Welcome to Yahamaga: Difference between revisions

From Yahamaga
No edit summary
No edit summary
Line 12: Line 12:
addfirstcategorydate = false
addfirstcategorydate = false
</DynamicPageList>
</DynamicPageList>
විවිධ මාතෘකා යටතේ [[යහමග අඩවිය]] තුල ලියවුණු [[Special:Statistics|{{NUMBEROFARTICLES}}]] ක් වූ ලිපි මෙහි පහතින් පෙලගසා ඇත. මෙම ලිපි සංස්කරණය කල හැකි අයුරින් ඉදිරිපත් කොට ඇති අතර නව ලිපි ද පහසුවෙන්ක මෙහි එක් කිරීමට ඔබට පහසුකම් සපයා ඇත. මේ නිසා ඔබේ බුද්ධිමත් නිදහස් අදහස් ද [[යහමග අඩවිය]] තුල එක් කිරීමට ආරාධනා කරමි. එසේම මේ උතුම් මෙහෙවරට ඔබගේ සක්‍රිය දායකත්වය ද උනන්දුවෙන් අපේක්ෂා කරමි.
විවිධ මාතෘකා යටතේ [[යහමග අඩවිය]] තුල ලියවුණු [[Special:Statistics|{{NUMBEROFARTICLES}}]] ක් වූ ලිපි මෙහි පහතින් පෙලගසා ඇත. මෙම ලිපි සංස්කරණය කල හැකි අයුරින් ඉදිරිපත් කොට ඇති අතර නව ලිපි ද පහසුවෙන්ක මෙහි එක් කිරීමට ඔබට පහසුකම් සපයා ඇත. මේ නිසා ඔබේ බුද්ධිමත් නිදහස් අදහස් ද [[යහමග අඩවිය]] තුල එක් කිරීමට ආරාධනා කරමි. එසේම මේ උතුම් මෙහෙවරට ඔබගේ සක්‍රිය දායකත්වය ද උනන්දුවෙන් අපේක්ෂා කරමි.


Click [[Special:RecentChanges|නවතම සංස්කරණ කියවීමට මෙහි Click කරන්න.]]
Click [[Special:RecentChanges|නවතම සංස්කරණ කියවීමට මෙහි Click කරන්න.]]
</div>
</div>


'''<div style='text-align: right;'>[[#top|...(↑)]]</div>'''
'''<div style='text-align: right;'>[[#top|...(↑)]]</div>'''

Revision as of 10:30, 11 February 2023

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


යහමග
බුද්ධියෙන් විමසුම පිණිසයි..!
ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි. (...)

යහමග ආ ගමන...


යහමග ‍පෙලගැස්ම

- යහමග ලිපි ‍පෙලගැස්ම

විවිධ මාතෘකා යටතේ යහමග අඩවිය තුල ලියවුණු 717 ක් වූ ලිපි මෙහි පහතින් පෙලගසා ඇත. මෙම ලිපි සංස්කරණය කල හැකි අයුරින් ඉදිරිපත් කොට ඇති අතර නව ලිපි ද පහසුවෙන්ක මෙහි එක් කිරීමට ඔබට පහසුකම් සපයා ඇත. මේ නිසා ඔබේ බුද්ධිමත් නිදහස් අදහස් ද යහමග අඩවිය තුල එක් කිරීමට ආරාධනා කරමි. එසේම මේ උතුම් මෙහෙවරට ඔබගේ සක්‍රිය දායකත්වය ද උනන්දුවෙන් අපේක්ෂා කරමි.

Click නවතම සංස්කරණ කියවීමට මෙහි Click කරන්න.


- නවතම සංස්කරණ ලිපි ‍පෙලගැස්ම


විවිධ මාතෘකා යටතේ යහමග අඩවිය තුල ලියවුණු 717 ක් වූ ලිපි තුල විවිධ අවස්ථාවන් හි සිදු කරන ලද සංස්කර්ණයන් පිලිබදව දැනුවත් වීම සදහා සංස්කරණය කල ලිපි විස්තර පෙලගැස්ම පිටුවට පිවිස කියවීමේ හැකියාව ඇත. අද දවස තුල යහමග අඩවිය තුල සිදු කරන ලද සංස්කරණයන් මෙහි පහත දැකගත හැක.


- යහමග මණ්ඩප සාකච්චා (Forum) පෙලගැස්ම

කාලීන වශයෙන් උණූසුම් හා වැදගත් මාතෘකා යහමග මණ්ඩපය (Forum) තුල පෙලගැස්ම සිදුකරනු ලැබේ. මෙසේ සාකච්චාවට බඳුන් කරන මාතෘකා කිහිපයක් මෙහි පහතින් පෙලගසා ඇත. මෙම සාකච්චා මණ්ඩපයට ඔබගේ බුද්ධිමත් අදහස් ද එක් කොට මේ මෙහෙවරට සක්‍රියව දායක වන මෙන් මෙයින් ආරාධනා කොට සිටිමි.

  • ඉස්ලාම් දහමට එරෙහි චෝදනා සහ විවේචන
  • ශ්‍රී ලාංකීය සමස්ථ සමාජ පරිහානිය කියාපාන පැතිකඩ විමසුමක්,
  • ඉස්ලාම් සහ විද්‍යාව
  • ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්ට එරෙහි ජාතිවාදී ප්‍රහාර විමසුමක්,
  • මුස්ලීම් සමාජ අවදානය පිණිස


යහමග සාකච්චා මණ්ඩප වෙත මෙතැන Click කොට පිවිසෙන්න.


- යහමග මීඩියා ගැලරිය

යහමග පාඨක ඔබේ බුද්ධිමත් අවදානයට යොමු වියයුතු කාලීන වශයෙන් වැදගත් පිංතූර, වීඩියෝ සහ ඕඩියෝ යහමග මීඩියා පිටුව තුලින් ඉදිරිපත් කරන අතර යහමග පාඨක ඔබ සතුවත් වටිනා මීඩියා කිසිවක් ඇත්නම් යහමග පාඨක දැනගැනීම පිණිස මෙහි ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි. එසේම මෙම යහමග මෙහෙවරට ඔබගේ සක්‍රිය දායකත්වය ද උනන්දුවෙන් අපේක්ෂා කර සිටිමි.

යහමග ගැලරිය වෙත මෙතැනින් පිවිසෙන්න.



මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම