ඉස්ලාමීය පාරිභාෂිත වදන් පෙලගැස්ම: Difference between revisions

From Yahamaga
No edit summary
Line 66: Line 66:
=ත=
=ත=
====තව්හීද්====
====තව්හීද්====
‘තව්හීද්’ යන්න ඉස්ලාමීය පාරිභාෂිතයට අනුව ඒකක දෙවි වන අල්ලාහ්ගේ ඒකීය භාවය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම යනුවෙන් අරුත් වේ. අල්ලාහ් සතු සියලු ගුණාංග ඔහු පමණක් සතු යැයි  පිළිගෙන එම ගුණාංග වලින්  ඔහුව ඒකක කිරීම අල්ලාහ්ගේ ඒකීය භාවය  පිළිගැනීම හෙවත් තව්හීදය පිළිගැනීම ලෙස හදුන්වනු ලැබේ. මේ ආකාරයට අල්ලාහ් (දෙවි) පිලිගන්නා අයවලුන් පමණයි මුස්ලීම්වරුන් වේ. මේ පිලිබදව වැඩි විස්තර පහත link එක තුලින් කියවන්න.
අරාබි භාෂාවෙන් ‘වහ්ද්’ (Wahadha) යන වචනයට ‘එකක්’, ‘ඒකක’ යන අරුථ හිමිවේ. මෙය පදනම් කරගෙන ගොඩනැ‍‍‍ඟෙන ක්‍රියා පදය ‘වහ්හද්’ (wahhadha) යන්නයි. එහි අරුථ ‘ඒකීය කළා‍’ යන්නයි. එහි වර්ථමාන කාල ක්‍රියාපදය වන්නේ ‘යුවහ්හිදු’ (yuwahhidhu) යන්නයි. එහි ‍අරුථ ‘ඒකීය කරනවා’ යන්නයි (ඉංග්‍රීසියෙන් unite, unify). මෙම ‘වහ්හද්’ (wahhadha) යන අතීත කාල ක්‍රියා පදයෙන් බිහිවෙන නාම පදය ‘තව්හීද්’ යන්නයි. එය අරාබි ‘සර්ෆ්’ (පද ව්‍යාකරණ) ක්‍රමයට අනුව සර්ෆ් ක්‍රමයේ තුන් වන අවස්ථාවයි. (එනම්, වහ්හද – යුවහ්හිදු – තව්හීද්) මේ අනුව මෙම ‘තව්හීද්’ යන පදයේ අර්ථය ඒකීයභාවය – ඒකකත්වය යන්නයි. (මේ පිලිබදව වැඩි දුර දැනුම සදහා '[[ඉස්ලාම් පවසන තව්හීදය නොහොත් ඒකදේව සංකල්පය]]' යන ලිපිය කියවන්න. එසේම [[Category:දේව_විශ්වාසය]]) ගොනුව කියවන්න.)
<br>
<br>
[[තව්හීද්]]


'''<div style='text-align: right;'>[[#top|...(↑)]]</div>'''
'''<div style='text-align: right;'>[[#top|...(↑)]]</div>'''

Revision as of 04:22, 10 February 2023

මෙම පිටුව තුලින් ඉස්ලාම් දහමට ආවේනික පාරිභාෂිත වදන් සදහා වූ විග්‍රහයන් පෙලගැසීම සිදුකෙරේ. මෙම පිටුව වැඩිදියුණූ කිරීම සදහා ඔබේ සහයෝගය ද අපේක්ෂෘ කර සිටිමි.

අල්ලාහ්

ඉස්ලාම් දහම පවසන දේව සංකල්පය 'ඒකදේව' සංකල්පය වන අතර ඔහු සර්වබලධාරී දෙවි වේ. එම සර්වබලධාරී එකම දෙවියා 'අල්ලාහ්' යනුවෙන් ඉස්ලාම් හදුන්වනයි. මේ පිලිබදව වැඩි විස්තර පහත link එක තුලින් පිවිස කියවන්න.

අල්ලාහ් (දෙවි)


අදාන්

අල්හදීස්

ඉහ්සාන්

ඉහ්සාන් යනු අල්ලාහ් (දෙවි) තමා අබියස සිටින බවට උපකල්පනය කොට ඔහුට වැඳුම්පිඳුම් ඉටු කිරීමයි. ඔහු අපට නොපෙනුනත් නියත වශයෙන්ම ඔහු අපගේ ක්‍රියාවන් සියල්ල නිරීක්ෂණය කරන බව විශ්වාස කිරීම.


ඊමාන්

‘ඊමාන්’ යනු පහතින් සදහන් ඉස්ලාම් හි මූලික ප්‍රතිපත්ති 06 හදවතින් පිලිගැනීමයි.

  • අල්ලාහ් (දෙවි) ද,
  • ඔහුගේ දේවදූතයන් ද,
  • ඔහු විසින් පහල දහමන්ද,
  • (මරණින් මතුවට) අල්ලාහ් (දෙවි) හමුවන බවද,
  • ඔහුගේ වක්තෘවරුන් (හෙවත් නබිවරුන්)ද විශ්වාස කිරීමද,
  • මරණින් මතු යලි නැඟිටීම විශ්වාස කිරීමද,

උපවාසය

මලාඉකාවරු

දේව දූතයන් හෙවත් දෙවියන්ගේ පණිවුඩ මනුෂ්‍යා වෙත ගෙන එන දූතයන් පිලිබදව ලොව සෑම දහමකම පාහේ සදහන් වන ආකාරය ඒ ඒ ආගමික ඉගෙන්වීමන් අධ්‍යනය කරන විට දැකගන්නට ලැබේ. ඉස්ලාම් දහම තුල ද දේව දූතයන් පිලිබදව බොහෝ කරුණූ සාකච්චා වන අතර එම දේවදූතයන් පිලිබදව මුස්ලීම්වරුන් විශ්වාස කිරීම ද ඉස්ලාම් දහමේ මූලික අංගයක් වේ. ඔවුන් ‘මලාඉකාවරුන්’ යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර ඔවුන් පිලිබදව වූ ඉස්ලාමීය විශ්වාසය කුමණ ආකාරයේ එකක් වියයුතුද? යන්න දැන් සරලව විමසා බලමු.

ඉස්ලාමීය ඉගෙන්වීමට අනුව මිනිස් මැවීමන්ට වඩා සම්පූර්ණයෙන් වෙනස් වූ ආකාරයේ මැවීමක් ලෙස දේවදූතයන් නොහොත් මලාඉකාවරුන් හැදින්වේ. මිනිසා පස්වලින් මැවුවා සේම දේවදූතයන් වන මලාඉකාවරුන් ආලෝකයෙන් මැවූ බව ඉස්ලාම් පවසයි. මේ දේවදූතයන් සදහා අල්ලාහ් (දෙවියන්) විසින් පවරන ලද සුවිශේෂි රාජකාරී ඇති බව පවසන ඉස්ලාම් ඒවා අතුරින් බොහෝමයක් පිලිබදව ඉස්ලාම් ආගමික මුලාශ්‍ර හි සදහන්ම වේ. මේ පිලිබදව වැඩි විස්තර පහත link එක තුලින් කියවන්න.

මලාඉකාවරුන් නොහොත් දේවදූතයන්

සලාතය

සලාතය

(සල්)

සව්මය

සහාභාවරුන්

කලිමාව

කද්ර්

මනුෂ්‍යාහට ඇතිවන යහපත හා අයහපත අල්ලාහ් (දෙවි)ගේ පෙර සැලැස්ම නොහොත් නියමය පරිධිම සිදුවනවා යැයි විශ්වාස කිරීම 'කද්ර්' විශ්වාස කිරීම වේ. තවත් සරලව පවසනවා නම්, 'දෛවය' පිලිගැනීම කද්ර් ලෙස හැදින්විය හැකි වේ. මේ පිලිබදව වැඩි විස්තර පහත link එක තුලින් පිවිස කියවන්න.

කද්ර් හෙවත් පෙර නියමය

තව්හීද්

අරාබි භාෂාවෙන් ‘වහ්ද්’ (Wahadha) යන වචනයට ‘එකක්’, ‘ඒකක’ යන අරුථ හිමිවේ. මෙය පදනම් කරගෙන ගොඩනැ‍‍‍ඟෙන ක්‍රියා පදය ‘වහ්හද්’ (wahhadha) යන්නයි. එහි අරුථ ‘ඒකීය කළා‍’ යන්නයි. එහි වර්ථමාන කාල ක්‍රියාපදය වන්නේ ‘යුවහ්හිදු’ (yuwahhidhu) යන්නයි. එහි ‍අරුථ ‘ඒකීය කරනවා’ යන්නයි (ඉංග්‍රීසියෙන් unite, unify). මෙම ‘වහ්හද්’ (wahhadha) යන අතීත කාල ක්‍රියා පදයෙන් බිහිවෙන නාම පදය ‘තව්හීද්’ යන්නයි. එය අරාබි ‘සර්ෆ්’ (පද ව්‍යාකරණ) ක්‍රමයට අනුව සර්ෆ් ක්‍රමයේ තුන් වන අවස්ථාවයි. (එනම්, වහ්හද – යුවහ්හිදු – තව්හීද්) මේ අනුව මෙම ‘තව්හීද්’ යන පදයේ අර්ථය ඒකීයභාවය – ඒකකත්වය යන්නයි. (මේ පිලිබදව වැඩි දුර දැනුම සදහා 'ඉස්ලාම් පවසන තව්හීදය නොහොත් ඒකදේව සංකල්පය' යන ලිපිය කියවන්න. එසේම) ගොනුව කියවන්න.)


නබි

දෙවිගෙන් ලැබුණු පණිවිඩය ජනතාව වෙත දැනුම් දී ඔවුන්ට අවවාද කිරීම සඳහා දෙවියන් විසින් පත්කරුනු ලබන මිනිස් නියෝජිතයන් නබිවරුන් හෙවත් වක්තෘවරුන් ලෙස ඉස්ලාම් හදුන්වයි. මේ පිලිබදව වැඩි විස්තර පහත Link එක තුලින් කියවන්න.

නබි හෙවත් වක්තෘවරුන්

(රලි)

වක්තෘවරුන්

දෙවිගෙන් ලැබුණු පණිවිඩය ජනතාව වෙත දැනුම් දී ඔවුන්ට අවවාද කිරීම සඳහා දෙවියන් විසින් පත්කරුනු ලබන මිනිස් නියෝජිතයන් නබිවරුන් හෙවත් වක්තෘවරුන් ලෙස ඉස්ලාම් හදුන්වයි. මේ පිලිබදව වැඩි විස්තර පහත Link එක තුලින් කියවන්න.

නබි හෙවත් වක්තෘවරුන්

ජිබ්රීල්

ජහන්නම



ඉදිරිපත්ක කිරීම - අබූ අර්ශද්

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න

Category Category:පාරිභාෂිත not found