ඔබේ අදහස් හා යෝජනා යහමග ට ලියන්න
From Yahamaga

දශකයක් පසු කරමින් දහම් මෙහෙවරක නිරතව සිටින යහමග අඩවිය ගමන්මඟ රතුපලස් මත ආ සුන්දර ගමනක් නොවේ. කලින් කලට යහමග අඩවිය මුහුණ දුන් අර්බුද බොහෝය. (මේ පිලිබදව මෙම අඩවිය තුල යහමග අඩවිය යන ලිපියෙන් දීර්ඝ ලෙස කථා කොට ඇත.
මෙසේ බාධක රාශියක් පසු කරමින් එන යහමග අඩවිය තවදුරටත් තම මෙහෙවර වඩ වඩාත් හොදින් ඉදිරිපත් කිරීමට නම්, යහමග පාඨක ඔබේ සහයෝගය ද අවශ්‍ය වේ. ඒ අනුව මෙම යහමග අඩවිය සම්බන්ධයෙන් හෝ මෙම අඩවිය තුල පලකොට ඇති ලිපි සම්බන්ධයෙන් ඔබට කිසියම් අදහසක්, යෝජනාවක් හෝ විවේචනයක් ඇත්නම් එය පහතින් ඉදිරිපත් කරන්න.
ඔබගේ ප්‍රතිචාර මෙහි පහතින් ඉදිරිපත් කරන්න...
Loading comments...
සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න
මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/08/19