Talk:සජීවි පුවත් වාර්ථාකරණය
From Yahamaga



ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරන ජන සංහාරය - නව තොරතුරු යාවත්යකාලීනය
2023/10/07 දිනෙන් ආරම්භ වූ පලස්තීනුවන් සංහාරය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ලෝක බලවතුන්ගේ නිහඬ ආශිර්වවාදය මධ්‍යයේ සිදු වෙමින් තිබෙන මෙම ජන සංහාරය මානව දයාවේ නාමයෙන් හෙළා දකින අතර මෙම ජන සංහාරයේ නව යාවත්කාලීනයන් ඔබගේ බුද්ධිමත් අවදානය පිණිස මෙහි පහතින් ගෙන එමි.
( මේ පිලිබදව වැඩිදුර කියවන්න )

- දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - 16248 ඉක්මවා ඇත,
- මීට අමතරව පලස්තීනුවන් දහස් ගණනක් සුන්බුන් අතර සිර වී ඇතැයි විශ්වාස කෙරේ.
- 2023/12/05 දවසේ ඝාතනය වූ පලස්තීනුවන් ගණන - 349 ක්,
- එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - 6150 ඉක්මවා ඇත,
- ගාසා තීරයේ අවතැන් වී ඇති ගණන - 1700,000 ක්
- 2023/11/23 වනවිට මෙම ප්‍රහාරය තුල ගාසාවේ නිවාස 278000 කට වඩා විනාශ වී ඇත.
- 2023/11/23 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් අධ්‍යාපන ආයතන 311 ක් විනාශ වී ඇත.
- 2023/11/23 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් ගාසාවේ රෝහල් 35 න් 26 ක්ම විනාශ වී ඇත.
- 2023/11/23 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන 167 ක් විනාශ වී ඇත.
- දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන - 1200 ක්,
- ඊශ්‍රායල විසින් ගාසා තීරයට ප්‍ර්‍රහාර එල්ල කිරීම නැවත ආරම්භ කොට ඇත.
- විශේෂ අවදානයට -
- ඩීර් එල්-බාලාහි නිවාසවලට ඊශ්‍රායල ප්‍රහාරයකින් දුසිම් ගනනක් මිය ගිය බව වාර්තා වේ.
- හදිසි ප්‍රතිකාර අවශ්‍ය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව වැඩිවීමට මුහුණ දීමට ගාසා රෝහල් අරගල කරන විට “සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම නැවැත්විය යුතු” බව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු පවසයි.
- තොරතුරු උපුටා ගත් සබැඳුම - | aljazeera
![]() |
පලස්තීන වැසියන්ට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාර සම්බන්ධ වීඩියෝ දර්ශනය |
---|---|
|
![]() |
පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්චා වූ යහමග ලිපි මෙතැනින් කියවන්න |
---|---|
|