Talk:ආදරයට ආගම් බාධාවක්ද?

From Yahamaga

ආදරයට ආගම් බාධාවක්ද?

පාසැල් අවධියේ පටන් වැඩිහිටි අවදිය දක්වාත්, සමාජයේ පහලම ස්ථරයේ පටන් ඉහලම ස්ථරය දක්වාත් මුළු සමාජයම වෙලාගෙන සිටින බූවල්ලෙක් ලෙස මේ “ප්‍රේමය“ නොහොත් “ආදරය“ පවතී. මනුෂ්‍යයෙකු තම දිවිය තුල ස්වභාවයෙන්ම අපේක්‍ෂා කරන වැදගත්ම අංගය ආදරයයි. ස්වභාවයෙන්ම ආදරණීය ජීවියතු වූ මිනිසා එලෙස තම දිවිය තුල “ආදරය“ අපේක්ෂා කොට සිටීම ගැටළුවක් හෝ වරදක් නොවේ. නමුත් එම “ආදරය“ කෙසේ කලයුතුද? කෙසේ ලැබිය යුතුද? යන්න පිලිබදව නිසි අවබෝධයකින් තොරව වත්මන් සමාජය “ආදරය“ නමින් විනාශය අත්විදිමින් සිටීම ඛේදවාචකයකි.

(මේ පිලිබදව වැඩිදුර කියවන්න )