යහමග උපකාරක පිටුව: Difference between revisions

From Yahamaga
No edit summary
No edit summary
Line 12: Line 12:


==යහමග ලියන ඔබට උපදෙස්==
==යහමග ලියන ඔබට උපදෙස්==
===යහමග ට ලිපි (Articles) ලියන ඔබට උපදෙස්===
===යහමග ට ලිපි (Articles) ලියන ඔබට උපදෙස්===
මෙම අඩවිය තුල ලිපි ලීවීමට අදහස් කරන ඔබ අනුගමනය කලයුතු මූලික රීති කිහිපයක් මෙහි යෝජනා කරමි.  
මෙම අඩවිය තුල ලිපි ලීවීමට අදහස් කරන ඔබ අනුගමනය කලයුතු මූලික රීති කිහිපයක් මෙහි යෝජනා කරමි.  
*ඔබ ලියන ලිපියට Menu Bar එක සහ Footer Bar එක එකතු කරන්න. ඒ සදහා පහතින් සදහන් Code එක ලිපිය ආරම්භයේ සහ අවසානයේ එක්කරන්න.
*ඔබ ලියන ලිපියට Menu Bar එක සහ Footer Bar එක එකතු කරන්න. ඒ සදහා පහතින් සදහන් Code එක ලිපිය ආරම්භයේ සහ අවසානයේ එක්කරන්න.


====Menu Bar====
** Menu Bar සදහා පහත Code එක ලිපිය ආරම්භයේ යොදන්න
** Menu Bar සදහා පහත Code එක ලිපිය ආරම්භයේ යොදන්න
  <pre>
  <pre>
Line 22: Line 24:
  </pre>
  </pre>


====Add Image====
** ලිපියෙහි පිංතූරයක් එක්කිරීම සදහා අවශ්‍ය පිංතූරය Upload කොට එම පිංතූරයේ නම පහත කෝඩ් එකේ 'Yahamaga.png' යන තැනට එක්කරන්න.
** ලිපියෙහි පිංතූරයක් එක්කිරීම සදහා අවශ්‍ය පිංතූරය Upload කොට එම පිංතූරයේ නම පහත කෝඩ් එකේ 'Yahamaga.png' යන තැනට එක්කරන්න.
  <pre>
  <pre>
Line 27: Line 30:
  </pre>
  </pre>


====Category====
** ලිපියට ගොනුවක් (Category) එක්කිරීම සදහා පහත Code එක ලිපිය අවසානයේ යොදන්න.
** ලිපියට ගොනුවක් (Category) එක්කිරීම සදහා පහත Code එක ලිපිය අවසානයේ යොදන්න.
  <pre>
  <pre>
Line 35: Line 39:
  </pre>  
  </pre>  


====Footer====
** ලිපිය අවසානයේ Footer එක එක්කිරීම සදහා පහත Code එක ලිපිය අවසානයේ එක්කරන්න.
** ලිපිය අවසානයේ Footer එක එක්කිරීම සදහා පහත Code එක ලිපිය අවසානයේ එක්කරන්න.
  <pre>
  <pre>
     {{Footer}}
     {{Footer}}
  </pre>
  </pre>
====Complete Code====
** සමස්ථ Code එක මෙසේය
** සමස්ථ Code එක මෙසේය
  <pre>
  <pre>

Revision as of 07:18, 8 March 2023

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග සේවාව
යහමග සේවාව

නවතම මුහුණුවරකින් නිදහස් (සංස්කරණය කල හැකි) අඩවියක් ලෙස ඉදිරිපත් කරන යහමග අඩවිය තුල ඔබත් අදහස් හා ලිපි ලිවීමේදී කිසියම් රීතියක් අනුගමනය කිරීමට සිදුවන අතර ඒ පිලිබදව මෙම පිටුව තුලින් පැහැදිලි කිරීමන් සිදු කෙරේ. එම කරුණු කෙරෙහි අවදානය යොමු කරමින් යහමග ලියන්නට ඔබට ආරාධානා කරමි.

