Talk:හොරා කෑම හා හිඟා කෑම ආඩම්බරයක් කරගත් අපේ නායකයින්

From Yahamaga

හොරා කෑම හා හිඟා කෑම ආඩම්බරයක් කරගත් අපේ නායකයින්

"නුඹලාගේ නායකයින් අතරින් යහපත් නායකයින් වන්නේ, නුඹලා ඔවුනට ආදරය කරන ඔවුන් නුඹලාට ආදරය කරන, ඔවුනට නුඹලා (යහපත) ප්‍රාර්ථනා කරන නුඹලාට ඔවුන් (යහපත) ප්‍රාර්ථනා කරන නායකයින් වේ. එසේම, නුඹලාගේ නායකයින් අතුරින් නරක ම පිරිස වන්නේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලාව ද ප්‍රියා නොකරන, නුඹලා ඔවුනට ශාප කරන ඔවුන් නුඹලාට ශාප කරන තත්වයේ නායකයින් ‍ෙ." යනුවෙන් අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මුහම්මද් (සල්) තුමාණන් පවසන ලදී...

(මේ පිලිබදව වැඩිදුර කියවන්න