Welcome to Yahamaga
From Yahamaga
ඇදහීමට හෝ පිලිගැනීමට නොව...
-යහමග නවතම ලිපි හා යාවත්කාලීන
No pages meet these criteria. |
යහමග නවතම ලිපි ඉහතින් පෙලගස්වා ඇත. යහමග අඩවිය තුල ඉදිරිපත් කොට ඇති සමස්ථ ලිපි ගණන වන (718) ක් වූ ලිපි මෙහි Click කර කියවන්න. එසේම මෙම අඩවිය තුල නව වෙනස් කිරීමන් මෙහි පහත Link එක මඟින් පිවිස කියවන්න.
|
යහමග පෙලගැස්ම
-යහමග ලිපි පෙලගැස්ම |
|
-යහමග සාකච්චා මණ්ඩපය |
|
-යහමග පිංතූර ගැලරිය |
|
යහමග ගමන් මඟ
මීට වසර කිහිපයකට ඉහත සීමිත අරමුණූ කිහිපයක් පෙරදැරිව ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි' යන තේමාව පෙරටු කරගෙන ආරම්භ කල මෙම ‘යහමඟ’ වෙබ් අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල සැලකිය යුතු මෙහෙවරක් ඉටු කරමින් සිටී. දෙවන දශකයට පා තබා ඇති මෙම අඩවිය පසුකර ආ දුෂ්කර ගමන් මඟ පිලිබදව තබන සටහනයි.