ඉස්ලාම් දහම හෙළ බසින් කථා කිරීම මූලික අරමුණූ කොට 'ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිස' යන තේමාව පෙරදැරිව ආරම්භ කල යහමග අඩවිය තවත් ඉදිරි පියවරක් තබමින් මෙතෙක් බ්ලොග් අඩවියක් ආකාරයෙන් පවත්වා ගෙනආ යහමග අඩවිය දැන් ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් අඩවියක් ලෙස පරිවර්ථනය කොට ඇත.
විවිධ මාතෘකා යටතේ යහමග අඩවිය තුල ලියවුණු ලිපි මේ යටතේ පෙලගසා ඇත. දැනට මෙම අඩවිය තුල ඉදිරිපත් කොට ඇති සමස්ත සිංහල භාෂාමය ලිපි ගණන 717 ක් වන අතර ඔබගේ බුද්ධිමත් නිදහස් අදහස් ද යහමග අඩවිය තුල ලියන්න ආරාධනා කරමි. එසේම මේ උතුම් මෙහෙවරට ඔබගේ සක්‍රිය දායකත්වය ද උනන්දුවෙන් අපේක්ෂා කරමි.
යහමග සාකච්චා මණ්ඩපය
|
'ඉස්ලාම්' යන අරාබි පදයට ඉස්ලාමීය පාරිභාෂිතයේ අර්ථ දෙකක් ඇත. ඒවා නම්,
අවනත වීම
සාමය
සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය මිනිස් සිතේ ඇති වේ. මේ ආකාරයට සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට අවනත වී සාමයෙන් ජීවත් වීම ලොව ඇති එකම යහමගයි. මෙම ඉස්ලාම් නැමැති යහමග සර්වබලධාරී දෙවියන් වහන්සේ තම බලපරාක‍්‍රමයෙන් විශ්වයේ ඇති ජීවී හා අජීවී සියළු වස්තුන් කෙරෙහි යොදවා ඇති ස්වභාවධර්මය නම් න්‍යාය ධර්මයයි. මෙම ඉස්ලාම් නැමැති න්‍යාය ධර්මය අභිබවා කිසිවෙකුට හෝ කිසිවකට ගමන් කළ නොහැකිය.
|
|
1 test

යහමග Gallery
මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/5
- යහමග QR Code
-
මෙම QR එක Scan කොට පහසුවෙන් යහමග ට පිවිසෙන්න.
- යහමග Mobile App
- අදහස් හා යෝජනා
- යහමග ඉදිරිපත් කිරීම