Welcome to Yahamaga: Difference between revisions
m (Text replacement - "යහමඟ" to "යහමග") |
No edit summary |

Line 1: | Line 1: | ||
{{#seo:|description=යහමග ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි...}} | {{#seo:|description=යහමග ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසයි...}} | ||
{{#seo:|citation_keywords=යහමග; දහම; යහමග; yahamaga; ඉස්ලාම්; මුස්ලීම්; අල්කුර්ආනය; ආගම්;}} | {{#seo:|citation_keywords=යහමග; දහම; යහමග; අල්ලාහ්; yahamaga; ඉස්ලාම්; මුස්ලීම්; අල්කුර්ආනය; ආගම්;}} | ||
{{Menu01}} | {{Menu01}} | ||

{{Welcome}} | {{Welcome}} | ||

{{CountDown1}} |  {{CountDown1}}  | ||

{{Hometab2}} | {{Hometab2}} |
Revision as of 13:17, 21 April 2023
- යහමග
- බුද්ධියෙන් විමසුම පිණිසයි..!
- ශ්රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි. (...)
- යහමග CountDown
කාලීන වශයෙන් විශේෂ වූ මොහොතක් හෝ දිනයක් උදාවීම මෙහි පහතින් CountDown කිරීම මේ යටතේ සිදු කෙරේ
- උතුම් වූ රමළාන් (උපවාස) සමය කෙමෙන් නික්ම යමින් ඇත...

(වැඩි විස්තර සදහා - නවසඳ දැකීම හා උපවාසය ඇරඹීම යන ලිපිය කියවන්න.)
- Visit Yahamaga Old site
යහමග අඩවිය නව මුහුණුවරකින් මෙලෙස ගෙන එන්නේ පාඨක ඔබට වඩාත් යහපත් හා සමීප මෙහෙවරක් ඉටුකිරීම අරමුණු කොටගෙනය. නව පහසුකම් රැසක් සමඟ යාවත්කාලීන වන මෙම අඩවියේ සියළු කටයුතු සම්පූර්ණ වීමට කෙටි කාලයක් ගත වන අතර එම කාලය තුල ඔබට සිදුවන අපහසුතාවය පිලිබදව කණගාටුව ප්රකාශ කර සිටිමි.
එසේම මෙම අඩවිය සම්පූර්ණයෙන් යාවත්කාලීන වනතුරු මෙතෙක් yahamaga.lk යන වෙබ් ලිපිනයේ පැවතී යහමග පැරණි අඩවිය blog.yahamaga.lk යන ලිපිනය යටතේ තවදුරටත් ඉදිරිපත් කෙරේ. නමුත් එම පැරණි අඩවිය තවදුරටත් යාවත්කාලීන කිරීම සිදු නොවේ. එම යහමග පැරණි අඩවිය තුල ඉදිරිපත් කල පහත පෙලගැස්මන් තවදුරටත් එහි කියවීමේ හැකියාව ඇත. එනම්,
- Click here to go to Yahamaga