Welcome to Yahamaga: Difference between revisions
No edit summary |
No edit summary |
||
Line 5: | Line 5: | ||
{{Welcome}} | {{Welcome}} | ||
<div> </div> | <div> </div> | ||
[[File:Eid-wishes-2023.png| | |||
[[File:Eid-wishes-2023.png|300px|left|]] | |||
මුස්ලීම් සමාජයට ආශිර්වාදයක් ලෙස පැමිණි උපවාසය අප තුල විශ්මිත වෙනස් කිරීම් ගණනාවක් සිදුකොට අපෙන් සමුගෙන ඇත. එලෙස රමලානය අපෙන් සමුගත්තේ මුස්ලිම් සමාජය වන අපව තීරණාත්මක සංධිස්ථානයකට යොමු කරමිනය. ඒ පිලිබදව හදීසයක් ඔබගේ බුද්ධිමත් අවධානයට... | |||
“කවුරුන් තම කාර්යයන් පිලිබදව ස්වයං ඇගයීමක් කරමින් මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්නට යහක්රියා කරන්නේද? ඔහු බුද්ධිමතෙකි. කවුරුන් තම සිතුවිලි ඔස්සේ ජීවත් වී ‘මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්න හැකි වේවි’ යයි සිතන්නේ ද ඔහු අනඥානයකි (මෝඩයකි)” | “කවුරුන් තම කාර්යයන් පිලිබදව ස්වයං ඇගයීමක් කරමින් මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්නට යහක්රියා කරන්නේද? ඔහු බුද්ධිමතෙකි. කවුරුන් තම සිතුවිලි ඔස්සේ ජීවත් වී ‘මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්න හැකි වේවි’ යයි සිතන්නේ ද ඔහු අනඥානයකි (මෝඩයකි)” | ||
දන්වන්නේ – සද්දාද් ඉබුනු අව්ෆ් (රලි), මූලාශ්ර ග්රන්ථය – තිර්මිදි | දන්වන්නේ – සද්දාද් ඉබුනු අව්ෆ් (රලි), මූලාශ්ර ග්රන්ථය – තිර්මිදි | ||
<div> </div> | <div> </div> | ||
{{Hometab2}} | {{Hometab2}} |
Revision as of 13:48, 21 April 2023
- යහමග
- බුද්ධියෙන් විමසුම පිණිසයි..!
- ශ්රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි. (...)
මුස්ලීම් සමාජයට ආශිර්වාදයක් ලෙස පැමිණි උපවාසය අප තුල විශ්මිත වෙනස් කිරීම් ගණනාවක් සිදුකොට අපෙන් සමුගෙන ඇත. එලෙස රමලානය අපෙන් සමුගත්තේ මුස්ලිම් සමාජය වන අපව තීරණාත්මක සංධිස්ථානයකට යොමු කරමිනය. ඒ පිලිබදව හදීසයක් ඔබගේ බුද්ධිමත් අවධානයට...
“කවුරුන් තම කාර්යයන් පිලිබදව ස්වයං ඇගයීමක් කරමින් මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්නට යහක්රියා කරන්නේද? ඔහු බුද්ධිමතෙකි. කවුරුන් තම සිතුවිලි ඔස්සේ ජීවත් වී ‘මරණින් මතු ජීවිතය සාර්ථක කරගන්න හැකි වේවි’ යයි සිතන්නේ ද ඔහු අනඥානයකි (මෝඩයකි)”
දන්වන්නේ – සද්දාද් ඉබුනු අව්ෆ් (රලි), මූලාශ්ර ග්රන්ථය – තිර්මිදි
- Visit Yahamaga Old site
යහමග අඩවිය නව මුහුණුවරකින් මෙලෙස ගෙන එන්නේ පාඨක ඔබට වඩාත් යහපත් හා සමීප මෙහෙවරක් ඉටුකිරීම අරමුණු කොටගෙනය. නව පහසුකම් රැසක් සමඟ යාවත්කාලීන වන මෙම අඩවියේ සියළු කටයුතු සම්පූර්ණ වීමට කෙටි කාලයක් ගත වන අතර එම කාලය තුල ඔබට සිදුවන අපහසුතාවය පිලිබදව කණගාටුව ප්රකාශ කර සිටිමි.
එසේම මෙම අඩවිය සම්පූර්ණයෙන් යාවත්කාලීන වනතුරු මෙතෙක් yahamaga.lk යන වෙබ් ලිපිනයේ පැවතී යහමග පැරණි අඩවිය blog.yahamaga.lk යන ලිපිනය යටතේ තවදුරටත් ඉදිරිපත් කෙරේ. නමුත් එම පැරණි අඩවිය තවදුරටත් යාවත්කාලීන කිරීම සිදු නොවේ. එම යහමග පැරණි අඩවිය තුල ඉදිරිපත් කල පහත පෙලගැස්මන් තවදුරටත් එහි කියවීමේ හැකියාව ඇත. එනම්,
- Click here to go to Yahamaga