Talk:2023 නව වසර උදාව

From Yahamaga

2024 නව වසර උදාව

වත්මන් දින දර්ශනය අනුව 2024 ජනවාරී 01 දිනය මුස්ලීම් සමාජයට සුවිශේෂි දිනයක් නොවන බව අප තේරුම් ගතයුතුය. එසේම මුස්ලීම් සමාජයට ආවේනික ‘හිජ්රි’ දින දර්ශනයට අනුව උදාවන ඉස්ලාමීය නව වසර වන මුහර්රම් 01 දිනය වූවද උත්සව ආකාරයෙන් සැමරීමට හෝ විවිධ ආකාරයේ සුබ පැතුම් ප්‍රකාශ කිරීමට ඉස්ලාම් දහම තුල මඟපෙන්වීමක් හෝ ආදර්ශයක් නොමැති බවද අප තේරුම් ගතයුතුය. මෙම දිනයන් අනිකුත් දිනයන් මෙන්ම තවත් සාමාන්‍ය දිනයක් යන්න ඉස්ලාම් දහමේ ඉගෙන්වීමයි. (සම්පූර්ණයෙන් කියවන්න )