Category:ලිපි සංරක්ෂණය

From Yahamaga
Revision as of 03:44, 24 October 2023 by Admin (talk | contribs)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)

අන්තර්ජාලය තුල කියවන සමහරක් ලිපි කාලයක් ගතවීමේදි අන්තර්ජාලයෙන් අතුරුදහන් වීම දකින්නෙමි. එම හේතුව නිසා අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවියකින් ලිපියක් උපුටාගෙන යහමග අඩවිය තුල ඉදිරිපත්ට කිරීම සම්බන්ධයෙන් මාගේ පූර්ණ එකඟතාවයක් හෝ කැමැත්තක් නොමැත. නමුත් අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ කල මතවාදයක් නැවත ඉවත් කරගැනීම සාධාර්ණ නොවන ක්‍රියාවක් යන්නද මා විශ්වාස කරමි. එමනිසා එවැනි ලිපි මේ යටතේ පෙලගසමි.