Welcome to Yahamaga: Difference between revisions
No edit summary |
No edit summary |
||
Line 1: | Line 1: | ||
{{Menu01}} | {{Menu01}} | ||
[[File:Logo2021-23-1.png|50px|right|frame|| | [[File:Logo2021-23-1.png|50px|right|frame|| | ||
Line 27: | Line 25: | ||
</div> | </div> | ||
]] | ]] | ||
ඉස්ලාම් දහම හෙළ බසින් කථා කිරීම මූලික අරමුණූ කොට 'ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිස' යන තේමාව පෙරදැරිව ආරම්භ කල [[යහමග අඩවිය]] තවත් ඉදිරි පියවරක් තබමින් මෙතෙක් බ්ලොග් අඩවියක් ආකාරයෙන් පවත්වා ගෙනආ [[යහමග අඩවිය]] දැන් ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් අඩවියක් ලෙස පරිවර්ථනය කොට ඇත. | ඉස්ලාම් දහම හෙළ බසින් කථා කිරීම මූලික අරමුණූ කොට 'ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිස' යන තේමාව පෙරදැරිව ආරම්භ කල [[යහමග අඩවිය]] තවත් ඉදිරි පියවරක් තබමින් මෙතෙක් බ්ලොග් අඩවියක් ආකාරයෙන් පවත්වා ගෙනආ [[යහමග අඩවිය]] දැන් ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් අඩවියක් ලෙස පරිවර්ථනය කොට ඇත. | ||
<br> | <br> |
Revision as of 10:06, 5 February 2023
ඉස්ලාම් දහම හෙළ බසින් කථා කිරීම මූලික අරමුණූ කොට 'ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිස' යන තේමාව පෙරදැරිව ආරම්භ කල යහමග අඩවිය තවත් ඉදිරි පියවරක් තබමින් මෙතෙක් බ්ලොග් අඩවියක් ආකාරයෙන් පවත්වා ගෙනආ යහමග අඩවිය දැන් ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් අඩවියක් ලෙස පරිවර්ථනය කොට ඇත.
විවිධ මාතෘකා යටතේ යහමග අඩවිය තුල ලියවුණු ලිපි මේ යටතේ පෙලගසා ඇත. දැනට මෙම අඩවිය තුල ඉදිරිපත් කොට ඇති සමස්ත සිංහල භාෂාමය ලිපි ගණන 717 ක් වන අතර ඔබගේ බුද්ධිමත් නිදහස් අදහස් ද යහමග අඩවිය තුල ලියන්න ආරාධනා කරමි. එසේම මේ උතුම් මෙහෙවරට ඔබගේ සක්‍රිය දායකත්වය ද උනන්දුවෙන් අපේක්ෂා කරමි.
කාලීන වශයෙන් වැදගත් වූ මාතෘකා මෙම මණ්ඩපය (Forum) පෙලගැස්ම තුල සාකච්චාවට බඳුන් කෙරේ. එම මණ්ඩප සාකච්චා මෙහි පහතින් පෙලගැසීමන් කරනු ලබන අතර මෙවැනි කාලීන සාකච්චා සදහා ඔබගේ බුද්ධිමත් අදහස් ද එක් කොට මේ මෙහෙවරට සක්‍රියව දායක වන මෙන් මෙයින් ආරාධනා කොට සිටිමි.
යහමග පාඨක ඔබේ බුද්ධිමත් අවදානයට යොමු වියයුතු කාලීන වශයෙන් වැදගත් පිංතූර, වීඩියෝ සහ ඕඩියෝ මෙහි පහතින් පෙලගැසීම සිදුකොට ඇත. යහමග පාඨක ඔබ සතුවත් එවැනි මීඩියා කිසිවක් ඇත්නම් යහමග පාඨක දැනගැනීම පිණිස මෙහි ඉදිරිපත්පෙ කලහැක. ඒ අනුව මේ යහමග මෙහෙවරට ඔබගේ සක්‍රිය දායකත්වය ද උනන්දුවෙන් අපේක්ෂා කරමි.
|
|
යහමග Gallery