Welcome to Yahamaga: Difference between revisions
From Yahamaga
No edit summary
No edit summary
Line 30: Line 30:
| class="MainPageBG" style="width:55%; border:1px solid #cef2e0; background:#9AD7F5; vertical-align:top; color:#000;" |
| class="MainPageBG" style="width:55%; border:1px solid #cef2e0; background:#9AD7F5; vertical-align:top; color:#000;" |
{| id="mp-left" style="vertical-align:top; background:#F2FAFE;"
{| id="mp-left" style="vertical-align:top; background:#F2FAFE;"
යහමග සාකච්චා මණ්ඩපය
| style="color:#000;" |
| style="color:#000;" |
Revision as of 07:34, 5 February 2023
යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us
යහමග
බුද්ධියෙන් විමසුම පිණිසයි..!
ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි. (...)
යහමග ආ ගමන...
යහමග සාකච්චා මණ්ඩපය
'ඉස්ලාම්' යන අරාබි පදයට ඉස්ලාමීය පාරිභාෂිතයේ අර්ථ දෙකක් ඇත. ඒවා නම්,
අවනත වීම සාමය සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය මිනිස් සිතේ ඇති වේ. මේ ආකාරයට සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට අවනත වී සාමයෙන් ජීවත් වීම ලොව ඇති එකම යහමගයි. මෙම ඉස්ලාම් නැමැති යහමග සර්වබලධාරී දෙවියන් වහන්සේ තම බලපරාක‍්‍රමයෙන් විශ්වයේ ඇති ජීවී හා අජීවී සියළු වස්තුන් කෙරෙහි යොදවා ඇති ස්වභාවධර්මය නම් න්‍යාය ධර්මයයි. මෙම ඉස්ලාම් නැමැති න්‍යාය ධර්මය අභිබවා කිසිවෙකුට හෝ කිසිවකට ගමන් කළ නොහැකිය.
1 test
මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/5
Home       Blog       Updates       Glossary       Help
'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...
- යහමග QR Code
- යහමග Mobile App
- යහමග ඉදිරිපත් කිරීම