Template:CountDown1

From Yahamaga

- යහමග CountDown

කාලීන වශයෙන් විශේෂ වූ මොහොතක් හෝ දිනයක් උදාවීම මෙහි පහතින් CountDown කිරීම මේ යටතේ සිදු කෙරේ

  • උතුම් වූ රමළාන් (උපවාස) සමය කෙමෙන් නික්ම යමින් ඇත...
-

මෙහි ජාත්‍යන්තර සඳ ගණනය කිරීම අනුව 2023/03/23 දින උපවාස පලමු දිනය ආරම්භ කොට ඇත. මෙම දිනය ශ්‍රී ලංකාව තුල දකින නව සඳ පදනම් කරගන්නා පාර්ශවයන්ගේ ගණනය කිරීම අනුව වෙනස් විය හැක...

(වැඩි විස්තර සදහා - නවසඳ දැකීම හා උපවාසය ඇරඹීම යන ලිපිය කියවන්න.)