Template:Newsupdate

From Yahamaga
- උණූසුම් මාතෘකා යාවත්කාලීන පෙලගැස්ම ⤵

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරන ජන සංහාරය - නව තොරතුරු යාවත්යකාලීනය

2023/10/07 දිනෙන් ආරම්භ වූ පලස්තීනුවන් සංහාරය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ලෝක බලවතුන්ගේ නිහඬ ආශිර්වවාදය මධ්‍යයේ සිදු වෙමින් තිබෙන මෙම ජන සංහාරය මානව දයාවේ නාමයෙන් හෙළා දකින අතර මෙම ජන සංහාරයේ නව යාවත්කාලීනයන් ඔබගේ බුද්ධිමත් අවදානය පිණිස මෙහි පහතින් ගෙන එමි. ( මේ පිලිබදව වැඩිදුර කියවන්න )


2024/04/08 දිනට යාවත්කාලීන...

  • දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - 33175 ඉක්මවා ඇත,
  • අතුරුදහන් වී ඇති පලස්තීනුවන් ගණන 7780 ඉක්මවා ඇත,
  • 2024/01/08 දිනට එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - 9600 ඉක්මවා ඇත,
  • 2023/12/09 දිනට එහි ඝාතනය වී ඇති කාන්තාවන් ගණන - 5153 ඉක්මවා ඇත,
  • තුවාල ලබා ඇති පලස්තීනුවන් ගණන 75,886 ඉක්මවා ඇත,
  • තුවාල ලද පලස්තීනුවන් අතර දරුවන් 8663 සහ කාන්තාවන් 6327 වේ,
  • 2023/12/09 දින වනවිට ගාසා තීරයේ අවතැන් වී ඇති ගණන - 1700,000 ක්
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය තුල ගාසාවේ නිවාස 305000 කට වඩා විනාශ වී ඇත.
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් අධ්‍යාපන ආයතන 339 ක් විනාශ වී ඇත.
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් ගාසාවේ රෝහල් 35 න් 26 ක්ම විනාශ වී ඇත.
  • 2023/12/09 ගිලන් රථ 87 ක් විනාශ වී ඇත.
  • 2023/12/09 වනවිට මෙම ප්‍රහාරය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන 167 ක් විනාශ වී ඇත.
  • දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන (සංශෝධිත නිල මරණ සංඛ්‍යාව) - 1139 ක්,
  • විශේෂ අවදානයට -
  • ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ලොව පුරා නායකයින් පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ගුටරෙස් පවසන්නේ එය ක්‍රියාත්මක කළ යුතු බවයි.
  • ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පළමු වරට යෝජනාවක් සම්මත කරයි . රටවල් 14ක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ; ඊශ්‍රායලයේ ප්‍රධාන මිතුරා වන එක්සත් ජනපදය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.


  • තොරතුරු උපුටා ගත් සබැඳුම - | aljazeera
පලස්තීන වැසියන්ට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාර සම්බන්ධ වීඩියෝ දර්ශනය

පලස්තීන ගාසා තිරයේ වත්මන් තත්වයේ රූපරාමු මෙතැනින් බලන්න
පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්චා වූ යහමග ලිපි මෙතැනින් කියවන්න