Talk:2004 සුනාමිය අපට කියාදුන්නු පාඩම

From Yahamaga

2004 සුනාමිය අපට කියාදුන්නු පාඩම

‘සුනාමිය’ (Tsunami) යන නම ඇසූ පමණින් අපේ සිහියට නැ‍ඟෙන්නේ අමිහිරි මතකයන් රාශියකි. එම මතකයන් මෙම යහමග අඩවිය හරහා අද දවසේ නැවත ආවර්ජනය කරන්නේ ඒ අමිහිරි මතකය තුල ඔබව තවදුරටත් ගිල්වීමට හෝ ඒ තුලින් බියගැන්වීමට හෝ නොව, එම ව්‍යසනය තුලින් අප උගත් හා උගතයුතු පාඩම් කිහිපයක් නැවත සිහි කරවීම පිණිසය. 2004/12/26 එදා අද වගේ දවසක සුනාමියට ඔබ සෘජුවම මුහුණපෑවා නම්, ලොවපුරා ලක්ෂ ගණනනක් හා අපේ රටේ දහස් ගණනක් ජීවිත බිලිගත් ඒ මොහොත ඔබට මතක ඇතැයි සිතමි...

(මේ පිලිබදව වැඩිදුර කියවන්න )