Template:New&update

From Yahamaga
Revision as of 03:49, 21 April 2024 by Admin (talk | contribs)

- නව ලිපි හා යාවත්යකාලීන පෙලගැස්හම

 
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය
‘පාස්තු දින‘ ත්‍රස්ත ප්‍රහාරයට අද (21) වසර 5 ක් සම්පූර්ණ වේ. සිය ගණනක් ජීවිත බිළි ගනිමින් සහ විශාල පිරිසක් ආබාධිකන් බවට පත් කරමින් සිදුකල මෙම මිලෙච්ඡ ප්‍රහාරය යහමග අඩවිය දැඩිව හෙළාදකින අතර එම ඛේදවාචකයට මුහුණදුන් සියළුදෙනාට යහමග අඩවිය කණගාටුව ද ප්‍රකාශ කර සිටිමි.
එසේම වසර 05 ක් මුළුල්ලේ නොවිසඳුනු පැනයක්ව තිබෙන මෙම ප්‍රහාරයේ අග මුල කුමණ්ත්‍රන සියල්ල මේ සමාජයට අනාවරණය කිරීමට මේ රටේ බලධාරීන් හට නුවණැස පෑදේවා!, යනුවෙන් ද යහමග අඩවිය ප්‍රාර්ථනා කර සිටිමි. [>>>]
 
- යහමග ලිපි නව සංස්කරණ පෙලගැස්ම ⤵
List of abbreviations:
N
This edit created a new page (also see list of new pages)
m
This is a minor edit
b
This edit was performed by a bot
(±123)
The page size changed by this number of bytes

4 May 2024

     10:56  Talk:අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය diffhist +1,589 Admin talk contribs (→‎කාදිනල්ගෙන් ගෝඨාට පිළිතුරක්: new section)
     06:34  ජාතියක් ලෙස අප සිටින තැන diffhist +2,037 Admin talk contribs (→‎රටේ ජනගහනය අඩුවෙලා: new section)
     05:29  නව සඳ උදාව ඉස්ලාමීය විමසුමක්‎‎ 2 changes history +15,822 [Admin‎ (2×)]
     
05:29 (cur | prev) −1 Admin talk contribs (→‎කුරෙයිබ් (රහ්) තුමාගේ ඉහත පුවත තුල මතු කරන කරුණු බුද්ධිමත්ව විමසා බලමු)
     
05:27 (cur | prev) +15,823 Admin talk contribs (→‎කුරෙයිබ් (රහ්) තුමාගේ ඉහත පුවත තුල මතුවන කරුණු බුද්ධිමත්ව විමසා බලමු)
     03:21  Talk:පක්ෂක්ග්‍රාහී අසමබර වාර්ථාකරණයේ දිනය diffhist +34 Admin talk contribs (→‎ලංකාවේ මාධ්‍ය නිදහස තවත් අඩු වෙලා)
     03:19  පක්ෂක්ග්‍රාහී අසමබර වාර්ථාකරණයේ දිනය‎‎ 2 changes history +601 [Admin‎ (2×)]
     
03:19 (cur | prev) +104 Admin talk contribs
     
03:17 (cur | prev) +497 Admin talk contribs
     03:13 Upload log Admin talk contribs uploaded File:Wpf2024.jpg
 
- යහමග කාලීන මාතෘකා හා සංවාද ⤵

පලස්තීන භූමිය තුල සිදු වූයේ, සිදු වන්නේ සහ සිදු වන්නට යන්නේ කුමක්ද?

ත්‍රස්ථ රාජ්‍යක් වූ ඊශ්‍රායලය විසින් පලස්තීනය තුල සිදු කරනු ලබන ජන සංහාරය සහ එම පලස්තීන භූමිය ආක්‍රමණය ශතකයකටත් ආසන්න ඈත අතීතයකට දිවයන්නකි. කුමණ්ත්‍රනකාරීව සහ උපක්‍රමිකව පියවරින් පියවර පලස්තීනුවන් සමූල ඝාතනය කරමින් විශේෂයෙන් කුඩා දරුවන් සහ කාන්තාවන් දහස් ගණනින් ඝාතනය කරමින් අද ඔවුන් එම භූමීය ආක්‍රමණය කරමින් සිටී. ජාත්‍යන්තර යුධ නීති-රීති අමු අමුවේ උල්ලංඝනය කරමින්, මානව හිමිකම් සංවිධාන සහ මානව අයිතීන් සුරකින සංවිධානවල හඬ සහ නියෝග සියල්ල නොසලකා කරමින් එම ඊශ්‍රායලය නම් ත්‍රස්ථ රාජ්‍ය සිදු කරනු ලබන මෙම ආක්‍රමණයේ සැබෑ අතීතය, වර්ථමානය සහ එම භූමියෙහි අනාගතය පිලිබදව කරනු විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.

කාලීන මාතෘකා පෙලගැස්ම

පලස්තීන අර්බුදය
පලස්තීන භූමිය කුමණ්ත්‍රනකාරී ලෙස ආක්‍රමනය කල ඉතිහාසය සහ එහි වත්මන් අර්බුදයේ සැබෑ ස්වරූපය කුමක්ද? යන්නත් මේ යටතේ සාකච්චා කෙරේ... ( >>>)

ජාතිවාදී කුමණ්ත්‍රන
කලින් කලට රට තුල හිස ඔසවන ජාතිවාදී ක්‍රියාකාරකම් සහ ඒ පසුපස ක්‍රියාත්මක පටු අරමුණු කුමක්ද? යන්න මේ යටතේ සාකච්චා කෙරේ... ( >>>)

මත් උවදුර
දිනෙන් දින රටම වෙලාගනිමින් පවතින මත් උවදුර පිලිබදව සහ එම මත් උවදුර පිලිබදව පුවත්පත් ඔබේ අවදානය පිණිස මේ යටතේ පෙලගැසීම සිදු කෙරේ... ( >>>)

ළමා හිංසන
මෑත කාලීනව “ළමා හිංසන හා අපයෝජන“ යන්න අප සමාජයේ ඛේදවාචකයක් වී ඇත. මේ පිලිබදව වූ දෛනික පුවත් පෙලගැසීම මෙහි සිදු කෙරේ... ( >>>)
 
- 2024/5/4 අද දවසේ විමසුමට ⤵
ඉස්ලාමීය මූලාශ්‍ර ඉගෙන්වීම
මුස්ලීම් නොවන විද්වත් අදහස්