Template:New&update
From Yahamaga
- නව ලිපි හා යාවත්යකාලීන පෙලගැස්හම
- නව ලිපි
- අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය
- ‘පාස්තු දින‘ ත්‍රස්ත ප්‍රහාරයට අද (21) වසර 5 ක් සම්පූර්ණ වේ. සිය ගණනක් ජීවිත බිළි ගනිමින් සහ විශාල පිරිසක් ආබාධිකන් බවට පත් කරමින් සිදුකල මෙම මිලෙච්ඡ ප්‍රහාරය යහමග අඩවිය දැඩිව හෙළාදකින අතර එම ඛේදවාචකයට මුහුණදුන් සියළුදෙනාට යහමග අඩවිය කණගාටුව ද ප්‍රකාශ කර සිටිමි.
- එසේම වසර 05 ක් මුළුල්ලේ නොවිසඳුනු පැනයක්ව තිබෙන මෙම ප්‍රහාරයේ අග මුල කුමණ්ත්‍රන සියල්ල මේ සමාජයට අනාවරණය කිරීමට මේ රටේ බලධාරීන් හට නුවණැස පෑදේවා!, යනුවෙන් ද යහමග අඩවිය ප්‍රාර්ථනා කර සිටිමි. [>>>]
- යහමග ලිපි නව සංස්කරණ පෙලගැස්ම ⤵
List of abbreviations:
- N
- This edit created a new page (also see list of new pages)
- m
- This is a minor edit
- b
- This edit was performed by a bot
- (±123)
- The page size changed by this number of bytes
5 May 2024
- යහමග කාලීන මාතෘකා හා සංවාද ⤵
පලස්තීන භූමිය තුල සිදු වූයේ, සිදු වන්නේ සහ සිදු වන්නට යන්නේ කුමක්ද?
ත්‍රස්ථ රාජ්‍යක් වූ ඊශ්‍රායලය විසින් පලස්තීනය තුල සිදු කරනු ලබන ජන සංහාරය සහ එම පලස්තීන භූමිය ආක්‍රමණය ශතකයකටත් ආසන්න ඈත අතීතයකට දිවයන්නකි. කුමණ්ත්‍රනකාරීව සහ උපක්‍රමිකව පියවරින් පියවර පලස්තීනුවන් සමූල ඝාතනය කරමින් විශේෂයෙන් කුඩා දරුවන් සහ කාන්තාවන් දහස් ගණනින් ඝාතනය කරමින් අද ඔවුන් එම භූමීය ආක්‍රමණය කරමින් සිටී. ජාත්‍යන්තර යුධ නීති-රීති අමු අමුවේ උල්ලංඝනය කරමින්, මානව හිමිකම් සංවිධාන සහ මානව අයිතීන් සුරකින සංවිධානවල හඬ සහ නියෝග සියල්ල නොසලකා කරමින් එම ඊශ්‍රායලය නම් ත්‍රස්ථ රාජ්‍ය සිදු කරනු ලබන මෙම ආක්‍රමණයේ සැබෑ අතීතය, වර්ථමානය සහ එම භූමියෙහි අනාගතය පිලිබදව කරනු විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.
කාලීන මාතෘකා පෙලගැස්ම | |
---|---|
|