Talk:බිම්බරය අවභාවිතා කරන උලමාවරුන් ගැන අවදියෙන් සිටිමු

From Yahamaga

සිකුරාදා දිනය ඉස්ලාම් දහමටත් මුස්ලීම් ලෝකයටත් සුවිශේෂි දිනයකි. විශේෂයෙන් එම දිනය මුස්ලීම්වරුන් උත්සව ආකාරයෙන් සැමරිය යුතු දිනයකි. එම දිනයේ සිදු කරන "ජුම්මා දේශනය සහ නැමදුම" ආගමික වශයෙන් සුවිශේෂි කාරණයකි. නමුත් අවාසනාවකට එම උතුම් දිනයේ උතුම් මොහොතේ "බිම්බරය" නම් උතුම් වේදිකාව මත හිඳ උතුම් වූ ඉස්ලාම් දහම කථා කරනවා වෙනුවට බොහෝ පිරිස් කරන්නේ ඉස්ලාමයට පරස්පර තම පුද්ගලික මතවාද හෝ තම නිකාය න්‍යායපත්‍ර පිලිබදව කථා කිරීමයි. යාඅල්ලාහ් මෙවැනි මුල්ලාවරුන්ගෙන් මේ දහම ආරක්ෂා කරත්වා!, ඔවුන් යහමග යොමු කරත්වා!

2023/08/11 සිකුරාදා දින සුපුරුදු පැතුම

යාඅල්ලාහ්!, උතුම් වූ බිම්බරය අවභාවිතා කරමින් ආගමේ නමින් නිකායවාදය සහ බොරුව වපුරන ප්‍රෝඩාකාරී මුල්ලාවරුන්ගෙන් මේ දහම ආරක්ෂා කරත්වා!, ඔවුනට යහමග ලබාදෙත්වා!

2023/08/18 සිකුරාදා දින සුපුරුදු පැතුම

යාඅල්ලාහ්!, උතුම් වූ බිම්බරය අවභාවිතා කරමින් ආගමේ නමින් නිකායවාදය සහ බොරුව වපුරන ප්‍රෝඩාකාරී මුල්ලාවරුන්ගෙන් මේ දහම ආරක්ෂා කරත්වා!, ඔවුනට යහමග ලබාදෙත්වා!

2023/08/25 අද සිකුරාදා දින සුපුරුදු පැතුම

යාඅල්ලාහ්!, උතුම් වූ බිම්බරය අවභාවිතා කරමින් ආගමේ නමින් නිකායවාදය සහ බොරුව වපුරන ප්‍රෝඩාකාරී මුල්ලාවරුන්ගෙන් මේ දහම ආරක්ෂා කරත්වා!, ඔවුනට යහමග ලබාදෙත්වා!

2023/09/01 අද සිකුරාදා දින සුපුරුදු පැතුම

යාඅල්ලාහ්!, උතුම් වූ බිම්බරය අවභාවිතා කරමින් ආගමේ නමින් නිකායවාදය සහ බොරුව වපුරන ප්‍රෝඩාකාරී මුල්ලාවරුන්ගෙන් මේ දහම ආරක්ෂා කරත්වා!, ඔවුනට යහමග ලබාදෙත්වා!

2023/09/08 අද සිකුරාදා දින සුපුරුදු පැතුම

යාඅල්ලාහ්!, උතුම් වූ බිම්බරය අවභාවිතා කරමින් ආගමේ නමින් නිකායවාදය සහ බොරුව වපුරන ප්‍රෝඩාකාරී මුල්ලාවරුන්ගෙන් මේ දහම ආරක්ෂා කරත්වා!, ඔවුනට යහමග ලබාදෙත්වා!

මුආවියා (රලි) තුමා වාර්තා කරයි: මුහම්මද් (සල්) තුමාණන් වරක් මෙසේ පැවසූහ, “මාගෙන් පසුව (දේශන වේදිකාව) බිම්බරය මත හිඳ අසත්‍යය දේශනා කරන නායකයින් මේ සමාජයේ සිටිනු ඇත. ඔවුන්ගේ ප්‍රකාශයන් (අසත්‍ය බව දැන දැනත්) කිසිවකුත් එය ප්‍රතික්ෂේප නොකරනු ඇත. (විනිශ්චය දිනයේ) ඔවුන් වඳුරන් මෙන් නිරයට පනිනු ඇත."

මූලාශ්‍ර ග්‍රන්ථය - තබරානි

2023/09/22 සිකුරාදා දින සුපුරුදු පැතුම

යාඅල්ලාහ්!, උතුම් වූ බිම්බරය අවභාවිතා කරමින් ආගමේ නමින් නිකායවාදය සහ බොරුව වපුරන ප්‍රෝඩාකාරී මුල්ලාවරුන්ගෙන් මේ දහම ආරක්ෂා කරත්වා!, ඔවුනට යහමග ලබාදෙත්වා!

2023/11/03 සිකුරාදා දින සුපුරුදු පැතුම

යාඅල්ලාහ්!, උතුම් වූ බිම්බරය අවභාවිතා කරමින් ආගමේ නමින් නිකායවාදය සහ බොරුව වපුරන ප්‍රෝඩාකාරී මුල්ලාවරුන්ගෙන් මේ දහම ආරක්ෂා කරත්වා!, ඔවුනට යහමග ලබාදෙත්වා!

2023/11/17 සිකුරාදා දින සුපුරුදු පැතුම

යාඅල්ලාහ්!, උතුම් වූ බිම්බරය අවභාවිතා කරමින් ආගමේ නමින් නිකායවාදය සහ බොරුව වපුරන ප්‍රෝඩාකාරී මුල්ලාවරුන්ගෙන් මේ දහම ආරක්ෂා කරත්වා!, ඔවුනට යහමග ලබාදෙත්වා!

2024/01/11 සිකුරාදා දින සුපුරුදු පැතුම