Talk:අරුම පුදුම නෙත් ‍එෆ්. එම්. මත විමසුම

From Yahamaga

ඛසබන - https://blog.yahamaga.lk/4810/

Akbar says: 2013-02-25 at 05:04 Edit මොහොමඩ් සබ්ප්‍රාස් නම් මුස්ලිම් ජාතික දරුවකු තලංගම නාභීත නමින් සසුන්ගත වී තිබේ. කොස්වත්ත දුටුගැමුණු මාවතේ පදිංචි මේ දරුවා මොහොමඩ් අනිසා සෙනුල් මහතාගේ තෙවන දරුවා වන අතර ඔහුගේ පූර්ණ ආශිර්වාදයෙන් මේ සසුන්ගත කිරීම සිදු කර තිබේ.

කොස්වත්ත අටේ කණුව ලුම්බිණි විවේක සේනාසනයේදී අමරපුර දමලි සිරිසුමන පාර්ශ්වයේ අනුනායක ශ්‍රී දෙව්රම් විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ අනුශාසකත්වයෙන් එහි විහාරාධිපති තලවතුගොඩ ශ්‍රී සද්ධා මංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේ 24 වැනි සාමනේර හිමි වශයෙන් සසුනට එක්වූහ.

Reply Abuarshed says: 2013-02-25 at 17:08 Edit මෙහි වැදගත් වන්නේ මුස්ලීම් ජාතිකයෙකු බුදුදහම වැලද ගැනීම හෝ බෞද්ධයෙකු ඉස්ලාම් දහම වැලද ගැනීම නොව එය කොතරම් අවබෝධයෙන් සිදුකරනවා ද? යන්නයි. බුද්ධිමත් තීන්දුව ඔබට බාරයි.!!!

Reply Sudesh Jayantha says: 2013-03-02 at 18:04 Edit මෙවැනි මත විමසුම් මතින් ලබාගන්න ප්‍රතිපල වැඩි වශයෙන් අසාර්තකය්. උදාහරණ කියන්නට උවමනා නැහැ. විශේෂයෙන් ම ගුවන් විදුලි සහ රුපවාහිනී නාලිකා මගින් මෑතකදී සමාජයට දායාද කරලා දුන්න කාඩ් බෝඩ් වීරයන් රොත්ත ගැන සිහිකරලා බැලුවම සත්‍ය ඉතා පහසුවෙන් වටහා ගත හැක . එවැනි ප්‍රතිපල වල නාමයෙන්ම ගුවන් විදුලි සහ රුපවාහිනී භාවිතය අතහැරලා දාපු මම වැනි අයගේ මත වලට ඇති ඉඩ පහසුව කුමක්ද ?

Reply සුදේශ් ජයන්ත (ජෙද්ද සිට) says: 2013-03-04 at 11:25 Edit මෙවැනි මත විමසුම් වලින් ලැබෙන ප්‍රතිපල බොහෝවිට අසාර්ථක වන බව අත්දකිම් වලින් ම බොහෝ අය තේරුම් අරගෙනය් ඉන්නේ. මෙවැනි මත විමසුම් වලින් බොහෝ වගකිව යුතු ආයතන ටික කලක සිට සමාජයට බිහි කර දෙන කාඩ් බෝඩ් වීරයන් ටිකම එයට හොදම උදාහරණ ලෙස පෙන්වා දිය හැක. අනික විවිධ හේතු නිසා ගුවන් විදුලි සහ රුපවාහිනී මාද්‍යයන් ගෙන් ඈත් වී සිටින පිරිසකුත් සමාජයේ ඉන්න බව ද සිහිපත් කරනු කැමැත්තෙමි.