|
|
Line 13: |
Line 13: |
| <br> | | <br> |
| <br> | | <br> |
| '''Thanks -''' හෙළ බසින් ඉස්ලාම් දහම කථා කිරීම අරමුණු කොට ආරම්භ කල යහමග [https://yahamaga.lk/ Yahamaga.LK] අඩවිය සාර්ථකව ඉදිරියට ගමන් කරමින් ඇත. මෙහි සාර්ථකත්වයට පලමුවෙන් අල්ලාහ් (දෙවි)ටත්, දෙවනුව පාඨක ඔබටත් ස්තූතිය පුද කරමි, | | '''Thanks -''' මේ දක්වා බ්ලොග් එකක් ආකාරයට ඔබ වෙත ගෙනආ [[යහමග]] අඩවිය දැන් ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් අඩවියක් ලෙස පරිවර්ථනය කොට ඇත. මෙම [[යහමග]] මෙහෙවරේ සාර්ථකත්වය උදෙසා පාඨක ඔබගේ ද දායකත්වය උනන්දුවෙන් අපේක්ෂා කරමි. |
|
| |
|
| ''' ''' [[File:Abuarshed123.png|right|65px|link=අබූ අර්ශද්]] | | ''' ''' [[File:Abuarshed123.png|right|65px|link=අබූ අර්ශද්]] |
Revision as of 09:01, 5 February 2023
- යහමග
- බුද්ධියෙන් විමසුම පිණිසයි..!
- ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි. (...)
යහමග සාකච්චා මණ්ඩපය
|
'ඉස්ලාම්' යන අරාබි පදයට ඉස්ලාමීය පාරිභාෂිතයේ අර්ථ දෙකක් ඇත. ඒවා නම්,
අවනත වීම
සාමය
සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය මිනිස් සිතේ ඇති වේ. මේ ආකාරයට සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට අවනත වී සාමයෙන් ජීවත් වීම ලොව ඇති එකම යහමගයි. මෙම ඉස්ලාම් නැමැති යහමග සර්වබලධාරී දෙවියන් වහන්සේ තම බලපරාක‍්‍රමයෙන් විශ්වයේ ඇති ජීවී හා අජීවී සියළු වස්තුන් කෙරෙහි යොදවා ඇති ස්වභාවධර්මය නම් න්‍යාය ධර්මයයි. මෙම ඉස්ලාම් නැමැති න්‍යාය ධර්මය අභිබවා කිසිවෙකුට හෝ කිසිවකට ගමන් කළ නොහැකිය.
|
|
1 test

යහමග Gallery
මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/5
- යහමග QR Code
-
මෙම QR එක Scan කොට පහසුවෙන් යහමග ට පිවිසෙන්න.
- යහමග Mobile App
- අදහස් හා යෝජනා
- යහමග ඉදිරිපත් කිරීම