යහමග ලිපි කියවීමට පෙර දැනගන්න

මෙම 'යහමග' අඩවිය 2009/12/07 දින සාමාන්‍ය Html අඩවියක් ලෙස ආරම්භ කල අතර වසර කිහිපයකට පසු එනම් 2012 දී පමණ එම Html අඩවිය තවදුරටත් වැඩිදියුණු කොට ඒහි පාඨක ඔබට පහසුකම් රැසක් ඒක්කොට Wordpress (PHP) අඩවියක් ලෙස පරිවර්ථනය කරන ලදී. ඒසේ පරිවර්ථනය කිරීමේදී මෙම අඩවිය තුල ඉදිරිපත් කොට තිබූ ලිපියන් හි 'ලිපි ඉදිරිපත් කල දින' වෙනස් වූ අතර ඒම ලිපියන් හි අන්තර්ගත සමහරක් Link පවා අක්‍රිය වන ලදී.

ඒසේම දැන් ‌(2023) මෙම අඩවිය තවදුරටත් පාඨක ඔබට සමීප කරමින් හා නිදහස් (සංස්කරණය කල හැකි) අඩවියක් ලෙස ඒනම්, Wiki අඩවියක් ලෙස පරිවර්ථනය කරමින් සිටින අතර මෙහිදී ද ඉහත දෝෂයන් වන ලිපි ඉදිරිපත් කල දිනයන් සහ ඒහි අන්තර්ගත Link හි කිසියම් වෙනස්වීමක් නැවතත් සිදුවීමට පුළුවන. ඒ් පිලිබදව කණගාටුව ප්‍රකාශ කර සිටින අතර ඒම දොෂයන් හැකිතාක් අවම කරගැනීමට උත්සාහ කරන බවට ද මෙයින් පොරොන්දු වෙමි. (මෙම අඩවිය තුල සිදුකල වෙනස්වීමන් පිලිබදව වැඩිදුර දැනගැනීම සදහා 'යහමග අඩවිය' නම් පිටුව කියවන්න)

යහමග සංස්කරණය කිරීම

යහමග ලියන ඔබට උපදෙස්

යහමග ට ලිපි (Articles) ලියන ඔබට උපදෙස්

මෙම අඩවිය තුල ලිපි ලීවීමට අදහස් කරන ඔබ අනුගමනය කලයුතු මූලික රීති කිහිපයක් මෙහි යෝජනා කරමි.

  • ඔබ ලියන ලිපියට Menu Bar එක සහ Footer Bar එක එකතු කරන්න. ඒ සදහා පහතින් සදහන් Code එක ලිපිය ආරම්භයේ සහ අවසානයේ එක්කරන්න.

Menu Bar

    • Menu Bar සදහා පහත Code එක ලිපිය ආරම්භයේ යොදන්න
     {{Menu01}}
     <br>
 

Add Image

    • ලිපියෙහි පිංතූරයක් එක්කිරීම සදහා අවශ්‍ය පිංතූරය Upload කොට එම පිංතූරයේ නම පහත කෝඩ් එකේ 'Yahamaga.png' යන තැනට එක්කරන්න.
     [[File:Yahamaga.png|300px|right|]]
 

Category

    • ලිපියට ගොනුවක් (Category) එක්කිරීම සදහා පහත Code එක ලිපිය අවසානයේ යොදන්න.
     [[Category:ගොනුවේ නම]]

     '''සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න'''
     <categorytree mode="pages" namespaces="Main Category">Category:ගොනුවේ නම</categorytree>
 

Footer

    • ලිපිය අවසානයේ Footer එක එක්කිරීම සදහා පහත Code එක ලිපිය අවසානයේ එක්කරන්න.
     {{Footer}}
 

Complete Code

    • සමස්ථ Code එක මෙසේය
 {{Menu01}}
 <br>
 [[File:Yahamaga.png|300px|right|]]

 (ලිපිය මෙහි ලියන්න...)

 [[Category:ගොනුවේ නම]]

 '''සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න'''
 <categorytree mode="pages" namespaces="Main Category">Category:ගොනුවේ නම</categorytree>
 {{Footer}}
 


ෆෝරම් (Forum) ලියන ඔබට උපදෙස්

මීඩියා (Media) එක්කරන ඔබට උපදෙස්

යහමග ලියන්නට පෙර දැනගන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/8

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම