Welcome to Yahamaga

From Yahamaga
Revision as of 09:53, 12 January 2023 by Abuarshed (talk | contribs)

Yahamaga.lk (යහමග) අඩවිය

'ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි' යන තේමාව යටතේ හෙළ බසින් ඉස්ලාම් දහම පිලිබදව සාකච්චා කෙරෙන මෙම WikiYahamaga අඩවිය යහමග Yahamaga.LK අඩවියට සමගාමීව ඉදිරිපත් කෙරේ...

යහමග කරුණු පෙලගැස්ම

ඉස්ලාම් දහම හැදින්වීම

ඉස්ලාම් යනු කුමක්ද?

'ඉස්ලාම්' යනු අරාබි පදයට අර්ථ දෙකක් ඇත. ඒවා නම්, 'අවනත වීම' සහ 'සාමය' යන්නයි. සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය හිමි වේ. මේ ආකාරයට සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට අවනත වී සාමයෙන් ජීවත් වීම ලොව ඇති එකම යහමගයි. මෙම ඉස්ලාම් නැමැති යහමග සර්වබලධාරී දෙවියන් වහන්සේ තම බලපරාක‍්‍රමයෙන් විශ්වයේ ඇති ජීවී හා අජීවී සියළු වස්තුන් කෙරෙහි යොදවා ඇති ස්වභාවධර්මය නම් න්‍යාය ධර්මයයි. මෙම ඉස්ලාම් නැමැති න්‍යාය ධර්මය අභිබවා කිසිවෙකුට හෝ කිසිවකට ගමන් කළ නොහැකිය.

ඉදිරියට කියවන්න...

ඉස්ලාම් හි මූලික විශ්වාසය

මුස්ලීම්වරයෙකු වීමට නම්, සෑම කෙනෙකුම මූලිකව සැපිරිය යුතු අවශ්‍යතාවයන් 06ක් ඇත. එම මූලික විශ්වාසයන් නිවරුදි ලෙස ගොඩනඟා ගැනීම ‘ඊමාන්’ යනුවෙන් ඉස්ලාම් දහම හදුන්වන අතර එම ඊමානය පරිපූර්ණ වීම සදහා පූර්ණ ලෙස විශ්වාස කලයුතු කරුණු 06 වන්නේ,

ඊමාන් (විශ්වාස) කලයුතු ප්‍රධාන කරුණූ 06 පහතින් කියවන්න

ඉදිරියට කියවන්න...,


ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති

මූලික ප්‍රතිපත්ති 05කි

කලිමාව

1

සලාතය

2

උපවාසය

3

සzකාතය

4

හජ්

5

Getting started