Welcome to Yahamaga

From යහමග

        Home       Articles       Categorys       Updates       Gallery       About Us      

 
යහමග
බුද්ධියෙන් විමසුම පිණිසයි..!
ශ්‍රී ලාංකීය මුස්ලීම් හා මුස්ලීම් නොවන සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම යහමග අඩවිය හෙළ බසින් ඉදිරිපත් කිරීම අරඹන ලදී...

674

සමස්ථ ලිපි

7,006

සමස්ථ සංස්කරණ

20

සමස්ථ ලිපි ගොනු

යහමග ආ ගමන...

 

- 2023/9/22 අද දවසේ විමසුමට

 
 

- යහමග ලිපි පෙලගැස්ම

 

- යහමග ලිපි නව සංස්කරණ පෙලගැස්ම

 

- කාලීන සාකච්චා

මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කරමු

මුහම්මද් (සල්) තුමාණන්ට ආදරය කිරීම යන්න, මුස්ලීම්වරයෙකුගේ හදවතින්ම සිදුවිය යුතු ලොව අන් සියල්ලට වඩා ඉදිරියෙන් තිබෙන වගකීමයි. මුහම්මද් (සල්) තුමාණන් කෙරෙහි ඇති ආදරයේ ශක්තිය මුස්ලිම්වරුන්ගේ ඇදහිල්ල හා සම්බන්ධ වන කාරණයකි. ඔහුගේ දේව විශ්වාසය වැඩි වන විට, නබි (සල්) තුමාණන් කෙරෙහි ඔහුගේ ආදරය ද වැඩි වේ. (සම්පූර්ණයෙන් කියවන්න )

- යහමග ලිපිගොනු පෙලගැස්ම

 
 
 

- ඉස්ලාම් හැදින්වීම

ඉස්ලාම් යනු කුමක්ද?
ඉස්ලාම් යනු ඒකදේව සංකල්පය මත පදනම්ව මූලික ප්‍රතිපත්ති 06 ක් සහ මූලික වගකීම් 05 ක් මත ගොඩනැගුණු දහමකි. ඉස්ලාම් දහමේ ඉගැන්වීමන් දිව්‍යමය මඟපෙන්වීම් වන අතර එම දිව්‍යමය වදන් අන්තර්ගත පුස්තකයන් වන්නේ අල්කුර්ආනය සහ අල්හදීස් යන්නයි...
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා

 

- මුස්ලීම් සමාජ අවදානයට

ඔබ යහපත් මුස්ලීම්වරයෙකුද?
ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති 06 නිසි ලෙස පිලිගෙන මූලික වගකීම්ර 05ත් අනුගමනය කරමින් අල්ලාහ් (දෙවි) වෙත ජනයාව කැඳවා, තමන් ද සත්ක්‍රියාවේ නිරතව, ‘නියත වශයෙන්ම මා මුස්ලීම්වරයෙකු වෙමි’ යයි කවුරුන් පවසන්නේ ද ඔවුනට වඩා අලංකාර වදන් පවසන්නේ කවුරුන්ද?.
මාතෘකා පැතිකඩ

උණූසුම් සාකච්චා


- පාඨක ඔබේ අවදානයට

 
 

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන info@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...

- යහමග අඩවිය
යහමග අඩවිය
යහමග අඩවිය

'ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි' යන තේමාව පෙරදැරිව 2009/12/07 දින ආරම්භ කල යහමග අඩවිය ඉස්ලාම් දහම හෙළ බසින් කථා කරන අඩවියකි.

 
 
මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/07/19

* යහමග ඉදිරිපත් කිරීම - අබූ අර්ශද්



Home       Blog       Updates       Gallery       About Us


යහමග ආ ගමන් දුර...

 


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම