ලිපි පෙලගැස්ම

From Yahamaga
Revision as of 03:32, 24 January 2023 by Admin (talk | contribs)
Category Category:ප්‍රතිපත්ති not found
Category Category:වගකීම් not found
Category Category:ඉස්ලාම් not found
Category Category:Gallery not found

ඉස්ලාම්

ඉස්ලාම් දහම පිලිබදව මෙන්ම එහි මූලික විශ්වාසයන් හා ප්‍රතිපත්ති පිලිබදව මේ යටතේ කරුණු පෙලගැසේ…

මූලික විශ්වාස

මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු මූලික කරුණූ 06 මේ යටතේ සාකච්චා කෙරේ

දෙවියන්

මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු කාරණා 07 පිලිබදව ඉස්ලාම් පවසයි. ඒ අතුරින් දෙවියන් පිලිබදව වූ විශ්වාසය ප්රදාන වේ. මේ යටතේ ඒ පිලිබදව සාකච්චා කෙරේ

දේව වාදය

ඉස්ලාම් පවසන දේව වාදය පිලිබදව මේ යටතේ සාකච්චා කෙරේ

දේව පූස්තකයන්

මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු කාරණා 07 පිලිබදව ඉස්ලාම් පවසයි. ඒ අතුරින් පහල වූ දේව පුස්තකය පිලිබදව වූ විශ්වාසය ප්‍රධාන වේ. මේ යටතේ ඒ පිලිබදව කරුණු සාකච්චා කෙරේ

දේවදුතයන්

මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු කාරණා 07 පිලිබදව ඉස්ලාම් පවසයි. ඒ අතුරින් දේව දූතයන්ප පිලිබදව වූ විශ්වාසය ප්රදාන වේ. මේ යටතේ ඒ පිලිබදව කරුණු සාකච්චා කෙරේ

පෙර නියමයන්

මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු කාරණා 07 පිලිබදව ඉස්ලාම් පවසයි. ඒ අතුරින් කර්මය නොහොත් පෙර නියමයන් පිලිබදව වූ විශ්වාසය ප්රදාන වේ. මේ යටතේ ඒ පිලිබදව කරුණු සාකච්චා කෙරේ

වක්තෘවරුන්

මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු කාරණා 07 පිලිබදව ඉස්ලාම් පවසයි. ඒ අතුරින් දෙවියන්ක විසින් එවන ලද වක්තෘවරුන්නො පිලිබදව වූ විශ්වාසය ප්‍රධාන වේ. මේ යටතේ ඒ පිලිබදව කරුණු සාකච්චා කෙරේ

වක්තෘ හෙවත් නබිවරු

මේ යටතේ ඉස්ලාම් පවසන වක්තෘ හෙවත් නබිවරුවරුන් පිලිබදව සාකච්චා කෙරේ

මුහම්මද් නබි තුමා

මේ අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව කරුණු සාකච්චා කෙරේ

විනිශ්චය දිනය

මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු කාරණා 07 පිලිබදව ඉස්ලාම් පවසයි. ඒ අතුරින් විනිශ්චය දිනය පිලිබදව වූ විශ්වාසය ප්‍රධාන වේ. මේ යටතේ ඒ පිලිබදව කරුණු සාකච්චා කෙරේ

ලෝක අවසානය

මුස්ලීම්වරයෙකු අනිවාර්යයෙන් විශ්වාස කලයුතු කාරණා 07 පිලිබදව ඉස්ලාම් පවසයි. ඒ අතුරින් ලෝක අවසාන දිනය පිලිබදව වූ විශ්වාසය ප්‍රධාන වේ. මේ යටතේ ඒ පිලිබදව කරුණු සාකච්චා කෙරේ

මූලික වගකීම්

මුස්ලීම්වරයෙකු අනිවාර්ය පිලිපැදිය යුතු මූලික වගකීම් 05ක් පිලිබදව ඉස්ලාම් පවසයි. එම මුලික වගකීම් පිලිබදව මේ යටතේ සාකච්චා කෙරේ

කලිමාව

මුස්ලීම්වරයෙකු පිලිපැදිය යුතු වගකීම් පහක් ඉස්ලාම් පවසයි ඒ අතුරින් එකක් වන්නේ ‘කලිමාව’ එම විෂය සම්බන්ධ ලිපි මේ යටතේ ගොනු කෙරේ

සලාතය

මුස්ලීම්වරයෙකු පිලිපැදිය යුතු වගකීම් පහක් ඉස්ලාම් පවසයි ඒ අතුරින් එකක් වන්නේ ‘සලාතය’ එම විෂය සම්බන්ධ ලිපි මේ යටතේ ගොනු කෙරේ

උපවාසය

මුස්ලීම්වරයෙකු පිලිපැදිය යුතු වගකීම් පහක් ඉස්ලාම් පවසයි ඒ අතුරින් එකක් වන්නේ ‘උපවාසයයි’ එම විෂය සම්බන්ධ ලිපි මේ යටතේ ගොනු කෙරේ

සකාතය

මුස්ලීම්වරයෙකු පිලිපැදිය යුතු වගකීම් පහක් ඉස්ලාම් පවසයි ඒ අතුරින් එකක් වන්නේ ‘සකාතය’ එම විෂය සම්බන්ධ ලිපි මේ යටතේ ගොනු කෙරේ

හජ්

මුස්ලීම්වරයෙකු පිලිපැදිය යුතු වගකීම් පහක් ඉස්ලාම් පවසයි ඒ අතුරින් එකක් වන්නේ ‘හජ්’ එම විෂය සම්බන්ධ ලිපි මේ යටතේ ගොනු කෙරේ

ආගමික නීති

ඉස්ලාම් ආගමික නීති-රීති පිලිබදව ඉගෙන්වීම් මේ යටතේ සාකච්චා කෙරේ

ඉස්ලාමීය මූලාශ්‍ර

ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් පිලිබදව මේ යටතේ සාකච්චා කෙරේ

අල් කුර්ආන්

ඉස්ලාම් දහමේ ප්‍රධාන මුලාශ්‍රය වන දිව්යමය පුස්තකය වු අල්කුර්ආනය සම්බන්ධ ලිපි මේ යටතේ ගොනු කෙරේ

අල්හදීස්

ඉස්ලාමීය මුලාශ්‍රයන් දෙකක් වන අතර එහි පලමු තැන හිමි වන්නේ අල්කුර්ආනයටයි. එහි දෙවන තැන හිමි වන්නේ හදීසයටයි. මේ යටතේ එම විෂය පිලිබදව කථා කෙරේ

හදීස් කලාව

මේ යටතේ හදීස් ඒකරාශි වූ ආකාරය සහ එය ආරක්ෂා වූ ඉතිහාසය පිලිබදව සාකච්චා කෙරේ

ඉස්ලාමීය විමසුම්

කාලීන මාතෘකාවන් ඉස්ලාමීය දෘෂ්ඨිකෝණයෙන් විමසා බැලීම මේ යටතේ සිදු කෙරේ

දහම තුල බෙදීම්

ආගම නාමයෙන් බෙදීයන මුස්ලීම් සමාජය පිලිබදව හා එම බෙදීම පිලිබදව ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද? යන්න මේ යටතේ සාකච්චා කෙරේ

නුඹයි මුස්ලීම්

ඉස්ලාම් දහමේ මුලාශ්‍රයන් හි සදහන් ‘මුස්ලීම් යනු කවුරුන්ද?’ යන කරුණු මේ ගොනුව යටතේ පෙලගැසේ

ප්‍රර්ථනා

මේ යටතේ ඉස්ලාම් පවසන දෛනික ප්‍රාර්ථනා නොහොත් ‘දූවා’ පිලිබදව කරුණු ඉදිරිපත් කරනු ලැබේ.

මිනිසුන් වර්ග

මිනිසුන් දරණ විශ්වාස, ප්‍රතිපත්ති සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය අනුව වර්ග ගණනාවකට ඉස්ලාම් ඔවුන්ව ගොනු කරයි. එම විෂය පිලිබදව කරුණු සාකච්ඔචා කිරීම මේ යටතේ සිදු කෙරේ

මුස්ලීම් අවදානයට

මුස්ලීම් සමාජයේ දැඩි අවධානයට ලක්විය යුතු විෂයන් මෙහි ඉදිරිපත් කෙරේ

කාලීන සංවාද

විවිධ කාලවල සංවාදයට ගැනෙන මාතෘකාවන් මේ යටතේ ඉදිරිපත් කෙරේ

කාලීන

කාලීන වශයෙන් වැදගත් වූ මාතෘකාවන් මේ යටතේ සාකච්චා කෙරේ

ගවේෂණ

විවිධ විෂයන් සම්බන්ධයෙන් කරන ගවේෂණාත්මක ලිපි මේ යටතේ ඉදිරිපත් කෙරේ

ඉතිහාසය

ඉස්ලාමීය වශයෙන් හෝ මුස්ලීම් සමාජයට ඉතිහාසමය වටිනාකමක් ඇති මාතෘකා මේ යටතේ සාකච්චා කෙරේ

ශ්‍රී ලාංකීය මුස්ලීම්

මේ යටතේ ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ගේ ඉතිහාසය පිලිබදව විමසා බැලේ

පරිණාම වාදය

පරිණාම වාදය පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය මේ යටතේ සාකච්චා කෙරේ

වෙළද ව්‍යාපාර

වෙළදාම පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම මේ යටතේ සාකච්චා කෙරේ

දේශපාලන

මේ යටතේ ‘දේශපාලන’ යන විෂය පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම සාකච්චා කෙරේ

බුද්ධිමත් විමසුමට

මේ යටතේ කාලීන වශයෙන් වැදගත් මාතෘකා ඔබේ බුද්ධියෙන් විමසුමට ගෙන එනු ලැබේ

ජාතිවාදීය

ඉස්ලාමයට එරෙහිව අප රට තුල දියත් කරන ජාතිවාදී ව්‍යාපාර හා මිත්‍යා මතවාදී ප්‍රහාර මේ යටතේ ඔබේ අවධානයට ඉදිරිපත් කරමි

පාඨක අවදානයට

යහමග අඩවිය පාඨකයින් වෙත ලබාදෙන විශේෂ පණිවුඩ මේ යටතේ ඉදිරිපත් කෙරේ

පාඨක ලිපි

යහමග පාඨකයින් විසින් යහමග වෙත යොමු කරන ලිපි මෙම ගොනුව තුල ඉදිරිපත් කෙරේ

පුවත්/බ්ලොග් විමසුම

මේ යටතේ පුවත්පත් හා බ්ලොග් අඩවීන් හි පලවන විශේෂ කරුණු සාකච්චා කෙරේ

මත්ද්‍රව්‍ය

වර්ථමාන ලෝකයේ උණූසුම් මාතෘකාවක් මෙන්ම සමාජයට උවදුරක් වී තිබෙන මත්පැන්/මත්ද්‍රව්‍ය භාවිතය පිලිබදව ඉස්ලාමීය ඉගෙන්වීම මූලික කරගෙන විමසා බැලේ

මාධ්‍ය

යහමග පාඨක ඔබට වැදගත් යැයි හැඟෙන Audio / Video මේ යටතේ ඉදිරිපත් කෙරේ

යාවත්කාලීන ලිපි

යහමග අඩවිය තුල අඛණ්ඩව යාවත්කාලීන කරන ලිපි මේ යටතේ ඔබේ අවදානයට ගෙන එනු ලැබේ

සමයාන්තර

ඉස්ලාම් නොවන අනිකුත් ආගමික කරුණු මේ යටතේ සාකච්චා කෙරේ

කිතුණු දහම

යහමග පාඨක ඔබේ අවදානය යොමුවිය යුතු කිතුණු දහමට අදාල කරුණු මේ යටතේ සාකච්චා කෙරේ

බුදු දහම

යහමග පාඨක ඔබේ අවදානය යොමුවිය යුතු බුදු දහමට අදාල කරුණු මේ යටතේ සාකච්චා කෙරේ

වෙනත් විශ්වාස

මේ යටතේ ශ්‍රී ලාංකීය ප්‍රධාන ආගම් වන බුදුදහම. කිතුණූ දහම හා ඉස්ලාම් දහම නොවන අනිකුත් ආගම් හා ඇදහිලි පිලිබදව සාකච්චා කෙරේ

සහජීවනය

බහුජාතීන් වෙසෙන ශ්‍රී ලාංකීය සමාජය තුල සියළු ජාතීන් සහජීවනයෙන් වෙසෙන්න ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශ මේ යටතේ සාකච්චා කෙරේ

සාරධර්ම

ඉස්ලාම් පවසන සාරධර්ම පිලිබදව මේ යටතේ සාකච්චා කෙරේ

ධනාත්මක සිතුවිලි

ඉස්ලාම් පවසන ධනාත්මක සිතුවිලි විෂය පිලිබදව මේ යටතේ සාකච්චා කෙරේ

යහගුණ

මේ යටතේ ඉස්ලාම් පවසන ‘යහගුණ’ යන විෂය පිලිබදව කථා කෙරේ

සුවිශේෂී දින

කාලීන වශයෙන් වැදගත් ජාතික හා ජාත්‍යන්තර සුවිශේෂී දින පිලිබදව ඉස්ලාමීය දෘෂ්ඨියෙන් සාකච්චා කෙරේ

විද්‍යාව

නූතන විද්‍යාත්මක අනාවර්ණයන් හා ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් සංසන්ධනාත්මකව මෙහි කථා කෙරේ

විමසුමට

ශ්‍රී ලංකීය සමාජයේ දැඩි අවදානයට යොමු වියයුතු විවිධ කාලවල සමාජය තුල සංවාදයට ගැනෙන මාතෘකාවන් මේ යටතේ ඉදිරිපත් කෙරේ

විවේචන

ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන ජනප්‍රිය විවේචන හා එහි පදනම කොතරම් සාධාර්ණද? යන්න මෙහි සාකච්චා කෙරේ

කාන්තා

කාන්තාව සම්බන්ධයෙන් ඉස්ලාම් දහම තුල සාකච්චා කෙරෙන කරුණූ මේ යටතේ ඉදිරිපත් කෙරේ

ළමා

ඉස්ලාම් දහම තුල ළමා විෂය සම්බන්ධ කථා කරන කරුණු මේ යටතේ ඉදිරිපත් කෙරේ

වර්ගීකර්ණය නොකල

වර්ගීකරණය නොකල ලිපි මේ යටතේ ඉදිරිපත් කෙරේ

...(↑)