අබූ අර්ශද්

From Yahamaga
Revision as of 11:48, 29 April 2023 by Admin (talk | contribs)

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්
යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හෙළ බසින් ශ්‍රී ලාංකීය සමාජයට ලබාදීම මූලික අරමුණ කොටගෙන 2009/12/07 දින මෙම යහමග අඩවිය අන්තර්ජාලයට එක් කරන ලදී. මෙම අඩවිය ආරම්භ කල මුල් කාලයේ මා මුහුණදුන් අභියෝග සුළුපටු නොවේ.

එවැනි කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්,

  •  මීට වසර 13 කට පෙර මෙම අඩවිය ආරම්භ කලේ HTML වෙබ් අඩවියක් ලෙසයි. (HTML වෙබ් අඩවියක් යාවත්කාලීන කිරීම ඉතා දුෂ්කර එසේම වැඩි කාලයක් ගතවන වෙහෙසකාරී ක්‍රියාවක් බව HTML භාෂාව පිලිබදව යම් දැනුමක් ඇති පිරිස දනී.)
  • එදා එම අඩවිය සම්පූර්ණයෙන් නිර්මාණය කලේ මා විසින්ම වූ අතර එතෙක් එම HTML භාෂාව පිලිබදව කිසිවක් මා හදාරා නොතිබුණි.
බාධක මධ්‍යයේ තනිවම  මා අබූ අර්ශද් වෙමි.


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/29

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම