සජීවි පුවත් වාර්ථාකරණය
From Yahamaga

මෙම පිටුව තුලින් රටේ ලෝකේ කාලීන උණුසුම් පුවත් යාවත්කාලීන කිරීම සහ පෙලගැසීම සිදු කරන අතර එම සජීවි පුවත් යාවත්කාලීන මාතෘකා පහතින් පෙලගසා ඇත.

2023/10/07 දිනෙන් ආරම්භ වූ පලස්තීන, ගාසා තීරයේ පරම්පරාවක්ම සමූල ඝාතනය කිරීමේ නරුම සැලැස්ම ත්‍රස්ථ රාජ්‍යයක් වූ ඊශ්‍රායලය දැන් ගාසා පොළොව මත ක්‍රියාවට නංවා ඇත. ලෝක බලවතුන්ගේ නිහඬ ආශිර්වවාදය මත සිදු වෙමින් තිබෙන මෙම ජන සංහාරය මානව දයාවේ නාමයෙන් හෙළා දකින අතර මෙම ජන සංහාරයේ නව යාවත්කාලීනයන් ඔබගේ බුද්ධිමත් අවදානය පිණිස මෙහි ගෙන එන්නට අදහස් කරමි.
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න
මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/12/5