Talk:ඊද් දින සැමරුමට ඉස්ලාමීය මඟපෙන්වීම

From Yahamaga

ඊද් දින සැමරුමට ඉස්ලාමීය මඟපෙන්වීම

“රමළාන්“ නම් උපවාස මාසය පුරාවට උපවාසයේ සහ විවිධ වූ නැමදුම් කටයුතුවල නිරත වී ඉන්පසු උදාවන “ෂව්වාල්“ මාසයේ මුල් සඳ දැකීමත් සමඟ උපවාසය නවතා සතුටින් “ඊදුල්-ෆිතර්“ උත්සවය සැමරීම ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනයාගේ ආගමික චාරිත්‍රයකි. මෙම දිනය කවර ආකාරයට සැමරිය යුතුද?. එම දිනයේ දී මුස්ලීම්වරයෙකු ක්‍රියා කලයුත්තේ කෙසේද වැනි කරුණු පිලිබදව ඉස්ලාම් දහම පැහැදිලි ලෙස මුහම්මද් (සල්) තුමාණන් මඟින් මුස්ලීම් සමාජයට ආදර්ශ සපයා ඇත. එම ආදර්ශ අතර ප්‍රධාන කරුණු 05 ක් ඇත. ඒ පිලිබදව මෙහි විමසා බලමු. . (මෙහි Click කොට එම ලිපිය වෙත පිවිසෙන්න )