අරමුණු කුමක්ද? යන්න මේ යටතේ සාකච්චා කෙරේ... ( >>>)

මත් උවදුර
දිනෙන් දින රටම වෙලාගනිමින් පවතින මත් උවදුර පිලිබදව සහ එම මත් උවදුර පිලිබදව පුවත්පත් ඔබේ අවදානය පිණිස මේ යටතේ පෙලගැසීම සිදු කෙරේ... ( >>>)

ළමා හිංසන
මෑත කාලීනව “ළමා හිංසන හා අපයෝජන“ යන්න අප සමාජයේ ඛේදවාචකයක් වී ඇත. මේ පිලිබදව වූ දෛනික පුවත් පෙලගැසීම මෙහි සිදු කෙරේ... ( >>>)
 
- යහමග ලිපි ගොනු පෙලගැස්ම
යහමග අඩවිය තුල මෙතෙක් පල කොට ඇති සියළු ලිපි පහත පෙලගැස්ම යටතේ ගොනුගත කොට ඇත. ඒ අනුව අදාල ලිපි ගොනු තෝරාගෙන ඒ යටතේ ඇති ලිපි කියවන්න.
ඉස්ලාමීය විමසුම


ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති හා වගකීම් පිලිබදව ද, ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් හා එහි ඉගෙන්වීමන් මොනවාද? යන්නත් මෙම පෙලගැස්ම යටතේ සාකච්චා කෙරේ...

ඉස්ලාම් ආගමික මූලාශ්‍ර
ඉස්ලාමයට එරෙහි චෝදනා හා විවේචන
ඉස්ලාමීය විමසුම
සමාජීය විමසුම


ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනයේ සහ අල්හදීසයේ ඉගෙන්වීමන් පදනම් කරගෙන සමාජයේ විවිධ මාතෘකාවන් මෙම පෙලගැස්ම යටතේ විමසා බලනු ලැබේ.

ඉතිහාස විමසුම
ජාතිවාදී කුමණ්ත්‍රන විමසුම
ඉස්ලාම් නමින් කරන අනාචාර
රටේ ලෝකේ දේශපාලන විමසුම
පුවත් විමසුම
සමාජීය විමසුම
ළමා සහ කාන්තා
යහපත් පවුල් දිවියට මඟපෙන්වීම
යහගුණ විමසුමක්
මුස්ලීම් සමාජ විමසුමට
බුද්ධිමත් විමසුම


නූතන විද්‍යාත්මක අනාවර්ණයන් සහ බුද්ධිමත් සංවාදයන්ට බඳුන් කරන මාතෘකාවන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනය සහ අල්හදීසය පදනම් කරගෙන මේ යටතේ විමසා බැලේ...

විද්‍යාව හා ආගම විමසුමක්
බුද්ධිමත් විමසුම පිණිසයි
කාලීන විමසුම්


සමාජය තුල කාලීන වශයෙන් උණූසුම් වූ මාතෘකාවන් ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන අල්කුර්ආනය හා අල්හදීසයේ ඉගෙන්වීමන් හා සංසන්දනාත්මකව විමසා බැලීම මෙම පෙලගැස්ම යටතේ සිදු කෙරේ...

විශේෂි දින විමසුම
යාවත්කාලීන ලිපි පෙලගැස්ම
සමයාන්තර විමසුම


යහමග අඩවිය ඉස්ලාම් දහම පිලිබදව කථා කරන අඩවියක් වූවත්, මෙම අඩවිය තුල ලොව අනිකුත් ආගමික ඉගෙන්වීමන් ඉස්ලාම් දහම හා සංසන්ධනාත්මකව විමසා බැලීම මේ යටතේ සිදු කෙරේ...

සමයාන්තර අධ්‍යනය
ජාත්‍යන්තරය විමසුම


ජාත්‍යන්තරය තුල සංවාදයට බඳුන් වන ඉස්ලාම් දහම සම්බන්ධ සහ මුස්ලීම් සමාජය සම්බන්ධ මාතෘකා මෙම පෙලගැස්ම යටතේ ඉස්ලාම් දහමේ දෘෂ්ඨියෙන් විමසා බැලීම සිදු කෙරේ...

ජාත්‍යන්තරය විමසුම
යහමග පාඨක විමසුම


යහමග පාඨක අවදානයට යොමු වියයුතු කරුණු විශේෂයෙන් යහමග අඩවිය භාවිතයේ දී ඇති වන ගැටළු සදහා උපකාරක උපදෙස් හා මඟපෙන්වීම් මෙම පෙලගැස්ම යටතේ ඉදිරිපත් කෙරේ...

 


 
- යහමග ලිපි නව සංස්කරණ පෙලගැස්ම
No changes during the given period match these criteria.
 
- සංවාද ගොනු පෙලගැස්ම
ඉස්ලාම් හැදින්වීම

ඉස්ලාම් දහම හා එහි මූලික වගකීම් හා ප්‍රතිපත්ති පිලිබදව ‍මේ යටතේ සාකච්චා කෙරේ...

- ඉස්ලාම් හැදින්වීම

ඉස්ලාම් යනු කුමක්ද?
ඉස්ලාම් යනු ඒකදේව සංකල්පය මත පදනම්ව මූලික ප්‍රතිපත්ති 06 ක් සහ මූලික වගකීම් 05 ක් මත ගොඩනැගුණු දහමකි. ඉස්ලාම් දහමේ ඉගැන්වීමන් දිව්‍යමය මඟපෙන්වීම් වන අතර එම දිව්‍යමය වදන් අන්තර්ගත පුස්තකයන් වන්නේ අල්කුර්ආනය සහ අල්හදීස් යන්නයි...
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා

මුස්ලීම් සමාජ අවදානයට

මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට යොමු වියයුතු මාතෘකා මේ යටතේ සාකච්චා කෙරේ...

- මුස්ලීම් සමාජ අවදානයට

ඔබ යහපත් මුස්ලීම්වරයෙකුද?
ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති 06 නිසි ලෙස පිලිගෙන මූලික වගකීම්ර 05ත් අනුගමනය කරමින් අල්ලාහ් (දෙවි) වෙත ජනයාව කැඳවා, තමන් ද සත්ක්‍රියාවේ නිරතව, ‘නියත වශයෙන්ම මා මුස්ලීම්වරයෙකු වෙමි’ යයි කවුරුන් පවසන්නේ ද ඔවුනට වඩා අලංකාර වදන් පවසන්නේ කවුරුන්ද?.
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා

චෝදනා හා විවේචන

ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන චෝදනා සහ විවේචන මේ යටතේ විමසා බැලේ...

- චෝදනා හා විවේචන

ඉස්ලාම් දහමට එරෙහි චෝදනා හා විවේචන
21 වන සියවසයේ ලොව වැඩියෙන් අභීයෝගයට ලක් වන ආගම ලෙස ඉස්ලාම් දහම නම් කොට ඇත. මෙලෙස ඉස්ලාම් දහමට එරෙහිව ජාත්‍යන්තරය තුලත් ජාතිකතලය තුලත් නිරන්නරයෙන් මතු කරන චෝදනාවන් තරමක් ගැඹූරින් විශ්ලේෂණය කර බැලුවේ නම්, එය ඉතා සීමිත විෂයන් කිහිපයක් වටා පමණක් ගොඩනැඟුණු චෝදනා ලෙස පවතින බව පෙනී යයි. ඒ අනුව එවැනි විවේචනයන් හා චෝදනාවන් මොනවාද? යන්නත්, ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නත් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා