Talk:ආපදාවන් හමුවේ අපේ යුතුකම

From Yahamaga

ආපදා තත්වයන් හමුවේ අපගේ යුතුකම්

මේ වනවිට (2023) දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇත. එසේම පවුල් 13,352 කට අයත් පුද්ගලයින් 54,440 ක් පීඩාවට පත්ව ඇත. මෙවන් මොහොතක ජාති, ආගම්, කුල… යනාදී සියළු වාද මෙහි තවදුරටත් වලංගු නොවන බවත්, අවශ්‍ය වන්නේ සහෝදරත්වයේ දෑත් ඔවුන් වෙත දිගු විම පමණක් බවත් මෙහි අප තේරුම් ගතයුතුව ඇත. (සම්පූර්ණයෙන් කියවන්න )