Template:Wordofday

From Yahamaga

- Word of the day

ලෝක කාන්තා දිනය...

වසරක් පාසා මාර්තු 08 දින ‘ලෝක කාන්තා දිනය‘ ලොවපුරා සැමරීම දිනයක් බවට පත්ව ඇත. දශක ගණනාවක් මුළුල්ලේ සමරනු ලබන මෙම දිනය (2023) මෙවරත් 112 වන වතාවට සැමරේ. ඒ වෙනුවෙන් ලොවපුරා විවිධ උත්සව සංවිධානය වීමද දකින්නට ලැබේ.

අතීතයේ කාන්තා අයිතීන් දිනා ගැනීමට මූලික අරමුණු කොට සංවිධානය වූ මෙම දිනය අද වනවිට තවත් සැමරුම් දිනයකට පමණක් සීමා වී ඇත.